ගම්මන්පිලට අස්වෙන්න කිවුවාට මං අස්වෙන්නෙ නෑ.. පක්‍ෂ නායකයන්ට කරුණු පැහැදිලි කරනවා..- පොහොට්ටු ලේකම්

June 20, 2021 at 2:10 pm | lanka C news
ගම්මන්පිලට අස්වෙන්න කිවුවාට මං අස්වෙන්නෙ නෑ.. පක්‍ෂ නායකයන්ට කරුණු පැහැදිලි කරනවා..- පොහොට්ටු ලේකම්

තමන් විසින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පිළිබඳව නිකුත් කළ මාධ්‍ය නිවේදනය ගැන ආණ්ඩුවේ පක්ෂ නායකයන්ගේ හමුවේදී කරුණු පැහැදිලි කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

මේ පිළිබඳව අගමැති මහින්ද රාජපක්ෂ මහතාද තමාගෙන් කරුණු විමසූ බවද පැවසූ ඔහු ඒ අනුව ඉදිරි සතියේදී පැවැත්වෙන ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයන් ගේ හමුවේ දී කරුණු පැහැදිලි කිරීමක් කරන්නැයි අග්‍රාමාත්‍යවරයා තමන්ට උපදෙස් දුන් බවද පැවසීය.

කෙසේ නමුත් තමන් ගෙන් මේ පිළිබඳ බැසිල් රාජපක්ෂ මහතා මෙතෙක් විමසීමක් නොකළ බව ද පැවසූ ඔහු මෙම නිවේදනය නිකුත් කිරීම නිසා තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වීමේ උවමනාවක් නැති බවද තවදුරටත් කියා සිටියේය.

39,489 views

22 Comments to “ගම්මන්පිලට අස්වෙන්න කිවුවාට මං අස්වෙන්නෙ නෑ.. පක්‍ෂ නායකයන්ට කරුණු පැහැදිලි කරනවා..- පොහොට්ටු ලේකම්”

  1. පොඩි මිනිහා says:

    ඔයා අස්වෙන්න එපා සාගර .උබල පත්කරපු අපිම අස්වෙන්නම්..

  2. kkuruwita says:

    පොහොට්ටු පක්ෂයේ පරාජයේ ආරම්බය සාගර කාරියවසම් විසින් මුලපුරන ලදී. , කලාතුරකින් ඇතිකරගත් සිංහල බෞද්ධ පාලනයක් මේ වගේ ට්‍යි කෝට් කාර සූත්තර කාරයින් අතින් විනාශ වීම ඉතාම කනගාටු දායකය. ජනපති පක්ෂය තුල බලවත් කරමු කියන මතයේ ප්‍රායෝගික කම දැන් කාටත් තේරෙනෙවා නේද?

    • Piyarathne Gamage says:

      සාගරගෙ තාත්තා හිටපු ශ්‍රිලනිප ඇමති කෙනෙක්…එයාගෙ පවුලේ නියොජ්‍ය ඇමති කෙනෙක් පලාත් සභා මන්ත්‍රීවරු දෙන්නෙක් හිටියා ..බෙන්තර ඇල්පිටියෙ ප්‍රබලම දේශපාලන පවුල් දෙක කරුණාතිලක හා කාරියවසම් පවුල් දෙක…ඒ නිසා සාගර දේශපාලනයට උඩින් වැටුණ වගේ කතා කිරීම වැරදියි .. අනික ඔහු නඩු නැති නීනීඥයෙක් නොවෙයි ..අලුත්කඩේ නමක් ගත් කෙනෙක්..අලි සබිරි සාගර,ජයන්ත වීරසිංහ , රොමේෂ් ද සිල්වා ,දොලවත්ත වගේ නීතිඥ පිරිස නැත්නම් අද රාජපක්ෂල ඉන්නෙ හිරේ, සමහරවිට විමල් ගම්මන්පිල වගේ අයත් හිරේ..ගෝටාගෙ පුරවැසි නඩුව ගොඩ දැම්මෙ නැත්නම් ජනාධිපති කමට ඉල්ලන්නත් බැරි වෙනවා…ඉහත නම් සඳහන් කල අයත් විමල් ගම්මන්පිල වාසු වගේ අයත් එක්ව වැඩ කරලයි රජය පත්කර ගත්තෙ ..අධි තක්සේරුව කාට කාටත් විනාශය ගේනවා…

