ගම්පහ කොරෝනා රෝගීන්ට ඉඩ නෑ.. රෝගින් නිවසේ තබා ප‍්‍රතිකාර කරයි..

April 28, 2021 at 12:00 pm | lanka C news
ගම්පහ කොරෝනා රෝගීන්ට ඉඩ නෑ.. රෝගින් නිවසේ තබා ප‍්‍රතිකාර කරයි..

ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස කිහිපයක කොරෝනා ආසාදිතයන් නිවෙස් වල තබා ප්‍රතිකාර ලබා දෙමින් ඇතැයි වාර්තා වෙයි.

එම රෝගීන් සඳහා අවශ්‍ය රෝහල් ඉඩකඩ සූදානම් කරන තෙක් මෙම පියවර ගෙන ඇතැයි සඳහන්ය.

මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයන් වාර්තා වීම ඉහල ගොස් ඇති අතර ගම්පහ හා ආසන්න ප්‍රදේශවල කොරෝනාප්‍රතිකාර මධ්‍යස්ථානය පිරි ගොස් තිබේ.

අලුතෙන් වාර්තා වන රෝගීන්ට අවශ්‍ය රෝහල් පහසුකම් සූදානම් කරන තෙක් ඔවුන් නිවෙස් තුළ තබා ප‍්‍රතිකාර ලබා දීමට තීරණය වී ඇතැයිද දැනගන්නට ඇත.

40,051 views

15 Comments to “ගම්පහ කොරෝනා රෝගීන්ට ඉඩ නෑ.. රෝගින් නිවසේ තබා ප‍්‍රතිකාර කරයි..”

  1. Angora says:

    The government is wanting the people to fall sick and a lot of them to die and waiting for economy to grow what a joke …
    Or waiting till May Day to close down on 30th April??
    Ko loku weda man saha covid task force ?

  2. Sanka says:

    ගම්පහ දිස්ත්‍රික්කයට අධිපති මහා දේවතාවුන් වහන්සේලා වන බැරිසිලා මහා දේවතාවුන්ගේ සහා ප්‍රසන්න, ලන්සා, රණවීර, ලසන්ත යන දේවතාවන්ගේ පිහිටයි..ආරක්ෂාවයි…!!!!!

Main News