ගම්පහ රෝහල ජනතා ආධාර ඉල්ලයි.. ජනතාව ආධාර දෙති..

May 22, 2021 at 8:40 am | lanka C news
ගම්පහ රෝහල ජනතා ආධාර ඉල්ලයි.. ජනතාව ආධාර දෙති..

පසුගිය සතියේ ගම්පහ දිස්ත්‍රික් මහරෝහල් අධ්‍යක්ෂකවරයා විසින් එම රෝහලේ කොරෝනා ප්‍රතිකාර වලට අත්‍යවශය උපකරණ ඉතා කඩිනමින් අවශ්‍ය කරන බව මහජනයා වෙත දන්වා සිටි අතර, එයට ප්‍රතිචාර දැක්වූ ගම්පහ ඉංජිනේරු කවයේ ඉංජිනේරුවන් විසින් එම උපකරණ වලින් කොටසක් වන ලක්ෂ 6 කට අධික වටිනාකමකින් යුත් සිලින්ජර් පම්ප 4ක් පරිත්‍යාග කළහ.

මේ අවස්ථාවට රෝහල් අධ්‍යක්ෂක තුමන් සහ තවත් වෛද්‍යවරුන් පිරිසක් සහභාගී වූ අතර ගම්පහ ඉංජිනේරු කවයේ සභාපතිතුමන් වන ඉංජිනේරු ෆිලික්ස් පෙරේරා සහ තවත් ඉංජිනේරුවන් පිරිසක් සහභාගී විය.

30,517 views

12 Comments to “ගම්පහ රෝහල ජනතා ආධාර ඉල්ලයි.. ජනතාව ආධාර දෙති..”

  1. CNW PATHIRANA says:

    nNow its good to donate. But why they want to spend time for photos and media during critical time where doctors have so much of work ?

  2. CNW PATHIRANA says:

    Its good to donate. But why they want to spend time for photos and media during critical time where doctors have so much of work ?

  3. බැරි සිල් says:

    චැහ්.
    ටිකක් කලිං දෙන්ඩ බැරි උනා නෙ තොපිට.
    මට ඒකත් අරන් ම ෆ්ලයි කරන්ඩ තිබ්බා.

  4. Siridasa Perera says:

    ඇයි අර කවුද ලොකු ඇමති වරයෙක් කිව්වේ ආන්ඩුවට සල්ලි තියෙනවා කියලා.බොරු පන්පොරි විතරයි ….මිනිසුන් රවටන බොරු කාරයෝ හැබැයි ටයි කොට් නම් වරදින්නේ නැහැ …

  5. මේ වෙලාවට නැතිනම් වැඩක් තියෙනවද ඕයි ? says:

    ගම්පහ පැත්තෙ ඉන්න සල්ලිකාරයන් කෝ… ? කොටිපතියෝ නම් කීයක් ඉන්නවද ගම්පහ… කෝ… හැංගිලද ?

    • ඇත්තමයි ඔීයි says:

      ඇත්ත නේන්නමි කෝ කෝ අර මහාදනපති කුජිත හේරත් එහෙම

    • kawinda says:

      Dr. Sudarshani Fernandopullei and Prasanna Ranathunga have to be donate first.

    • King Bull says:

      ලංකාවෙ ලොකුම ධනවතා , නිල සහ නොනිල, තවම සත පහක් හෙල්ලුවෙ නැහැ. පුළුවන් වුනොත් ආධාර වලිනුත් කොමිස් ගහයි.

  6. Ssm says:

    Parli menthuwe 225tath mahajanathawa ekathu wela adhara karanna.pl

  7. LalithM says:

    ආණ්ඩුවේ එක ඇමතියෙක් කියනවා ඕන තරම් සල්ලි තියෙනවා කියලා(ඌ ගාව). තව ඇමතිනියක් දානපතියන්ගේ උදව් ඉල්ලීමක් කරනවා. ඉතින් අර සල්ලි තියෙනවා කියන එකාගෙන් ගන්න බැරි ඇයි. ආතතිය වැඩි වෙලාද ඌ කියන විදියටම.

  8. Putha says:

    Coronavirus na palanayakarala dan mokatada adara.

  9. Kuma says:

    කඩවත කාගිල්ස් එකේ සේවකයෝ positive වෙලා තියෙද්දී .සුපර්මාකට් එක විවෘත කරගන මිනිස්සුන්ට බඩු විකුණනවා .යන්නේ බලාගන මේවෙනකන් මේ ලෙඩේ ව්‍යාප්ත වෙන්න දායක වුණේ මේ වගේ අවස්ථාවාදී ව්‍යාපාරිකයෝ .

Main News