ගම්පහ රෝහල් පද්ධතිය බිද වැටීම අතේ දුරින්… OPD ආ සෙම්ප‍්‍රතිශ්‍යා රෝගීන්ගෙන් 80%කට කොරෝනා..

May 15, 2021 at 10:00 am | lanka C news
ගම්පහ රෝහල් පද්ධතිය බිද වැටීම අතේ දුරින්… OPD ආ සෙම්ප‍්‍රතිශ්‍යා රෝගීන්ගෙන් 80%කට කොරෝනා..

මීගමුව මහ රෝහලේ කායික රෝග අංශයට ඊයේ දිනයේ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි සෙම්ප්‍රතිශ්‍යා රෝගීන් සඳහා කල කොරෝනා පරීක්ෂණ වලින් 80%ක්ම ආසාදිතයන් දැයි හඳුනා ගෙන තිබේ.

මෙය ඉතාමත් දරුණු අවදානම් සහගත තත්ත්වයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

තත්ත්වය මත ගම්පහ දිස්ත්‍රික්කයේ ඉදිරි දෙසතිය තුළ අනපේක්ෂිත ලෙස කොරෝනා ආසාදිතයන් සීග්‍රයෙන් ඉහළ යාමේ අවධානමක් ඇතැයි සංගමයේ ලේකම් වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු මහතා කියා සිටියි.

මෙම අවදානම් සහගත තත්වය නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් පද්ධතිය කඩාවැටීමේ තත්ත්වයක් නිර්මාණය වන බවත් එම තත්වය මග හරවා ගැනීමට වහා සැළසුම් සකස් කළ යුතු ඇති බවත් ඔහු කියා සිටියේය.

දැනට එම දිස්ත්‍රික්කයේ සිටින අවදානම් අඩු කොරෝනා ආසාදිතයන් නිවෙස් තුළම රඳවා වෛද්‍ය අධීක්ෂණය යටතේ රැඳවීම සුදුසු බවද ඒ මසහතා පෙන්වා දෙයි.

මෙම අවදානම් සහගත තත්ත්වය ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී ඇතැයිද ඔහු තව දුරටත් කියා සිටියේය.

49,974 views

10 Comments to “ගම්පහ රෝහල් පද්ධතිය බිද වැටීම අතේ දුරින්… OPD ආ සෙම්ප‍්‍රතිශ්‍යා රෝගීන්ගෙන් 80%කට කොරෝනා..”

  1. ඇත්ත ! says:

    ඉදිරියේදී රෝගීන් ගණන වැඩිවෙනවා. ආසාදිතයන් දන්නෙ නෑ ඔවුන් ආසාදිතයි කියලා.. එක ගෙදරකින් සාමාජික සාමාජිකාවන් වැඩි ගණනක් රෝගයට ගොදුරු වේවි. ලොක්ඩවුන් කරන්න ඕනෑ වෙලාවේ කලේ නෑ. සතියක් දෙකක් පහුවෙලා තමා මෙහෙම ලොක්ඩවුන් කලේ. අස්සයා ගියාට පස්සේ ඉස්තාලේ වැහුවා වගේ වැඩක් මේ උනේ.ඒ මදිවට ඉන්දියාවෙනුත් “සංචාරක බුබුලා” කොරෝනා කාරයන්ව ගෙන්නුවා. ( දැනුත් ඇම්බුයුලන්ස් සද්දෙ ඇහෙනවා )

    • බඩතඩි මොලේ නැති ගම්පහ කළුකුමාර says:

      බුබුළු බුබුළු කොරෝනා බුබුළු
      වෙසක් එකට පත්තු කරමු බලුප් දාල
      රට රකින්න ආපු විරුවා..
      මුළු රටටම හිටගෙන ඇරීයා..
      දැන් …සැපද…සනිපද ..

      • උඹට ඇරියද? says:

        අඩෝ උඹට ඇරියද? රිදුනද? පොන්සින්ගෙ ජඩපාලනේ වගේ ද නේ?

    • සහතික ඇත්ත says:

      හනේ ගොනෝ හට වහලා තොගො ඇ.. කන්නද බල්ලො? තෝ වගේ මෝඩ මූසලයො අවුරුදු කන්න ගිහිල්ලා රටටම කොරෝනා බෝ කරලා දැන් සුදනා වෙන්න එනවා. රට නෙවෙයි තොගෙ කට වහගං බූරුවා!

  2. රාජන් says:

    සෙම්ප්‍රතිශ්‍යාවට බේත් ගන්න ඉස්පිරිතාලෙ යන උනුත් ඉන්නවද ? පස්පංගුව ටිකක් හදලා බීපල්ලා !

  3. මෝඩ බයියා says:

    ඔහෙලා කියන එව්ව අපි පිලි ගන්නෙ නෑ අපේ සර්ලා කියන දෙයක් තමා ඊට පිටින් දෙයක් කියන ඕනෑම එකෙක් ඒක ඇත්ත උනත් බොරු උනත් අපිට එන් ජී ඕ කාරයෙක් නැත්නම් ජෙප්පෙක් .සර්ලා අපිට කියල තියෙන්නෙ පැනික් වෙන්න එපා අපි තමා හොදටම කලේ ඔක්කොම අන්ඩ කන්ටරෝල් කියල.රටම ලෙඩ්ඩු උනත් හමුදාව දාල කරනව ඔක්කොමටම ඇදන් හදනව කියල.දැන් යන විදිහට ඇදන් වගේම මිනී පෙට්ටිත් හදන්න වෙයි කියල කවුද කිව්ව.අපි ඌට ජෙප්ප කියල අපිට සුපුරුදු කුණු හරුපෙන් බැන්න.අපේ ලොකු සර් ඇමරිකා ගියේ තත්වය හොදින් අධ්‍යයනය කරන්න වෙන්න ඇති.අනික් සර්ලත් ළඟදිම යයි එහේ ගමරට.අපි මෙහේ මලත් එයාලට ආවඩන් ඉමු.අපි හෙළයො

    • බූරු පුතානෝ says:

      ඔයා වගේ අය සජබෙ ඉන්න එක මගේ කෂේරුකාවට හොඳ හයියක්

  4. bolpilima says:

    අපි හෙළයො

  5. ගොම්පහ says:

    ගම්පහ ඉන්නෙ ගොං උට්ටලා. එහෙන් පත් වෙන පබා, ගොංජා, හාගුරින් වගේ මෝඩ මූසලයො දැක්කම ඒක සනාත වෙනවා. නරකද බූරු පුතානෝ සහ ගොං රැල යැව්වොත් ගොම්පහට පකනිල් දීලා වෙදකං කොරන්න?

Main News