ගම්පහ බරපතලයි.. රෝහල් ඉඩ නෑ.. කොරෝනා රෝගීන් නිවෙස්වල.. පරණ ෆැක්ටරියක් වහා රෝහලක් කරයි…

April 29, 2021 at 9:20 am | lanka C news
ගම්පහ බරපතලයි.. රෝහල් ඉඩ නෑ.. කොරෝනා රෝගීන් නිවෙස්වල.. පරණ ෆැක්ටරියක් වහා රෝහලක් කරයි…

ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සදහා වසා දමා ඇති කම්හලක් අලුත්වැඩියා කරමින් තිබේ.

එය කඩිනමින් අලුත් වැඩියා කර ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇත.

රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මේ බව සඳහන් කළාය.

ගම්පහ දිස්ත‍්‍රික්කයේ මේ වන විට ඇතැම් රෝගීන් රෝහල්වල ඉඩ පහසුකම් සූදානම් වන තෙක් නිවෙස්වල රදවා ඇතැයිද වාර්තා වෙයි.

59,186 views

22 Comments to “ගම්පහ බරපතලයි.. රෝහල් ඉඩ නෑ.. කොරෝනා රෝගීන් නිවෙස්වල.. පරණ ෆැක්ටරියක් වහා රෝහලක් කරයි…”

  1. Choon pan says:

    Gampaha Badata chande funny eke bioavailability

    • ක්‍රිමිනල් says:

      බයියොන්ගෙ අධිකරණ ඇමති කොරෝනා අස්සේ ශරියා අධිකරණ ගේන්නයි යන්නේ. පලමු පියවර ලෙස බෞද්ධ භික්ශු අධිකරණයක් ස්ථාපිත කරණවා. මහානායක හිමිවරු පත්කරණ 15 ක කමිටුවකින් මේකෙ නඩු අහලා බෞද්ධයන්ට දඩුවම් දෙන්නේ. එතකොට එක රටක් – අධිකරණ 2ක් හැදෙනවා.

      ඉන්පසු මුස්ලිම්වරුන්ටත් මෙවැනිම අධිකරණයක් අවශ්‍යයි කියා ශරියා අධිකරණය පිහිටුවනවා. උලමා සභාවෙ කමිටුවකින් ශරියා නීතිය අනුව නඩු අසා දඩුවම් දෙන්න මේ ශරියා අධිකරණයට පුලුවන්. එතකොටඑක රටක් – අධිකරණ 3ක් හැදෙනවා.

      කොහොමද තනි සින්හල බෞද්ධ ආණ්ඩුව බයියන්ට අරින ඇරිල්ල. හැබැයි ඉතින් පචයා සහ පැකනිල් සජිය හොදයි කියනවා නොවේ. ශරියාඅධිකරණ එන බව විතරක් දැනගනිල්ලා.

      • ක්‍රිමිනල් says:

        අපි වගේ මන්ද මානසික ඩයල් වල රස්සාව මේක තමයි ඉතිං
        බෞද්ධ අධිකරණයක් පිහිටෙව්වත් එකෙන් සාමාන්‍ය බෞද්ධ ජනතාවට බල පෑමක් නෑ . පැවිද්දන්ට විතරයි . ඒත් කුලියට ලියන අපි කමෙන්ට් කරන්නෙ මෙහෙම

        • ක්‍රිමිනල් says:

          උන දන්න මගුල. ගිහි-පැවිදි බේධයක් නෑ. උබ සෝශල් මීඩියා ශෙයා කරණ පෝස්ට් එකක් වැරදියි කියලා කමිටුව තීරණය කලොත් උබට රු. 50,000 ක දඩයක් ගහන්න, වසර 7ක් සිර දඩුවමක් දෙන්න මේ කමිටුවට පුලුවන්. ඇපීල් වලන්ගු නෑ.

