ගම්මන්පිල වහාම මාධ්‍ය කැදවයි.. ඉන්ධන මිල වැඩිකල බලධාරියා හෙලි කරයි..

June 12, 2021 at 10:10 pm | lanka C news
ගම්මන්පිල වහාම මාධ්‍ය කැදවයි.. ඉන්ධන මිල වැඩිකල බලධාරියා හෙලි කරයි..

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් හදිසි මාධ්‍ය හමුවක් කැඳවා තිබේ.

බලශක්ති අමාත්‍යාංශයේ දී හෙට දිනයේ මෙම මාධ්‍ය හමුව කැඳවා ඇත.

ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් වගකීම භාරගෙන ධුරයෙන් ඉල්ලා අස් වන්නැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් සිදුකරන ලද දැනුම් දීමෙන් පසුව මෙම මාධ්‍ය හමුවූ කැඳවූ බව ඔහුගේ ප්‍රකාශකයෙකු පැවසීය.

ඉන්ධන මිල වැඩි කිරීම හෝ අඩු කිරීම තීරණය කරන්නේ මහා භාණ්ඩාගාරය විසින් බවත් බලශක්ති අමාත්‍යාංශය විසින් සිදු කළේ එය ප්‍රකාශයට පත් කිරීම බව අමාත්‍යංශ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.

116,017 views

53 Comments to “ගම්මන්පිල වහාම මාධ්‍ය කැදවයි.. ඉන්ධන මිල වැඩිකල බලධාරියා හෙලි කරයි..”

  1. අගමැති බබා says:

    අගමැති බබා. මොකුත්ම දන්නෙ නෑ. බබා හුකුන් තියල දැන්වත් ගෙදර යනව.

  2. Felix says:

    Andare Ge Wede Lassanata Kala… Script Eka Liya Dunna Piliwelata…. Ape Harak Dan Katha Karanne Mila Wedi Weema Gena Novai…. Pohottuwe Lekam Iwath Karana Eka… Meyawa Thiya Ganna Eka… ….Hema Issue Ekakatam Virudda Wenna Den Aanduwa Athulema Rajawaasala Opposition Ekak Thiyanawa…. Mooda Harak Choon Wenawa… Dewana Ta Ena Drama Eke Seen Ekata… Un Unta One Wede Kara Gannawa….. Mooda Putha SP …. Agli Ganan Kara Kara Innawa 5 Years Ewara Wenakam

  3. මුග්ධ පාළකයනි... says:

    නියවනා මුග්ධ පාළකයනි ත්‍රීමළේ වරාය සමග තෙළ්ටැංකි සියළ්ළ නිදහස්කරගනිම්න් රටට අවශ්‍ය තෙළ්.. , ටැංකිතුළ
    ගබඩා කිරීම සඳහා මිළ අඩු අවස්ථාවේදී එක්රැස් කර ගනීමින් ආරකෂක සංචිත පවත්වා ගැනීම සදහා වහාම කටයුතු කරනූ..!

  4. gotta says:

    මේවා රට කාපු මූසල මහින්දගෙ කොන්ත්රාත්. ලබන පාර සජියා ජනපති කරලා අකාර්යක්ෂම ගල්නාමල් විපක්ෂනායක කරන්න

Main News