ගම්මන්පිලට අන්නන්න ඔ්ස්ටේ‍්‍රලියවෙන් ආ බ‍්‍රයන් ෂැඩික් හොම්බ බිම ඇනගනී.. තමන් කිවුවේ අමූලික බේගල් බව උසාවියේදී කියයි..

September 19, 2017 at 12:11 am | lanka C news
ගම්මන්පිලට අන්නන්න ඔ්ස්ටේ‍්‍රලියවෙන් ආ බ‍්‍රයන් ෂැඩික් හොම්බ බිම ඇනගනී.. තමන් කිවුවේ අමූලික බේගල් බව උසාවියේදී කියයි..

ඕස්ට්‍රෙලියානු ජා‍තික බ්‍රයන් ෂැඩික් විසින් පවරා තිබු නඩුවට පෙනී සිටිමෙන් අනතුරුව නීතිඥ උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත මාධ්‍ය වෙත මෙසේ අදහස් පල කලේය.

‘පෙර දිනයේ වගේම අද දිනයේත් බ්‍රයන් ෂැඩික් විසින් පවසන්නේ බොරු බව අධිකරණය ඉදිරියේ පිළිගන්න ඔහුටම සිදුවුනා.

විශේෂයෙන්ම අද තියෙන දේශපාලන තත්වය ගැන අවධානය යොමු කලොත් අපි දන්නවා විසිවෙනි සංශෝධණය ඉදිරිපත් කරපු දින මම ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට මම කිව්වා අගමැතිතුමා නඩුව අහන්නත් කලින් පළාත්සභා මැතිවරණය  වසරකින් කල් යනවා කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කලා. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණය නිසි පිළිතුරක් ලබා දෙයි කියලා. අපිට දැනට ලැබිලා තියෙන නිල නොලත් තොරතුරු අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසිවෙනි සංශෝධණය ජනමත විචාරණයකට යොමුකරලා තියෙනවා.

ආණ්ඩුව මේ පලාත්සභා මැතිවරණය එකම දිනක පවත්වන්න ගියේ එසේ පැවැත්වීමේ වාසි සලකා නොවේ. ඡන්දයට මූන දීමේ බය නිසයි. ඒ නිසා මොවුන් අද උත්සහයක යෙදිලා ඉන්නවා ලබන බදාදා විසිවෙනි සංශෝධනය වෙනුවට පලාත් සභා මැතිවරණ සංශෝධණ පනත ගේන්න. ඒ පනතේ බලාපොරොත්තුව කාන්තාවන්ට පළාත්සභාවල අවම නියෝජනය 30% ට සහතික කිරීම.  නමුත් මේ පනත ඇතුලේ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ සංශෝධණයක් ගෙනවිත් පලාත්සභා මැතිවරණය කල් දැමීමේ උත්සහයක් තිබෙනවා.  මොකද කොට්ඨාශ ක්‍රමය මත පදනම් වු මැතිවරණ ක්‍රමයක් හැදුවට පස්සේ කොට්ඨාශ කඩා සීමා නිර්ණය කරන තුරු මැතිවරණ කොමිසමට මැතිවරණ තියන්න බැරිවෙනවා. එවිට මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට නැවත වතාවක් කියන්න පුළුවන් පිච්එක දුන්නොත් මැච්එක ගහනවා කියලා.

නමුත් මෙය නීති විරෝධියි.  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 වන වගන්තිය යටතේ යමක් පාර්ළිමේන්තුවේ විවාද කිරීමට අවම වශයෙන් දෙසතියකට කලින් එය ගැසට් මගින් ප්‍රසිද්ධියට පත්කළ යුතුයි.  එහෙමනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වන වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් මේ සංශෝධනය ව්‍යවස්ථාවට අනුකූලද යන්න පිලිබද කතානායක වරයාට බාරදිය යුතු සහතිකය බාරදීමට ඔහුට නෛතික අයිතියක් නැහැ. නමුත් අපි දැක්කා පළාත්පාලන මැතිවරණ සංශෝධණ පනතට එවැනි සංශෝධන ගෙන ආපු වෙලාවෙ අපේ විරෝධය නොතකා කතානායක වරයාට එවැනි සහතිකයක් නීතිපති වරයා දුන්නා.

නීත්‍යානුකූල නොවන අයුරින් පත්වු නීතිපතිවරයෙක්ගෙන් අපිට මීඩ වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් අපි නීතිපතිවරයාට අනතුරු ඇගවීමක් කරනවා 2002 අංක පහ දරණ නිළධාරීන් ඉවත්කිරීමේ කාර්ය පටිපාටී පනත යටතේ තම රාජකාරිය නොසැලකිල්ලෙන් කරනවානම් පක්ෂක්ග්‍රාහීව කරනවනම් ව්‍යවස්ථා විරෝධීව කරනවනම් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනැවිත් ඔහු ඉවත්කිරීමට පාර්ලිමේන්තුවට බලය තිබෙනවා.