          ඔක්කොටම වඩා බරපතල, බෞද්ධයන්ට ස්වාධීන අධිකරණයක් තියෙන නිසා අපිටත් ඕනෙ කියලා ශරියා අධිකරණය ගේන ප්ලෑන් එක. එතකොට සහරාන්ලා 1000ක් බිහි උනත්, කටක් ඇරලා ඔත්තුවක් දෙන්න වත් එක මුස්ලිම් මිනිහෙක් පෙලබෙන්නෙ නෑ. මොකද බොරු වැරදි පටවලා ඌව හිරේ දාන්න මේ ශරියා අධිකරණයට පුලුවන්.

          • Alapaluwa SA says:

            බුදු අමිමෝ තඩිම තඩි කිබුලෙක් කොරහේ…

          • ක්‍රිමිනල් says:

            අපි වගේ කුලියට ලියන බත් බැලයන්ට පුළුවන් මේ වගේ බේසමේ කිඹුල්ලු දකින්ඩ තමයි . ඕනෑ කෙනෙකුට යෝජනා කරන්ඩ පුළුවන් . ඒත් ඔහොම එකක් මලාට ක්‍රියාත්මක කරන්ඩ හෝ සම්මත කරන්ඩ වෙන්නෙ නෑ කියල මොලේ තියෙන උන් දන්නවා . ඒත් අපි කුලියට කොටනවා . reply එකක් දාලද කියල මේකෙම ලැගගෙන ඉදලා reply එකක් වැටුන ගමන් ආපහු මොනවා හරි කියනවා . රස්සාව මේක

      • SKF says:

        හරියට හරි.

        Cabinet memorandum number MBRCA/01/07/2021/CP/07

        Enactin an Act for preservation of Thripitaka.

        ත්‍රිපිටක සන්රක්ශණ පණත කියල, බුද්ධශාසන අමාත්‍යාංශය හරහා ඕක පාර්ලිමේන්තුවට දාන්නේ.

        බෞද්ධ ලේලේබලය ගහලා, බෞද්ධයන් ගොනාට අන්දලා, ශරියා අධිකරණ ගේන පදනමයි මේ සකස් කරන්නේ.

  2. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    හවසට ලයිට් දාල චන්ද ඇඩ් වලටගන්න ෆොටෝ ගහන්න විතරක් පාවිච්චි කරන හැදුවෙ මොකටද ප්‍රයෝජනේ මොකද්ද කියල නොදන්න කෝටි ගාණක් යට කරල හදපු නෙලුම් කුලුණට යට කරපුසල්ලි වලින් එක සීයෙන් පන්ගුවක් දාල අයි සී යූ ඇදන් ටිකක් දැම්ම නම් මේ වගේ ජාතික ආපදාවකදි කොච්චර වටිනවද

    • ජෙප්පට මොලයක් ජාතික ව්‍යපාරය says:

      ඇත්ත ඇත්ත ඇයි බං රතුබලකායට බැරිද බිලියන ගානක් තියෙන අරමුදලින් හදිසි ආදාරයක් දෙන්ඩ නේද බං?

    • පරාජිත රාජිත says:

      ඒකට හයි කරන ඇන්ටෙනාවෙන් උඹලා වගේ දේශ ද්‍රෝහියෝ ඩිටෙක්ට් වෙනවා… ඊට පස්සෙ සුදු වෑන් එකක් එවලා එක්කරන් ගිහින් මිනි මොරටැංකිය හෝ උඩවලවේ කිඹුල්ලුන්ව පෙන්නනවා

    • ජීන්ජ් බරස් කොට හිරමන says:

      ඒක තමයි මල්ලි මේ දිවයින ට සිරි ලංකාව කියන්නේ. පාස්කු ප්‍රහාරය වෙලා අමු අමුවේ මහා දවල් හොඳට හිටිය මිනිස්සු කෑලි කෑලි ගියත් මොලේ හිරිවැටි ඉන්න බයියන්ට , එක දවසට කොරෝනා නිසා 7-8 මැරෙන එක නිකං පඩයක් ගියා වගේ මල්ලි. ඔන්න බඩේ උජාරුව වැඩිවෙලා හිටගෙන යන ගානට ආවොත් තමයි අපේ පාලකයෝ හැරිලා බලනනේ. කොහේද ඉතින් මොළයක් තියන උන් පත් කරන්න බැරිඋන ඇට නම ලස්සේ බයියෝත් ෆේ ල් උනා නේ

