ගම්පහ නගරය ජලයෙන් යටවේ…

May 15, 2021 at 7:08 pm | lanka C news
ගම්පහ නගරය ජලයෙන් යටවේ…

අධික වර්ෂාව ඇදහැලීම හේතුවෙන් ගම්පහ නගරයේ ප‍්‍රදේශ ගණනාවක් ජලයෙන් යට වී තිබේ.

මාර්ග කිහිපයක්ම ජලයෙන් යටවීම නිසා වාහන ධාවනයට බාදා එල්ල වී ඇත.

ආපදාවට පත්වූවන් සදහා සහන සැලසීම ක‍්‍රියාත්මක බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.

33,322 views

21 Comments to “ගම්පහ නගරය ජලයෙන් යටවේ…”

  1. හරකෙක් එලවන්න තඩි බූරුවෙක් ගෙනා says:

    බොරුවෙන් හැට නම ලස්සයක් රවට්ටලා බලයට ඇවිත් තමන්ගේ පවුල තුළ බලය තහවුරු කරගන්න අන පනත් ගෙනත් ජනතාව මුලා කිරීමේ සාපය තමයි මේ එකපිට එක පලදෙන්නේ. මෙහෙන් කොරෝනා, එහෙන් ගං වතුර, අරහෙන් චීනා රට ගිලගන්න බලන් ඉන්නවා. ඔක්කොටොම වැඩිය මිනිස්සු ජීවත් වෙන්න පිච්චිය නැතුව බඩගින්නෙ හුල්ලනව.

    • get says:

      ane pala sajiya bombs gahuwe Mona sapetada Dianne na

      • කැහි ගෑනි දීලා හොටු ගෑනි ගෙනාවා says:

        බෝම්බ ගැහුවේ සහාරාන්. සහරාන්ට ආයුධ දීලා පඩි ගෙවලා කිරි පොවලා හුරතල් කළේ කවුද කියලා දැන් හැමෝම දන්නවනේ. එතකොට පාස්කු බෝම්බ ගස්සුවේ කවුද කියලා හිතා ගන්නකො. පුළුවන් නම් එඩිට් නොකරපු පාස්කු කොමිසන් වාර්තා ව එළියට දාන්න කියහන් උඹේ ලොකු ස ට.

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      ෂූවර් ගේමු අපේ චමිපික සර්

    • MD says:

      අර ඇමරිකන් කාරයට හරියටම රට මැදින් වෙන්කරල දෙන්න සජිය රනිලයා හොර දොස්තරය අනුරයා ප්ලෑන් ගහනකොට බුදියගෙනද හිටියේ.චීනා අපට යමක් දුන්න වගේම ජිනීවාහිදි අපට බොක්කෙන්ම උදව් කලා බේරගත්තා.චිනට අපි ණයගැතියි.මෝලෙ කොලොම්පන් වේලාද ඔයාගේ.

      • හරකෙක් එලවන්න තඩි බූරුවෙක් ගෙනා says:

        ඒක තමයි බං 69 ලස්සායක් එකතු වෙලා ඒ හරකා බානත් එක්කම එළෙව්වේ. වැඩේ කියන්නේ හරකා එලවලා ගෙනල්ල තියෙන්නේ තඩි බූරුවෙක් නේ. දැන් තෙරුණානේ. පාට පක්ෂ නෙමේ, වැරදි නම් වැරදි දේ වැරැදි කියපන් තමන්ගේ පෞද්ගලික වාසියට එක එකාගේ පස්සවල් ලෝවන්නේ නැතුව. තොපිල ට කියන්නේ සට්ටැඹි බයියෝ කියලා.

      • දැන් ශැපද ..කොහොමද.. says:

        ඒක තමයි බං 69 ලස්සායක් එකතු වෙලා ඒ හරකා බානත් එක්කම එළෙව්වේ. වැඩේ කියන්නේ හරකා එලවලා ගෙනල්ල තියෙන්නේ තඩි බූරුවෙක් නේ. දැන් තෙරුණානේ. පාට පක්ෂ නෙමේ, වැරදි නම් වැරදි දේ වැරැදි කියපන් තමන්ගේ පෞද්ගලික වාසියට එක එකාගේ පස්සවල් ලෝවන්නේ නැතුව. තොපිල ට කියන්නේ සට්ටැඹි බයියෝ කියලා.

  2. මෝඩ බයියා says:

    බයි යාලුවොන්ට මතකද ඩෝන් ගාල සද්දයක් එක්ක කැලණියෙන් නාගයෙක් මතු වෙලා නෙලුම් පෝට්ටුවක් අතට දීල ඉස්සරාට එන්නෙ රටට හොදම කාලයක් කීව.මේ ඒ කාලෙද යාලු

    • රන්වල says:

      හැබෑට කෝ බොලව් ඒ කැළනියෙ ලොකු හාමුදුරුවෝ ආයි නයෙක් ගෙනල්ල අප්ඩේට් එකක් ගන්න .නයාට වැරදුනා ද කියල

      • MD says:

        බොල තොප වැරදිලාවත් කැළණි ඇවිත් ගඟට නම් බහින්න හිතන්නවත් ඵපා.රන්වල දෙවියන්ගේ නාගයන්ගේ සාපය ලැබෙනවා ෂුවර් ඵකටම.ඵදාට තේරෙයි මේවායේ අනුහස්.නිකන් පව්සිදු නොකර ගන්න.