ඒ නිසා අපි එතුමන්ට කියනවා ඔබ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 වන වගන්තිය උල්ලංඝණය කරමින් 79 වෙනි වගන්තිය යටතේ ලබාදෙන සහතිකය ලබාදුන්නොත් ඔබ ඉවත්කිරීමට අපි පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එනවා. ඒ නිසා ඔබේ ආණ්ඩුවට තියෙන පක්ෂක් ග්‍රාහීත්වය දැන්වත් නතර කරලා නීතිපති තනතුරේ ගෞරවය සුරකින ආකාරයට පලාත්සභා සංශෝධණ පනත සම්බන්ධයෙන් කටයුතු කරන්න කියන ඉල්ලීම අපි ඔහුට කරන අතරම ඔබව අපි හෙළි කරනවා කියන අනතුරු ඇගවීමත් අපි නීතිය කොත්තු දාන නීතිපතිතුමන්ට සිහිපත් කරනවා’

– අරවින්ද අතුකෝරල

15 views

5 Comments to “ගම්මන්පිලට අන්නන්න ඔ්ස්ටේ‍්‍රලියවෙන් ආ බ‍්‍රයන් ෂැඩික් හොම්බ බිම ඇනගනී.. තමන් කිවුවේ අමූලික බේගල් බව උසාවියේදී කියයි..”

  1. ප්‍රසාද් says:

    ගම්මන්පිට බොරුවක් වත් කියාගන්න බෑ බ්‍රයන් ෂැඩික් විසින් එහෙම දෙයක් උසාවියෙදී කීවා නම් අනිවා ගම්මන්පිල නඩුවෙන් දිනුම් එහෙම දෙයක් තාම වෙලානෑනෙ.

    • ක්‍රිෂාන්ත says:

      මායාදුන්නේලා ප්‍රසාද්ලා මහින්දට තියෙන ආදරය . අනේ මෝඩයෝ සාක්කි දුන්න කියල එකපාරට නඩුව ඉවරවෙන්නේ නෑ ඊට පෙර කලයුතු ක්‍රමවේදයක් තියෙනව .
      මොකද බොලා ගම්මනපිලත් එක්ක ඔච්චර වෛර බොලා එයාගේ පවුර්ශය ඉදිරියේ නිකන් පඹයෝ වගේ වෙන්ව නේද ?අනේ බොල බෝලාගේ unp කාර තක්කඩින්ට උගත් සිල්වත් විනීත මිනිස්සු වහකදුරුවෙන රෝගයක් තියෙනව නේද ?බොලා කැමති නුගත් අසීලාචාර කුණු කටක් තියෙන අවිනීත චරිත වලට නේද අර ගොන්ජා වගේ .හේතුව unp කියන්නේ බයිලා කියන බයිලා සින්දු අහන ලුම්පන් පන්තියේ පක්ෂයක් වීම

      • උසාවියෙදි උනේ එකක් කියන්නෙ එකක්. අර මනුස්සයට මෙහෙ මාධ්‍ය සාකච්ඡා තියතිය ඉන්න උවමනාවක් නැති නිසා මෙයා පාලුගෙයි වලං බිඳිනවා. අන්තිමට ඒ නඩුව ගැන කෙටි ප්‍රකාශයක් විතරයි.කියල තියෙන්නෙ 20 ගැන.
        මෙයා දිවුරුම් ප්‍රකාශයක් මගින්ම කියල තියෙනව මෙයා මේවැඩේ කලා කියල. නමුත් ෂැඩික් කියන්නෙ එයා එහෙම බලයක් පැවරුවෙ නෑකියල. අදාල ලියවිල්ල සම්බන්ධව ඇත්ත එකක්ද හොර එකක්ද කියල බලන්නයි උසාවිය කටයුතු කරන්නෙ.එහෙම නැතිව මේ කියන දෙයක් වෙලා නෑ.

  2. Mayadunne says:

    මමත් අපේ අම්මට බල්ලෙක් ඩිගිටල් කරලා ඉපදුන අවජාත පොන්න බල්ලෙක්.
    මීට – මායාදුන්න –

  3. Ajith says:

    මායාදුන්න ඔබ ජාතකය ගැනනම් අපටත් ප්‍රශ්නයක් තියනවා. මායාදුන්නගේ අම්මා හදුනන කෙනෙක් සිටීනම් කරුණාකර මොහුගේ ජාතයක ගැන ගැන අපට ඇති ප්‍රශ්නය විසදා දෙන්න. (ගැහැනියක් බල්ලුකු සමග එක්වීමෙන් මෙවැන්නෙකු බිහිවිය හැකියි). කෙසේ වෙතත් මායාදුන්නගේ හැදියාවනම් හරිම පහත්. සමහරවිට කානු මුල්ලක ජීවත් වෙනවා ඇති.

Main News