      • MD says:

        සාගර උඩින් වැටුනා නෙමෙයි අපි කියන්නේ සාගර උඩ යන්න ගියා වැඩියි කියලයි.අනවශ්‍ය ලියවිල්ලක් කොහෙත්ම නොගැලපෙන වේලාවක ඉදිරිපත් කලේ.විමල් ගම්මන්පිල වැනි ජයග්‍රහණයේ පතාකයන්ට ඵහෙම කරන්න ඵයාට නෙමෙයි ගෝඨාභයටත් අයිතියක් නැහැ.අපිට හොඳට මුල මතකයි හොඳේ.

  3. තූර්ය නොදකින් පොහොට්ටූ ලෙවකමා.... says:

    වල මඩ කරනව. කාවයියෝ අල්ලන්න වෙන්නැති. කොයි වාහෙද යකෝ මූද මැද බෝට්ටූවෙ හිල් හදන්නේ. තොපි ඔක්කොම මහමූදට.මෝරුන්ට කෑම අපේ කතිරෙන්. අර වූ කුරුල්ලෝ දැල කරෙන් අරන් ගිහින් ගහේ කියල බේරුනා. තොපිවගේ වටූවො රටත් කාලා දැයක් කාල මකබෑවෙනව අපේ චන්දෙන්. ඕක 3%අනූරගෙ කොන්තරත්තූවක්ද? තූහ්…නෙදකින්…රට ගැන හිතපන්.

  4. ණයට කැහීම...ණයට රෙද්ද උස්සන් ඉදිම ඉස්සා... says:

    කුලී හේවායෝ…..අයියෝ අධෝ මූබය.

  5. Nammbee says:

    ඉක්මනට ඡන්ද යක් එනවනම් හොඳයි. එතකොට රටට හිතැති සැමගේ සාපය මේ දුෂ්ට මිනිහා වෙත යනු ඇත.

  6. ක්‍රිමිනල් says:

    තොපේ සිගිති ආතල් පාණ්ඩුවට වඩා පොඩි එවුන් සෙල්ලං ගෙවල් හදලා මේන් ටේන් කරනවා , උබලට කොහොමත් මේ අවුරුදු තුන විතරයි. තොපී ඉල්ලා අස්වුනත් නැත්ත් අපිට පුපද ?? උබලව නන්නත්තාර කරන්නේ ජනතාපරමාධිපත්‍යයෙන් . දැන් රටේ ඉන්න මී හරක් ටික අන්දගෙන හිටපල්ලා , 😂😂😂

  7. MD says:

    2015 බැසිල් ඵදා පැනල ගියේ උපක්‍රමශීලි ලෙසයි.ඵ්ක වෙන දෙයක්.නමුත් ඵ් වේලාවෙ ඉදලා මහින්ද රාජපක්ෂ මහතා නැවත කරලියට ගේන්න කටයුතු කල පතාක ජෝඩුවෙන් කෙනෙක් ගම්මන්පිල බව සාගර පරිස්සමින් තේරුම් ගත්තොත් ඔහුටම හොඳයි.

  8. තව ටිකයි ඔහොම යං. .. says:

    අන්තිම කාළයේ සවයංවින්දනයේ..

  9. Jagath Z says:

    Mr. gamage , sagarage dakshakama kese wetath mme wage basic danne nethi Lawyers innawada, Moo lawyer une
    kohomada kiyala hithenawa.

  10. Sirisena Yatawara says:

    In case of Sagara Kariyawasam that secretary to SLPP can asked that Gota & Mahinda R…. to be reduce petrol prices by immediate effects. No needed these hussal and pussal blam to Gammampila that Ministry of Petroleum. Stop this mode of political hipocories .