        • රන්වල says:

          Md කියල නමක් දාගෙන අවෙ ලොකු සාදු නේද

        • sudath Ws says:

          Moonam atalewakana bath balayek……………. wahalek

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      මෝඩයෝ මෙික ලෝකෙටම කෙලවිලා තියෙන වෙලාවක් ගොබිබයෙක් උනාට පෙන්නන්න එපා

      • මෝඩ බයියා says:

        ගම්පහ ගන්වතුර දැමීමයි ලෝකෙටම කෙලවීමයි අතර සම්බන්දෙ මොකද්ද අයියෙ.අනික මිනිස්සුන්ට කෙලවුන වෙලාවෙ දැන් සැපද කියල ඔලොක්කු කරපු නායකයොන්ගෙ ගූ හෝදන ඔහෙලා මෙහෙම කියද්දි

  3. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    කොළ පාට බයියට ගංවතුරක් වෙලේ බනානා ගෙඩ්ඩක් බෙදන්න සුජියෙක් හරි උන්න ඒත් අනේ දම්පාට බයියන්ට ලොක්ක රටෙත් නෑ.

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      ඉතිං උබෙි පුකේ ඉත්තෑවෝ දුවනවා වගේද බං? ඉස්සා දන්නේ නෑ ඌ ඔලුවේ අසුචි පුරවගෙන අනුන්ගේ කුනු හොයන්නේ කියලා

  4. අවධානම ගැන දැන්වත් හිතන්න says:

    රාජකාරී කටයුතු ඉවර කරලා ගෙදර එද්දි දැක්කා ගම්පහ – ජා ඇල පාරේ ගම්පහට කිට්ටුව ලී මෝලක් ගාව හාමුදුරුවරු කිහිප නමක් ගංවතුර බලනවා. තරුණයන් කිහිප දෙනෙකුත් හිටිය. සාමනේර හාමුදුරුවන් ගංවතුරෙ නානවා තවත් කුඩා දරුවන් එක්ක. ලොකු උන්නාන්සෙට වගේ වගක් නෑ.. දෙගොඩතලා යන ඒ වතුරටම තමා ගම්පහ රෝහලේ සියළු වතුරත් එකතු වෙන්නෙ. කොරෝනා වතුරෙන් බෝ නොවුනත් උනත් , සංචරණ සීමා කඩ කරලා එහෙම ඇවිදින්න හොඳ නෑ. ගමකට උනත් වසංගතය බෝ වෙන්න පුළුවන්. මේ වෙලාවේ වත් මිනිස්සු සෞඛ්‍ය අංශ කියනදේ ගැන හිතන්නෙ නැහැනෙ අප්පා..

  5. ඩෝ සර් says:

    පරිසර විනාශයේ ශාපය .

  6. බූරු පුතාණෝ සජියා says:

    අවුරුදු 15 විතර ඉස්සර මීගමුව ටවුමත් හැම ලොකු වැස්සකටම හොඳටම යට වුණා. නිමල් ලංසා නගරාධිපති කාලෙ මුළු ටවුම පුරාම ලොකු කානු පද්ධතියක් හැදුවා. දැන් මොන තරම් සැරට දවස් ගණනාවක් වැස්සත් මීගමුවෙ ටවුම යට වෙන්නෙ නැහැ. නිමල් ලංසා ට ලංකාවේ නගරවල කානු පද්ධති හදන ඇමතිකම දුන්නා නම් හැම ටවුමක්ම වැස්සෙන් යට වෙන්නෙ නැති වෙන්න කටයුතු කරයි.

    • ඇල්ෆා ටෝක් සීන් says:

      අන්න හරි. වැරදි කෙනාටනේ හයිවේ හදන්න දීලා තියෙන්නේ. ගම්පහ ටවුන් එක වටේම කුඹුරු. වැස්ස ගමන් වතුර බැස්සේ නැත්නම් ඉවරයි. කණු උඩින් යන්න තිබ්බ හයිවේ එක ඉවුරු උඩින් යන්න කියලා තීරණය කරේ අර ටෙන් පසන්ට් ද නැත්තම් රෙනවිරුවද එහෙම ත් නැත්නම් ශී ජින් පිං ද ?

  7. ගම්ගමය says:

    ලොකු තියරි ගොඩයිනෙ. අනිත් ඒවා වගේම තමයි.ඇහැට පේන දේ කුඹූරු මැද අධි වේගී මාර්ගයට දාපු පස් වලට දිය බැස්ම වැහිලා. වැස්ස අඩු උනාම වතුර බැහැල යාවි.

Main News