ගම්පොල රෝහලේ දෙදෙනෙකුට කොරෝනා..

October 10, 2020 at 10:00 am | lanka C news
ගම්පොල රෝහලේ දෙදෙනෙකුට කොරෝනා..

කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක් ගම්පොල රෝහලින් වාර්තා වී තිබේ.

මෙසේ හඳුනාගෙන ඇති ආසාදිතයන් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයෙක් හා ආශ‍්‍රිතයෙකි.

ඒ හේතුවෙන් එම රෝගියාට ප්‍රතිකාර කරල ද රෝහල් කාර්ය මණ්ඩලය වෙන් කර තැබීමට කටයුතු කර ඇත.

ආසාදියන් සමීපවන ඇසුරු කළ සියලුම දෙනා නිරෝධයට ලක්කර ඇති අතර එම ප්‍රදේශය සංචරණ සීමා ද පනවා ඇත.

29,221 views

3 Comments to “ගම්පොල රෝහලේ දෙදෙනෙකුට කොරෝනා..”

  1. Nandana says:

    විවාහ උත්සව අවලංගු කරන්න වෙනව මොකද එවාගේදි මිනිස්සු මාස්ක් දාන්නෙ නෑ . විවාහ කියන්නෙ කොරොනා පතුරුවන හොදම අවස්තවක්.

    • ක්‍රිමිනල් says:

      උබ ඔව්වට යන්නැතුව හිටපම්කො ඉවරයි නේ ,බොරුවට වැලලෙන්නැතුව.

Main News