ගම්මන්පිල පන්නන විශ්වාස භංගයට පොහොට්ටු පසුපෙල පක්‍ෂයි..?

June 16, 2021 at 10:32 pm | lanka C news
ගම්මන්පිල පන්නන විශ්වාස භංගයට පොහොට්ටු පසුපෙල පක්‍ෂයි..?

සමගි ජන බලවේගය විසින් බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වා භංග යෝජනාවට පක්‍ෂ වීමට හෝ ඡන්දය දීමෙන් වැලකී සිටීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙල මන්ත‍්‍රී පිරිසක් කටයුතු කරනු ඇති බවට සමාජ ජාල මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ නමුත් අද පොදුජන පෙරමුණ කාර්යාලයේදී පැවති සාකච්චාවේචදී එම විශ්වාස භංග යෝජනාව ගැන කිසිවක් සාකච්චා නොවූ බව පසුපෙල මන්ත‍්‍රීවරුන් මාධ්‍ය වෙත පැවසූහ.

ඉන්ධන මිල වැඩි කිරිම ඇතුළු චෝදනා 10 ක් මුල් කරගෙන ඇමති ගම්මන්පිලට විරුද්දව සමගි ජනබලවේගය විසින් විශ්වාස භංග යෝජනාවක් අත්සන් කරමින් සිටී.

30,624 views

20 Comments to “ගම්මන්පිල පන්නන විශ්වාස භංගයට පොහොට්ටු පසුපෙල පක්‍ෂයි..?”

  1. sumith says:

    Sinhala Buddhist/ Catholic power will be weaken by international investors through local agents by hook or crook . first Vimal, then Saratha now gammapilla
    Many more may be in the future, When Sinhalese understand may be too late

  2. නරි නාටක සඳහා බිය නොවන්න.. says:

    ගම්මන්පිල ඇමතිතුමාට ශක්තිය ඡවය..!

  3. Priyantha says:

    ජනපතිතුමන් වහාම පක්ෂයේ සභාපතිකම ගත යුතුයි….නැතිනම් කාටවත් රටේ දියුණුව වෙනුවෙන් වැඩ කළ නොහැකි වනු ඇත….බැසිල් පාලකයා වනු ඇත….

  4. Hirugal Bandara says:

    ජනතා වාදි සියලු මන්ත්‍ර වරැ පකිෂව චන්දය දෙය්.
    මෙහෙම හිතු මතේ ඉන්දන මිල වැඩිකරල ගමිමන්පිලයා හදන්නේ රගපැමක් දාලා ෂෙප්වෙන්න.

  5. බූරු පුතාණෝ සජියා says:

    පොහොට්ටුවේ පසුපෙල මංත්‍රීල නිකං වේලි වේලී ඉන්නෙ. ලොකුම ප්‍රශ්නෙ තමයි වාහන පර්මිට් නොලැබුණ එක සහ වාහන ගෙන්වන්න බැරිකම. ඒ ප්‍රශ්නෙ විසඳුනා නම් එක්කෙනෙකුට කෝටි 4 ක් විතර අතට ගන්න තිබුණා. ආණ්ඩුවට තියෙන්නෙ මෙයාල හැමෝම අමාත්‍යාංශ වල අධීක්ෂණ මංත්‍රීල බවට පත්කරල පහසුකම් ලබාදෙන්න.

  6. Jagath says:

    මෙයාව පැන්නුවා කියලා වැඩක් තියෙනවා ද? වැඩි කලේ කව්ද කියලා මෙයා කිව්වා නේද? 😂😂

  7. ගෙම්බාගේ විච්ඡේදනය says:

    ගෙම්බා මැරුවත් පොහොට්ටුවෙන් යන්නේ නෑ.
    රාජපක්ෂලා ඔක්කොම ගෙම්බට පල ‌නොකියා පලා බෙදනවා.එතකොට ගෙම්බා අමුතු උපක්‍රමයක් දානවා.රාජපක්ෂලා අතර බෙදීමක් තියෙනවා කියලා ගෙම්බම හෙන ප්‍රචාරයක් දීලා තමන් ඉන්නේ මහින්ද හා ගෝටා සමගයි කියලා රටට ලොකු ප්‍රචාරයක් දෙනවා.එහෙම කලාම මහින්දටයි ගෝටටයි තමන්ව එලවා දාන්න බැරි අධ්‍යාත්මික දෙගිඩියාවක් ඇතිවන බව කපටි ගෙම්බා දන්නවා.
    රාජපක්ෂලාම අනේක වාරයක් කියලා තියෙනවා අපේ පවුල බිදවන්න කාටවත් බෑ කියලා.ඒත් ගෙම්බා මුඵ රාජපක්ෂ පවුලම Blackmail කරමින් කියනවා බැසිල් මහින්දට කපනවා මම මහින්ද මහත්තයාව ආරක්‍ෂාකරනවා කරනවා කියලා.

  8. පසු පෙල අයට ආයෙත් ඊළඟ ඡන්දෙන් ආපසු පාර්ලිමේන්තු එන්න ආසාවක් නැහැ වගේ….
    ඔයවගේ ගැලරියේ වැඩවලටජනතාව නම් කැමති නැති බව මතක තියා ගන්න

  9. Raymond says:

    පොදු ජන පෙරමුණ. කුහකත්වය කරා ගමන් කර මින් සිටී ගෝටාබය ජනාධිපති තුමා මෙරට හදනවා එතුමා කුණු කන්ද සුද්ද කරමින් ටික ටික ඉදිරියට යනවා එදාට බලමූ

  10. චන්ද දායක says:

    හැකර කටක් තිබීම තමයි සුදුසු කම කියලා ගම්මන්පිල හිතාගෙන ඉන්නෙ. අයින් කල යුතුය .