ගම්පහ සැක කටයුතු පාර්සලයක්.. හමුදාවෙන් සෝදිසි කෙරේ..

October 16, 2019 at 12:00 pm | lanka C news
ගම්පහ සැක කටයුතු පාර්සලයක්.. හමුදාවෙන් සෝදිසි කෙරේ..

ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ පාසලක ආසන්නයේ සැකකටයුතු පාර්ශ්වයක් ඇතැයි ලද තොරතුරක් කී යුදහමුදාව විසින් පරීක්ෂා කිරීමක් සිදුකර තිබේ.

යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් සුමිත් අතපත්තු මහතා පවසන්නේ එම සැකකටයුතු පාර්සලයේ කිසිවක් නොතිබූ බවයි.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කරන්නේ අසත්‍ය ප්‍රචාර නොගැටෙන්නයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

37,731 Viewers

5 Comments to “ගම්පහ සැක කටයුතු පාර්සලයක්.. හමුදාවෙන් සෝදිසි කෙරේ..”

  1. Ahmed says:

    2019-April-21 bomba gahapu zahran kiyana kaalakanni thrasthavadhi wisha sarpayava bihikale pasugiya aanduwa, ung padigewala ohuwa poshanaya kara, ethakota aarakshaka lekam hitiye gotabaya. ung okkoma karala sarpayata hodhata salakala, ung bomba gehuwata passe den jaathika aarakshava gena kathakaranawa

    thawa mata podi prashnayak thiyanawa,

    ey ban Gota Americava ta giye ? maha loku deshapremiyek nam, Citizen eke ayin kareth me avruddhene…..wife, putha ehema thaama American ne, Besil luth American …ado maara deshapremiyo ha

  2. kuma says:

    Mathaya hadaganna dagalana dagalillak. dawasa gane janapriyathwaya pahala yanawada?

  3. Politics says:

    Sajith has asked Rishad to keep his mouth shout till the election is over.

    He is trying to hide the evil powers under the carpet .. How can he do that.

    Please vote for Gota.

  4. Me3 says:

    නැවත බියෙන් හා සැකයෙන් පසුවන ජාතියක් බිහිකළ යහපාලනෙේ ගෙනාපු ගොං හරක්ට සතුටුයිද දැන්?

  5. සරා says:

    නොදකින් සක්කිලි ආන්ඩුව.

Main News