ගම්පහ අධිකරණය ඉදිරිපිට වෙඩි වරුසාවක්.. හතරක් රෝහලේ..

July 27, 2022 at 3:00 pm | lanka C news
ගම්පහ අධිකරණය ඉදිරිපිට වෙඩි වරුසාවක්.. හතරක් රෝහලේ..

අද දහවල් ගම්පහ අධිකරණය ඉදිරිපිටදී සිදු කරන ලද වෙඩි තැබීමකින් සිවු දෙනෙකු ගම්පහ රෝහලට ඇතුළු කර තිබේ.

වාහනයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ නඩුවක් සදහා පෙනී සිටීමට අධිකරණයට පැමිණි පස් පොඩ්ඩා නමැත්තා සහ ඔහු සමග පැමිණි පිරිසකටයි.

තුවාල ලැබූ සිව්දෙනා ගම්පහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර ඇත.

53,898 views

10 Comments to “ගම්පහ අධිකරණය ඉදිරිපිට වෙඩි වරුසාවක්.. හතරක් රෝහලේ..”

  1. paraakrama says:

    රත්නදීප ජන්මභූමි – ලංකාදීප විජයභූමි – මේ අපේ උදාර වූ – මාතෘභූමියයි ..

  2. JOHN says:

    පොහොට්ටු ත්‍රස්තවාදය පරාජය කිරිමට August 9 වෙනිදා ට ගෝල් ෆේස් එන්න.

  3. සමනළ රැනේ විපස්සී says:

    ඕක කලේ ගොල් ෆේස් අරගල කරුවන් කියලා ශ්‍රී ලංකා අලි ජන පෙරමුණේ කව්රු හරි කියහල්ලකෝ .

  4. Nandana says:

    තුවක්කුකරුවන් ට
    අපේ සහාය නොමිලයේ

  5. VADC says:

    “පස් පොඩ්ඩා” ඉන්දික අනුරුද්ධද? 🤔

  6. Sandun Dhammika says:

    In a country like United States, these things are just normal things man.
    To become a man you need to have a gun.

    • උද්දික පුතා says:

      කටපුංචා ගහගනින් තොගෙ පුකපුංචාගෙ

  7. අයියෝ ලංකා....කොඩිය පිට උඩ තමා..පෙලපාලි කාරයෝය බර ඇද්ද විතරයි. says:

    හතර දෙනෙකූ සිපිරි තාලෙට යවන්න වෙඩි තියනින ඕනොද? කොරෝනා වසංගත කාලෙ කී ලක්ෂයකට බෙහෙත් විද්දද? දැන් අමතකයි. ජීවිතයක වටිනාකම.

  8. ගම්පහ මොළ බයියෙක් says:

    Kappam prasanna Ranathunga Wada Patan Aran ayemath, me kalakanniyawa maranna ekek nathi hati

Main News