ගම්පහ ප‍්‍රසන්න-නාලක මතගැටුම්..

July 8, 2020 at 12:02 am | lanka C news
ගම්පහ ප‍්‍රසන්න-නාලක මතගැටුම්..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහි වීම තමන් අගය නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ආචාර්ය නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි.

සන්ධානගත වූයේ නම් සියලු දෙනාම ආරක්ෂා කරගෙන ගමන යෑම සඳහා වගකීමක් ඇතැයි ඔහු පවසයි.

රටට දැන් අවශ්‍යව ඇත්තේ වෛරී දේශපාලනය නොව රට ගොඩනැගීම බවත් එකිනෙකා සමග ඇනකොටා ගැනීම අනවශ්‍ය බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මෙවර පොදුජන පෙරමුණ යටතේ තරග වදින අපේක්‍ෂකයන්ට එල්ල කරන විවේචන පිලිබද තල විමසීමකචී ඔහු මෙම අදහස් පල කලේය.

ගම්පහ දිස්ත‍්‍රික් කණ්ඩායම් නායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් දිගින් දිගටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයට දැඩි ප‍්‍රහාර එල්ල කරමින් සිටී.

42,343 views

41 Comments to “ගම්පහ ප‍්‍රසන්න-නාලක මතගැටුම්..”

  1. Hesh says:

    බඩ තඩි මොලේ පොඩි කේවට්ටයා නාලක ගොඩහේවට වඩා මනාප ගත්තොත්නම් දුකයි.

  2. සුරංජ says:

    හිටපු ජනපති හා ඔහු වටා ඉන්න සියළු දෙනාම බුද්ධිමත්ව සිතා පරාජය කල යුතුමයි. කිසිම විශ්වාසයක් නෑ. ගිවිසුම් ගැහුවේ ශ්‍රී.ල.නි.ප. සමාජිකයන් එකතු කර ගන්නයි.

  3. Modaya says:

    Bible reminds us that when Mary Magdalene was pelted stones at by a group of men, the Lord Jesus Christ passing by yelled to stop that advising to pelt the first stone by anyone of them who has not committed a culpable offense. Pelting of stones stopped testifying that all are culpable for some offense.
    It is therefore advisable that Mr. Prasanna Ranatunga stop this melancholia on the political platform because he also is a one responsible for the present abominable destiny of Sri Lanka as the rest of 224 do. It is not we who selected him as a contestant but the political party (Podujana Peramuna) and he is responsible to get maximum votes for the party keeping his mouth disciplined.

  4. උක්කුං මල්ලී says:

    ප්‍රසන්න රණතුංග කියන්නේ මොන පොල්තෙල් මයිනෙක්ද. ඔය මනුස්සයා නූගේගොඩ තිබුන මහින්ද සුලග meeting එකේ stage එකට නැග්ගේ නෑ. දැන් මහින්ද පිටින් දාලා එකට එන්න හදන්නේ. මොනවා කීවත් ගොඩහේවා ලා කියන්නේ ලොව පිළිගත් උගත්තු.

  5. ruwan says:

    ඔය ප්රසන්න රනතුන්ග කියන මැටි මෝලා මට මතකයි එක සැරයක් චන්දෙ දාන්න යද්දි ප්රින්ට් කරපු උගේ නම්බර් එක චන්ද පොල අසල හැම තැනම බිම දාලා තිබුණා.. ඒ වගේ මහ නූගත්, කාලකන්නි වැඩ තමයි චන්දෙ දිනන්න යොදා ගත්තේ.. මිනිස්සුන්ට මොළයක් කියලා දෙයක් තියෙනවනම් ඉතින් ඔය මැටි මෝල්ලුන්ව ගෙදරම යවන්න ඕනේ..

  6. Luxman says:

    මේ දෙදෙනාටම පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට හොඳ අවස්ථාවක් ඇති බව පෙනේ. උගතාට බුද්ධිමතාට නිසි ගෞරවය ලබාදීම අත්‍යවශ්‍ය කාරණයකි. උගතුන් බුද්ධිමතුන් මෙන්ම ජන නායකයන්ද පාර්ලිමේන්තුව‍ තුල සිටිය යුතුය. එය සියල්ලන්ම තේරුම් ගත යුතු කාරණයකි. ගොඩහේවා මැතිතුමාට අභියෝග කළ හැකි අය සමස්ත නාම යෝජනාවලියම බැලූ කල ඉන්නේ අතලොස්සකි. ඒ බව තේරුම්ගෙන සමගිව ඡන්ද සටන ගෙන ගියහොත් පොහොට්ටුව නමැති පොදු ලකුණට විශාල ශක්තියක් ලැබේ.එය සියල්ලෝ ම තේරුම් ගත යුතුය.අපේ පැතුම මේ දෙදෙනාගේම
    ජයග්‍රහණයයි.

  7. ජොයිස් ලමාපටබැඳි says:

    උගතෙක් කියලා ගොඩහෙවාම කොමෙන්ට් දාගන්නවා. මොන උගතෙක් උනත් පට්ට හොරෙක් නේ මහත්තයෝ, හිරෙත් හිටියා නේද?

    • U.N.J.V.P says:

      කොයි කාලෙ මොන වරදකට වැරදිකරැ වෙලාද ගොඩ හේව⁣ හිරේ ගියෙ කියල කව්ව නං තමයි කමෙන්ට් එක සම්පූර්ණ වෙන්නෙ.

  8. Sam Fernando says:

    Dr. Nalaka Godahewa is correct. What the people expect is a complete change in Sri Lanka politics. What the country need is a good team who can help the president to change the system irrespective of parties.

  9. MD says:

    ඔය උගත් යයි කියන සැවොම දේශපාලනය බිම් මට්ටමින් කරන්න දන්නේ නැහැනේ.ප්‍රසන්න,විමල්,ගම්මන්පිල මහින්ද රාජපක්ෂ පැරදුන වේලාවෙහි ඔහුට නැවත ඔක්සිජන් දීලා පනගන්නන්න යෝධ කර්තව්‍යයන් කරපු යුග පුරුෂයන්.

Main News