ගම්මන්පිල ආණ්ඩුව ඇතුලේ ඉන්න බූරුවෙක්..- කුට්ටිආරච්චි

November 10, 2021 at 10:22 pm | lanka C news
ගම්මන්පිල ආණ්ඩුව ඇතුලේ ඉන්න බූරුවෙක්..- කුට්ටිආරච්චි

ආණ්ඩුව වලිගය නැති ගොනෙකුට සමානකරන බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඒ ආණ්ඩුවේ සිටින බූරුවෙක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.

ඩොලර් නැති වීම මෙරටට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට දැඩිව බලපා ඇති නිසා ආණ්ඩුව වලිගය නැති ගොනෙක් තත්ත්වයට පත්ව ඇතැයි උදය ගම්මන්පිල අමාත්‍යවරයා කළ ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස ඔහු මෙසේ කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

42,671 views

27 Comments to “ගම්මන්පිල ආණ්ඩුව ඇතුලේ ඉන්න බූරුවෙක්..- කුට්ටිආරච්චි”

  1. 9.0069 BIYYO says:

    මෙන්න අලුතින්ම බුරන එකෙක් , කාරියවසම්ගෙ ජොබේඑක බාර අරගෙන . දවසින් දවස පොහොට්ටු චන්ද නැති වෙන එක වේගවත් කරන නියම පුත්තලම් බූරුවෙක්.

    ගම්මන්පිල සිංහල කවියකින් පැහැදිලි කලේ ආණ්ඩුවට මිල පාලනය කරන්න බැරි ඩොලර් නැති නිසා කියලා. කුට්ටිආරච්චි බූරුවාට සිංහල තේරෙන්නෙත් නෑ. ආර්ථික විද්‍යාව තේරෙන්නෙත් නෑ. මෙහෙම බූරුවන්ට ඡන්දය දුන් බදුල්ලේ ජනතාවට ජය වේවා!

    • අපි රැවටෙයි ඕවට says:

      අසූචි ලෙවකන මොල 7 තිස්ස අසූචි කුට්ටි ආරච්චි වහල් තැරි දාර බයි ගංකබර සැට්ටැඹි පිසාචයා ගේ මෙගා නාට්‍ය.

  2. KDN says:

    Kutti is not a Donkey .It is a mule. Good luck for donkey voters of this mule

  3. susa says:

    gamman pila buruwek nam me kiyapueka pahara ballek

  4. චන්ඩි කොල්ලා says:

    ඒ වුනාට අපි දන්නා තරමින් උඹ වගේ තප්පුලන්නේ බුරුවෝ නේ බං!

  5. sana says:

    danata inna lokuma booruwa thamai ehema kiyanne….

  6. Dengu Nona says:

    Tissa Kutti ? Bloody Pandy Kutty, Punde Andi!! Real Pig. Does not know what he is talking about!!

Main News