      • කොට මොලේ says:

        ඒක නෙන්නමි අපේ මහාචාර්ය සජි සර් හිටියනමි එක බොත්තමයි ඹබන්නේ කොරෝනා කොර

  3. මෝඩ බයියා says:

    එයාල මුලු රටටම දුන්නෙ අයි සී යූ ඇදන් හත්සීයයි හැබැයි අපි එයාලගෙ ගෙදර බල්ලට යන්නත් කෝටි ගණන් වල ෆියුටි ෆ්‍රී වාහන අරන් දුන්න.අපි එහෙමයි ඉස්පිරිතාල නැතුව පාරෙ වැටිල උන්නත් අපේ හාම්පුත්තු හෙම්බිරිස්සවටත් මවුන්ට් එලිසබෙත් ගොහින් බෙහෙත් ගන්නව දැකල පාරවල් වහල ගාඩ් පිට සැප වාහනවල ඉගිලෙනව දැකල තමා අපි සතුටු වෙන්නෙ.බඩට නැති උනත් ලුණු කැද ඒකයි ඉහලම සන්තෝසෙ ඕන්

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      ඒකනේ බං රටෙි සුව ඇමතිත් අපේ සල්ලි වලින්නේ බයිපාස් කොරේ ඔය එලිසබත් එකේ නේද…?

  4. ආගමික ශබ්ද දූෂණය එපා !!! says:

    කරුණාකර රෝගීන්ගේ විවේකයට බාධා වෙන ආයුරින් ලවුස්පීකර් යන්ත්‍රවලින් ආගමික කටයුතු කිරීමෙන් වලකින්න

    • ක්‍රිමිනල් says:

      හා….. හරි එල

    • ස්පීකරේ says:

      නේවාසික පෙදෙස් වල සමහර ගෙවල් වල යන්ත්‍ර සවි කරගෙන කර්මාන්ත කරන එකත් නවත්වන්න ඕනේ. ඕවාට නීති තියෙනවා, නමුත් ලංකාවේ වැඩ ගැන කවර කතාද…

      ශබ්ධ දූෂණයෙන් වන ආතතියේ දිගු කාලීණ හානිය ගැන අපේ මිනිස්සු විතරක් නෙවෙයි, නිළධාරීනුත් ඉන්නේ අඳුරේ. දැන් මේ කෝවිඩ් තත්ත්වයත් ජීවන බරත් නිසා මිනිස්සු කොහොමත් ඉන්නේ ආතතියෙන්, ඉතින් අවට කරච්චල තියෙන කොට ඒක දෙගුණ තෙගුණ වෙනවා.

    • Too loud says:

      ඔබ හරි. හැබැයි, ඒ විතරක් නෙවෙයි. මහ සද්දෙන් ගමටම ඇහෙන්න රේඩියෝ දාන එක

  5. සංචාරක බුබුළ says:

    මෙහෙම තත්වයක් තියෙද්දිද අර අප්‍රසන්න රෙනතුංග ඉන්දියන් කෝවිඩ් ලෙඩ්ඩුන්ව ලංකාවට ගෙන්නන්න හදන්නෙ ???

  6. උපාසක says:

    රටක් විදිහට එකතු වෙන්න ඕන අවස්ථාවේ දේශපාලනය ඔලුවට අරන් කමෙන්ට් දානවා. ටොයියෝ,බයියෝ,ජෙප්පෝ කියලා නෑ මහත්තුරුනි වෛරසය ආසාදනය වුනොත් කාටත් පලදෙන්නේ එකම විදිහට.

  7. බන්ඩා says:

    මිනිස්සු රෝන්දෙ ගහලා අවුරැදු කාලා කොරෝනා අරන් ගෙදර ගියා. දැන් ලත වෙනවා. ජෙප්පො මැය්දිනේ තියන්න මැරෙන්න හැදුවා.

  8. sunimal says:

    වැඩියෙන්ම මත්පැන් බොන අය ඉන්නේ මේ ප්‍රදේසේයෙලු තැබෑරුම් වසාදමන්න

Main News