ගම්මන්පිල පක්‍ෂව 2/3 පෙන්වයි.. පොහොට්ටු කිසිවෙකු විරුද්ද නෑ… විශ්වාස භංගය පරාදයි…

July 20, 2021 at 6:30 pm | lanka C news
ගම්මන්පිල පක්‍ෂව 2/3 පෙන්වයි.. පොහොට්ටු කිසිවෙකු විරුද්ද නෑ… විශ්වාස භංගය පරාදයි…

විපක්‍ෂ සමගි ජන බලවේගය විසින් බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට විරුද්දව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ගද විශ්වාංසභංග යෝජනාව 2/3 බහුතරයකින් පරාජයට පත්විය.

යෝජනාවට පක්ෂව ඡන්ද 61 ක් හා විපක්ෂව ඡන්ද 152 ලැබීමත් සමග වැඩි ඡුන්ද 91කින් එය පරාජයට පත් විය.

ආන්ඩු පක්‍ෂයේ කිසිවෙකු විශ්වාස භංගයට පක්‍ෂව ඡුන්දය භාවිත නොකල අතර ඡුන්දය විමසන අවස්ථාවේ මන්ත‍්‍රීන් 11ක් සභාවේ නොසිටියහ.

46,396 views

19 Comments to “ගම්මන්පිල පක්‍ෂව 2/3 පෙන්වයි.. පොහොට්ටු කිසිවෙකු විරුද්ද නෑ… විශ්වාස භංගය පරාදයි…”

  1. MD says:

    ලැජ්ජාවක් ඇත්තටම නැද්ද ප්ලැකනිල් සජියටයි රතුඅලි පැටව් ටිකටයි.බොරදියේ මාලු බාගන්න හදන්නේ.ඔයාල තවත් පහලට වැටුන වලේ.දැන්වත් පරදේශක්කාරයෝ නොවී ඵකතුවෙලා රට ගොඩනගන්න.මුජුබර් නිකන් කිචවෙලා පල්ම වෙලා ගියා නේද රනිල්ට ඇගිලි දික්කරලා වීරවංශ බේරගත්ත කියලා කිව්වට.අහෝ දුකකි සමගි ජනේ පවකි.

  2. E_Gona Vikunuawa says:

    Sagaraey, Gammanpilagey, Ranil gey, Basil gey, Sajiyagey, Wimal unnahegey natakaya ranga dakkuwa, apith excite vela balagena hitiya. Dan therenne mun okkoma ekathu vela apiva andalane thiyenne kiyala. Okkoma horu thamai.

Main News