ගම්මන්පිල නිරෝධායනයට.. අමාත්‍යංශය වසා දමයි..

August 3, 2021 at 6:03 pm | lanka C news
ගම්මන්පිල නිරෝධායනයට.. අමාත්‍යංශය වසා දමයි..

බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා නිරෝධායනයට යොමුවී සිටි.

තම අමාත්‍යාංශයේ සේවකයන් පිරිසක් කොරෝනා ආසාදිතයන් වීමේ හේතුවෙන් මෙම පියවර ගත් බව අමාත්‍යවරයා සඳහන් කරයි.

කෙසේ වෙතත් තමන්ට සිදුකළ පරීක්ෂණවලින් තමන් ආසාදිත නොවන බව තහවුරු වූ බවද ඇමතිවරයා පවසයි.

අමාත්‍යාංශය සිකුරාදා දින තෙක් වසා තබා එම කාලය තුළ විෂබීජ හරණයට ලක් කරන බව ද ඔහු කියා සිටියි.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

23,021 views

8 Comments to “ගම්මන්පිල නිරෝධායනයට.. අමාත්‍යංශය වසා දමයි..”

  1. Jagath Silva says:

    Ethumata agaramara vewa.

  2. සවාධීන says:

    සතුටු දායක ආරංචියක් ලැබෙයි ද?

    • අනිත්‍ය නිසා දුක says:

      ඔවු සතුටුදායක පුවතක් අනිවාර්‍ර්යෙන්ම ලැබෙනවා.

      ඕනෑම දෙයක් අනිත්‍ය වුනොත් දුකයි. එතුමාගෙ ජීවිතේ අනිත්‍ය වුනොත් දුකයි. ඒ නිසා සතුටු දායක ආරන්චිය තමා එතුමාගේ ජීවිතේ අනිත්‍ය නොවී, එතුමාට ඉක්මන් සුවය ලැබීම.

      • සවි says:

        අනිත්‍ය නිසා දුක, උඹ දීපු පෙති හරියට ගන්නෙ නෑ. තොට ඔල්මොරොන්දන් බොල.

  3. අනේද කියන්නෙ says:

    අනේ….මේ ගොයිය මුලින්ම ගිහිල්ල බෙහෙත ව්දගත්ත නේද?

    • මහජනයා says:

      අනේ හරකෝ එතුමා ආසාධනය වෙලා නෑ. මේකට සිංහලත් බෑ.

  4. Chandi Kolla says:

    A gentleman and an educated minister when compared to so called Guru deviwaru!

  5. අකිලා says:

    පලාත් ඇමති කාලයේ මහජන දිනයට මමත් හමුවෙන්න ගියා. කිසිම ඇඳිරීමක නොතිබුණත් මගේ වැඩේ ඉක්මනින් කරලා දුන්නා. හරිම කරුණාවන්ත කෙනෙක්. එතුමාට ඉක්මන් සුවය ලැබේවා!

Main News