ගම්මන්පිලට ඇමතිකමක් නෑ.. හේතුව මෙන්න..

November 22, 2019 at 10:00 am | lanka C news
ගම්මන්පිලට ඇමතිකමක් නෑ.. හේතුව මෙන්න..

මැතිවරණය තෙක් පැවැත්වෙන බාරකාර රජයක් සදහා අද දිවුරුම් දුන් කැබිනට් මණ්ඩලය සඳහා පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඇතුළත් නොවීම සම්බන්ධයෙන් කතිකාවක් ඇතිව තිබේ.

මේ ගැන අදහස් පල කරන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරන්නේ තමන් ස්වෙච්චාවෙන්ම ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට දන්වා ඇමති ධූරයක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ බවයි.

අන්තර්කාලීන රජයේ ඇමතිධුර ඉතා සීමිත කිරීමට තීරණය කර ඇති නිසා එම ඉඩ පහසුකම් ඇති කිරීම වෙනුවෙන් තමන් මෙම තීරණය ගත් බවද ගම්මන්පිල මහතා සඳහන් කළේය.

135,507 Viewers

50 Comments to “ගම්මන්පිලට ඇමතිකමක් නෑ.. හේතුව මෙන්න..”

  1. Modapala says:

    මේ ටික දිනට වුව ඔබ කළ පරිත්‍යාගය අගය කළ යුතුය. එ.ජා.පෙ.ය බලා ඉන්නේ ඔය කළාද අසන්නය.රාජිත චම්පික මංගලලා මාපිළුන්ය. මොකක් හෝ විනාශයක් කරන්නට දැන් ඉරි අඳින එක සහතිකය.ඒ නිසා මේ අවස්ථාවේ කවුරුත් ප්‍රවේශම් විය යුතුය.

    • sara says:

      Excellnt Gamma. We will vote u in next election.

    • Dubba says:

      ඔව් ඔව් රට කොරන්නම බැරි තැනට උලා කාලා “ඔය කරන හැටිද ” එහෙම නැත්නම් “ඔයාලා මෙහෙම කරනවා කිව්වා, ඔන්න කරන්න ඕනා ” කියන්න තමා බලා ගෙන ඉන්නේ . ඊයේ “හිරු” ටීවී “බලය” වැඩ සටහනේ හොඳට පෙනෙනවා. ඒගොල්ල ආයේ අවුරුදු 20කටවත් බලා පොරොත්තුවක් නැහැ කියලා හොඳට පෙනෙනවා.(රෙද්ද අස්සේ තියන ප්‍රශ්න විසඳ ගන්නකම් )

  2. trt says:

    අන්තර්කාලීන රජය රට පාලනය කරන්නේ ඉතා සීමීතයෙන් බව ප්‍රකට කර ඇත !!!.

  3. bakasoor says:

    ජනතාවගේ විශාල බලාපොරොත්තු තිබෙනවා.

    පසුගිය කාලයේ පැවති කාලසිමාවේදි පැවති දේශපාලන ප්‍රවාහය සම්බන්ධයෙන් ජනතාවගේ තිබුණේ දැඩි අකමැත්තක්. ඒ නිසා ඉදිරියේදි ජනතාවගේ ආකල්ප වෙනස් කරන ආකාරයේ වැඩකොටසක් කිරිම යුතුකමයි.

  4. Chaminda says:

    ආදර්ශය උතුම්…….
    අප සියලු දෙනාටම රට වෙනුවෙන් කැපකිරීම් කරන්නට සිදුවේ

    ජය වේවා.

    • SALMAL says:

      We appreciate your great Decision Thank you Sir .
      Patriotism is supporting your country all the time, and your government when it deserves it

  5. Citizen says:

    You are a sir

  6. sathya says:

    Expecting a larger one later

  7. Janaka says:

    ජනාදිපතිතුමනි, 69 ලක්ශයක් ඔබ වෙනුවෙන් චන්දය භාවිතාකලේ රට ගැනම සිතා. අපිට උවමනා මේ රටට මහතීර් කෙනෙක්. මෙ තක්කඩි රැලට හොරකම් කිරීමට කිසි සේත් ඉඩ නොදෙන්න.

