ගම්මන්පිලට විරුද්ද විශ්වාස භංගය මෙන්න…

June 16, 2021 at 12:40 pm | lanka C news
ගම්මන්පිලට විරුද්ද විශ්වාස භංගය මෙන්න…

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව වන විශ්වාසභංගය විපක්ෂය විසින් අත්සන් ලබා ගනිමින් තිබේ.

චෝදනා දහයක් මූලික කර ගනිමින් මෙම විශ්වාසභංගය ලේඛනය කර ඇත.

ප්‍රමාණවත් අත්සන් ලබා ගැනිමෙන් පසු එය කතානායකවරයා වෙත බාරදීමට නියමිතව තිබේ.

පහත දැක්වෙන්නේ එසේ අත්සන් කරමින් තිබෙන විශ්වාසය යෝජනාවයි.


37,978 views

36 Comments to “ගම්මන්පිලට විරුද්ද විශ්වාස භංගය මෙන්න…”

  1. Peiris says:

    මුන්ට නම් රට නොගිය එකම තමා හොඳ, මෝඩ හරක් ජනාධිපති හා අගමැති කියද්දී එගොල්ලන් තමයි මේක වැඩි කරන්න තීරණ ගත්තේ කියලා මොන බම්බුවකට ඇමතිට විශ්වාසභංග ගහනවද…….

  2. Sanga says:

    පූතානෝ ට මොලේ තිබ්බා නම්, ජනාධිපති වෙන්නත් කලින් ජාතිය අමතයි ද බං. ඕකත් එකයි ඕකගෙ පස්සේ ඉන්න එවුනුත් එකයි. බැසිලාත් එ පැත්තට එකතු වෙලා බළලුන් ලවා කොස් ඇට බාවනවා… අනේ ඕක තනියම එනවනම් flight එකවත් කඩන් වැටෙන්නේ නැනේ 😂

  3. Tharnga Dilhani says:

    ඇත්ත කතා කරන කියන දෙ කරන පිරිසිදු පිවිතුරු නායකත්වයක් ඔය වගෙ ගොන් බන්ගයකට වට්ටන්න බෑ….

  4. නාඩගම්කාරයෝ says:

    පරාද උන වෙලාවේ දාලා නොයා පුළුවන් තරම් දරදිය ඇදලා ආපහු බලයට ගෙනාපු ගම්මන්පිලට බැසිල් සලකන විදිහ දැක්කම පේන්නේ බලය වෙනුවෙන් තමන්ගේ අයියා වෙච්ච මහින්ද රාජපක්ෂ ගෙ නම කැත කරලා හරි කමක් නෑ ඊට ඕනේ බලය විතරයි.. බැසිල් වගේ උන් රටට ආදරේ කරයිද..

  5. රවී අමරසිංහ says:

    මහවැලි ව්‍යාපාරේ හදන් කාලේ වෙලාවට සජියා ප්‍රේමදාසගේ ඇටේ ..නැත්නම් මූ ඒකටත් විශ්වාස භංගයක් ගෙනෙයි…

  6. රාජා says:

    දැන් මේකෙන් ගම්මන්පිල විතරක් ඉලක්ක කරා කියලා ජනතාවට ඒක තේරෙන් නැතුව තියෙනවද? මුලින් සාගර කාරියවසම් ගේ ලියුම.පස්සේ පොහොට්ටුව සමාව ඉල්ලනවා.ඊට පස්සේ එච්චර සමාවෙන්න තියෙද්දිත් ටෙලිෆෝන් එකෙන් විශ්වාසභංග ගෙනවා.මේවට කියන්නේ නරිනාටක . කොහොමත් බැසිල් ලොක්කා මහින්ද මහත්තයට වැඩේ දෙන්න දගලනවා කියලා පේනවා.මේවා පෙර නිමිති .ගිය ආණ්ඩුවත් කෑවා මේ ආණ්ඩුවත් කන්න හදන්නේ.

  7. ලොක්කා says:

    ආණ්ඩුවේ සාමූහික තීරණයක් විදිහට ගම්මන්පිල තෙල් වැඩි කරනවා. පක්ෂයම අගමැති දැනුවත්ව ඉඳිද්දි මහලේකම් ලියුම් ගහනවා.ගම්මන්පිල වැරදි උනත් නිවැරදි වුණත් කොන්දක් ඇතුව මාධ්‍යයට කතා කරනවා.අනෙක් හැම පිලක් ම හැංගි හැංගි ලියුං ගහනවා විශ්වාසභංග ගේනවා.ගම්මන්පිලට කඩේ යනවා නෙමෙයි කිව්වේ දැක්ක දේ

  8. සාගූගර says:

    වැඩ බැරි එවුන්ගෙ පුස් වෙඩිල්ලක්
    අධෝවාතයක් ඔයිට වඩා වැඩි වෙනසක් කරනු ඇත

  9. බූහ්... බූහ්....බූහ්.....ඕන්. අපි කලා..කොරෝනා වලට බේක්......... says:

    පිස්සු බූහ්….බූහ්….බූහ්….ඔන්න කොරෝනා බේත් අපි කළා.අතෙන් පිහ ගත්ක. බූහ්…බූහ්…භුහ්…

  10. UK says:

    ෆේල් වෙලා විපක්ෂයේ ඉන්න විජාතික නඩය ආයෙත් ෆේල් වෙන්න හදනව. මේ පිරිසට තියෙන්නෙ රටත් එක්ක වෛරයක්. දේශපාලනය කරපල්ල රටෙන් පළි නොගෙන.

Main News