ගම්පෙරලියෙන් වියන්ගොඩ බෑණාගේ කල්ල මරේ.. කෝටි 03ක දැන්වීම් පින පෑදේ…

August 12, 2018 at 6:24 am | lanka C news
ගම්පෙරලියෙන් වියන්ගොඩ බෑණාගේ කල්ල මරේ.. කෝටි 03ක දැන්වීම් පින පෑදේ…

ආන්ඩුව විසින් ආරම්භ කර ඇති ‘ගම්පෙරළිය’ වැඩසටහනේ ප්‍රචාරක කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ පුරවසි බල සංවිධානයේ ගාමිණී වියන්ගොඩගේ බෑණාට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා කියයි.

කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

මේ වන විට එම ආයතනය සදහා මිලියන 30ක දැන්වීම ලබා දී ඇති බවත් මන්ත‍්‍රීවරයා එහිදී තවදුරටත් කියා සිටියේය.

121 views

7 Comments to “ගම්පෙරලියෙන් වියන්ගොඩ බෑණාගේ කල්ල මරේ.. කෝටි 03ක දැන්වීම් පින පෑදේ…”

  1. Wijebahu says:

    කිරි අප්පට බල්ලෝ පැනපි කිව්වලු!

    වීයන්ගොඩය මෙච්චරකල් යමපාලනේට කඩේ ගිහින්ල
    තියෙන්නෙ පශ්චාත් භාගෙ අමාරුවට නෙමේ එහෙමනම්.

  2. ගන්ජ බන්ඩා says:

    ජඩපාලනය පන්නපු දාට ට‌ෙ‌න්ඩර් නැතිව දැන්වීම්ිි ලබා ගත්තට වියන්ග‌ොඩ ය් බෑනය් FCID යට ග‌ෙන ආ යුතුය්.

  3. waruna says:

    trasthawaadi yuddhaya kaale pransaye sitimin ltte ekata kade giyaa.
    MR..yuddhaya dinuwata passe suwase lankaawta pemina
    pirimi nurse..harak wise sooriya samanga ekathwelaa
    NGO EKAK atawagen uyan goda mulu ratama gu godak kalaa.

  4. Nuwan says:

    මෙච්චර නෝන්ඩි වෙන එකේ ( කඩේ යනව කියන්නත් පුලුවන් නමුත් කඩේ යන්නෙ බය්යො නේ) ඔහොම සලකලා මදි.

  5. Dushantha says:

    වියන්ගොඩ එහෙම උනාට මේල් නර්ස් තුමා නන් එහෙම නෑතුව ඈති. එයා තමයි හූ ඈම් පී එකට ඉන්න ලොකුම බුද්ධිමතා.

    • අනාචාර්ය විජයසූරිය says:

      පිරිමි සාත්තු සේවිකාව මොන උගතෙක්ද බොලව්?

      ආණ්ඩුවේ උපදේශක මට ආචාරිය පට්ටමකුත් තියෙනවා.

  6. BARCARDI says:

    It is time to search accounts of these NGO panuwos.

Main News