  8. Manel says:

    You are a real patriotic man. Sri Lanaka need more people like you. We have to give fullest support to Gota. Chamal Rajapaksha is a gentleman but he could have done what you did.

  9. siri says:

    appreciate your sacrifice. wish you a bright future.

  10. wijebahu says:

    Oya gonata, mokada amathikam denne?

    • කිරිමෙල් says:

      ඒ පාර මීහරක් ඊර්ෂ්‍යාව

    • පදු තේනුවර says:

      අනේ කවුරුවත් නැද්ද මේ අනාචාර්ය වික්‍රමබාහුවාට ඇමති කට්ටක්
      අරන් දෙන්ඩ ටොයිලට් නාඩුවෙන් හරි?

    • ranil says:

      Thoth paddekda thenuwara wage

  11. Aruni says:

    We salute for the decision. Your opinions and help need this new cabinet to go forward.
    Triple Gem bless my country and all of you who loves my country. 🙏🏽

  12. Critic says:

    A great politician! He’s a very good example for others!

  13. Chamila says:

    Great sir

  14. malraj says:

    show…….
    sandarshana…!!! we can check in future…

    • කිරිමෙල් says:

      ලොන්ත පෝල් වගේ, වැඩබැරි ටාසන් ල වගේ නට්ටම්ඹි පස්සෙ ගිහිපු මීහරක් සිරිකොත ගැන බලාගත්තනම් නාකද?

  15. මේ ටික දිනට වුව ඔබ කළ පරිත්‍යාගය අගය කළ යුතුය. එ.ජා.පෙ.ය බලා ඉන්නේ ඔය කළාද අසන්නය.රාජිත චම්පික මංගලලා මාපිළුන්ය. මොකක් හෝ විනාශයක් කරන්නට දැන් ඉරි අඳින එක සහතිකය.ඒ නිසා මේ අවස්ථාවේ කවුරුත් ප්‍රවේශම් විය යුතුය.

  16. D.Nimal says:

    Regardless my the political opinion about of Gamamplia keep beside.
    But Gampala is talented politician who can contributor in Cabinet.
    Of cause he is young man who can work for the our nation.
    His services is essential for nation sovereignty is concern .
    I wanted Gamapala back to Cabinet to be run the country smoothly.

  17. ajith says:

    හංසයන් ගෝටට චන්දෙ දීපු එවුන් විදියට දමන කොමෙන්ට් ගණන් ගන්න එපා. ඒවා තේරුම් අරන් ප්‍රතිචාර දක්වන්න. හංසයාට කඩේ ගිය ගොසිප් සයිට් වර්ජනයෙන් රේටින් බසමු. 2014 අංක එකට ITN හිටිය 2015 දී අංක 8 කල විදිය ආදර්ශයට ගමු

  18. kawinda says:

    You will be the Minister of Justice at the new cabinet after the General Election 2020.

  19. Araliya says:

    Proud of ur decision 👏

  20. Ranjith Dubai says:

    Excellent decision. These are the best examples and pure dedications to be practice by us to develop our country

  21. Ranjith Dubai says:

    Excellent decision. These are the best examples and pure dedications to be practiced by us to develop our country

  22. මැදමුලනෙ මුත්තා says:

    දැන් ඉතිං මෙහෙමවත් කියපු.
    පවි අප්ප මාධ්‍යසාකචිජා වලටවත් සලකල නෑ.

