ගම්මන්පිල-කාරියවසම් මහා විවාදයට රූපවාහිනී නාලිකා 04ක් සූදානම්..

June 18, 2021 at 12:02 am | lanka C news
ගම්මන්පිල-කාරියවසම් මහා විවාදයට රූපවාහිනී නාලිකා 04ක් සූදානම්..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සහ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අතර විවාදයක් පැවැත්වෙන්නේ නම් ඒ සඳහා මෙරට රූපවාහිනී නාලිකා හතරක් අවස්ථාව ලබා දීමට සූදානමින් සිටින බවද වාර්තා වේ.

කෙසේ නමුත් මේ වන තෙක් එම විවාදය සඳහා පොදුජන පෙරමුණේ ලේකම්වරයාගේ සහභාගී වීම තහවුරු කර ගත නොහැකී වී ඇතැයි එම නාලිකාවක් වන සඳහන් කරති.

කෙසේ වෙතත් උදය ගම්මන්පිල මහතා සඳහන් කරන්නේ මහ ලේකම්වරයා විසින් නිකුත් කරන ලද නිවේදනය ඉල්ලා අස් කර නොගන්නේ නම් හෝ කණගාටුව පල නොකරන්නේ තමන් සමග විවාදයකට එන ලෙස නැවතත් ලේකම්වරයාට ආරාධනා කරන බවයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේද අදහස් පල කලේය.

‘සාගර කාරියවසම් ගරු මන්ත්‍රීතුමාට විකල්ප තුනක් දුන්නා. එක්කෝ එතුමා එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගත යුතුයි. නැත්නම් කනගාටුව ප්‍රකාශ කළ යුතුයි. දෙකම නොකර තමන්ගේ මුල් ස්ථාවරයේම සිටිනවා නම් වත්මන් බලශක්ති අර්බුදයට වගකිවයුත්තේ මා යැයි ඔහු විශ්වාස කරනවා නම් එය ඔප්පු කිරීම සඳහා මා සමඟ ප්‍රසිද්ධ විවාදයකට මා එතුමන්ට නැවත වතාවක් ආරාධනා කරනවා. පාළු ගෙයි වළං බිදින්නේ නැතුව තැන තැන කටමැත දොඩ වන්නේ ද නැතුව මහත්වරුන් දෙදෙනෙක් වගේ අපිට පුළුවන් ප්‍රසිද්ධ විවාදයක් කරල රටේ ජනතාවට තේරුම් ගන්නට දෙන්න කොහොමද මේ බලශක්ති අර්බුදය ඇතිවුණේ, ගම්මන්පිලගේ දායකත්වය මොකක්ද කියන එක’

42,495 views

16 Comments to “ගම්මන්පිල-කාරියවසම් මහා විවාදයට රූපවාහිනී නාලිකා 04ක් සූදානම්..”

  1. සකු says:

    ඔය විවදයකට පස්සෙ අර නිස්සන්ක සෙනාදි මහතා අනුර කුමාර හා ටිල්වින් මහතා ට කරපු අබියෝගාත්මක ප්‍රසිද්ධ විවදය තිබ්බ නම් හොඳ යි නේ

    • kamal says:

      අන්න ඒවානේ විවාද? නිකං කබ්බෝ දෙන්නෙක්නේ මේ දාන්න හදන්නේ. ගූ හැත්තෑවයි. දැන් නාලිකා හොයන්නේම ගඳ එන ගූ ගොඩවල්.. මිනිස්සුන්ට කොරෝනාවලින් ආරක්ෂාවෙලා ඉන්න හැටි, ඒකේ බරපතලකම ,වෙනත් රටවල් කොරෝනා පාලනය කරලතියන හැටි කියපල්ලාකෝ… හැමදාම කුණු කවන්නේ නැතිව.

  2. අපි ගොන්නු නොවේ..... says:

    උඹලා දෙන්නගේ මානප පොරය….ගූ කෙළියක් වේගන එනවා…ආණ්ඩුව බංකොලොත් නම්…පෙට්රල් මිල වැඩි කරාට කමක් නෑ…එක මහජනතාවට ඇත්ත කියපල්ලා….පොහොට්ටුවට ජන්දෙ දුන්නෙ…ගෝඨා ට ජන්දෙ දුන්නෙ මහින්ද කියපු හිංදා…..අපි ට ආයිපාරක් ගමේ තොපි වෙනුන් ජන්දෙ ප්‍රචාරක වලට යන්න එපා කරන්න එපා…බෙදා ගත්තු බත් පතේ පහරන කාළ කන්නි…..

    • තොපි ගොන්නු තමයි says:

      මහින්ද කිව්වා කියලා ගෝටාට චන්දේ දුන්නා නම් උඹ ගොනෙක් තමයි..
      උඹ මහින්ද කියන අනිත් ඒවා ඔක්කම අහනවා ඇති නේද ..
      පල පල අතල් නොදී උඹලගේ සජියාගේ වගේ
      සජියට චන්දේ දීපු උන් ඔක්කොම ඔහොම තමයි කියන්නේ..
      කට ඇරලා කියන්න පුලුවන්ද උස නම් සිකුටිටි මිටි නම් කම්කරු කියලා හිතන එකෙක්ට චන්දේ දුන්නා කියලා

  3. MD says:

    සාගර ගම්මන්පිල ඕවාට සහභාගි වන්න තරම් මෝඩයෝ නෙමෙයි කියලයි මාගේ අදහස.කවුරුත් බොරදියේ මාලු බාගන්න හදන වේලාවට බුද්ධිමත්ව ඊට වඩා මිනිසුන්ට අත්‍යවශ්‍ය දෙයකට කාලය යොදන්න.ඔයාලට රජයෙන් වැටුප් ලැබෙන්නෙ ඵ් දේවල් සඳහා බව ඔය මැති ඇමතිවරු කවුරුත් දැනගතයුතුය.

  4. kawinda says:

    Though Mr. Udaya Prabhath Gammanpila is ready, this debate will never happen.

Main News