    • කිරිමෙල් says:

      අැයි පව් නැත්ද අැතින්නියො මැරෙනවට? අැයි පව් නැත්ද දේදුනු සිපයියන් කට වසා ගත්තට? අැයි පව් නැත්ද ලොන්ත පෝල් සහ මෝඩ චූන් බේබි විරුව පට්ටම් ගහගත්තට

  23. Korale says:

    Ane palayan ban yanna. Thitath yahapalaba unta wage dushana chodana thiyenawa. Ekai kepuwe. Eka oppu wenanisa tho me trick eka demme.

  24. Anoosh says:

    He thought he would get the post of “Secretary to President”. Disappointed…………………

  25. Gunaratne says:

    දෙන්න ඉස්සෙල්ල එපා කිව්වද? මමත් එහෙම ලියුමක් ජනාදිපතිට යවනව​. හික් හික්…

  26. මංජුල says:

    ඔබ විදුහලේ ආදර්ශ පාඨය වන “”තමාට පෙර රට” යන්න අනුව ගත් මේ තීරණය ඉතාමත්ම ආදර්ශමත්. ඔබට ජය වේවා!

  27. SLW says:

    කොහොම වුනත් ඔබට ඔව්න් එහෙම කරන එක හරි නැහැ. මුල ඉඳලම දර දිය ඇදල ගෝටව උඩට ගෙනාවේ ඔබ සහ විමල්. බලන කොට කොහෙවත් හිටපු ටොය්යෝ ටිකක් ඇමතිලා වෙලා.

  28. Nim says:

    ” OBA THUMA UTHUM MENISAKI “

  29. Jes says:

    Aluthen Hadala Ekak Dena Eka hondai ..
    Jaatiya Ketaweeme Amathyansaya ….Hora Sahathika Saha Balapthra Amatynshaya wage

  30. Desha diyani says:

    UNP gawa palanaya nathi rataka wishmaya notherena modain inna ape rata venuwen pohottuwata chandaya dun hama deshapremiyekma nuthana kalaye weerayek wenawa!
    Gamma way to go!
    Jaya wewa!

  31. Aurora says:

    බල පෙරේත පච රණවකගේ පිම්පියෝ සහ UNP මෝඩ රැල උදය ගම්මන්පිල මහතාගේ පරිත්‍යාගශීලී බව දැකල පිස්සු හැදිලා ඉන්නේ. උන්ට හිතාගන්නත් බැහැ ඇමතිකමක් ප්‍රතික්ෂේප කිරීම. ඕකුන් පැයකට වුනත් ඇමති තනතුර අතහරින්නේ නැහැ. උදය ගම්මන්පිල මහතා උගත් මෙන්ම ගුණවත් දේශප්‍රේමියෙක් බව අතීතයේදීත් රටට ඔප්පුකරලා තියනවා.

  32. Kadiya says:

    මහින්ද සුළගේ නිර්මාතෘවරු විමල්, උදය, දිනේශ්, වාසු, ප්‍රසන්න සියළු දෙනාම අන්තර්වාර ඇමතිමන්ඩලයේ සිටියානම් අගෙයි. නමුත් ඇමතිවරු 15ට සීමාකිරීම නිසා නම් දෙකක් ඇමති මණ්ඩලයේ නොතිබීම අපට කණගාටුවක්. නමුත් පාර්ලිමේන්තු මැතිවරණයේදී දේශප්‍රේමී ජනතාව ඔබතුමන්ලාට එම පරිත්‍යාගයට නිසි උපහාරය දක්වනවා සහතිකයි.

  33. Ukussa says:

    You are always a gentleman Sir. Did your job to your motherland without any return not this time even but in Mavil -Aru protest also. Respect & salute U Sir. Wish to see U in a responsible position in future to save our country . May triple gem bless U.

  34. ff gg says:

    natta kadaa gaththa nariyath ohoma kiwwalu

  35. ඔවාදෙනු පරහට - තමා සම්මතයෙහි පිහිටා සිට says:

    ඔවාදෙනු පරහට — තමා සම්මතයෙහි පිහිටා සිට ජයවේවා!

Main News