ගම්මන්පිල-වෘත්තීය සමිති විවාදයක් අද හිරු බලයේ..

October 14, 2021 at 6:20 am | lanka C news
ගම්මන්පිල-වෘත්තීය සමිති විවාදයක් අද හිරු බලයේ..

ඛනිජ තෙල් වෘත්තීය සමිති විසින් භික්ෂූන් වහන්සේලා සහ ජාතික සංවිධාන හමුවෙමින් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ත්‍රිකුණාමලයේ පිහි‍ටි තෙල් ටැංකි ඉන්දියාවට ලබාදීමට උත්සාහ දරමින් සිටින බවට මේ දිනවල ප්‍රචාරයක් ගෙනයමින් සිටියි.

මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා සිය අවධානය යොමු කිරීමෙන් අනතුරුව 2021 ඔක්තෝබර් 11 දින පැවති මාධ්‍ය හමුවේදී පාලු ගෙවල් වල වළං බිඳිමින් බොරු ප්‍රචාර සිදු නොකර තමා හා රූපවාහිනී විවාදයකට පැමිණෙන ලෙස ඛනිජ තෙල් වෘත්තීය සමිති වලට ආරාධනා කර සිටියේය.

එම විවාදයේදී තමන් වැරදි බව ඔප්පු කිරීමට ඛනිජ තෙල් වෘත්තීය සමිති කටයුතු කරන්නේ නම් තමන් ඔවුන්ගේ තෙල් ටැංකි රැකගැනීමේ සටනට එක්වන බවත් ඔවුන් පවසන්නේ බොරු බව ඔප්පු වුවහොත් බොරු බිල්ලන් මවමින් ජනතාව නොමඟ යැවීම සම්බන්ධයෙන් ඔවුන් ජනතාවගෙන් සමාව ගත යුතු බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය .

2021 ඔක්තෝබර් 14 වන දින රාත්‍රී 10:30 ට හිරු බලය වැඩසටහන ඔස්සේ මෙම විවාදය සජීවීව විකාශය කෙරේ.

අරවින්ද අතුකෝරාල
මාධ්‍ය ලේකම්

24,093 views

25 Comments to “ගම්මන්පිල-වෘත්තීය සමිති විවාදයක් අද හිරු බලයේ..”

  1. එක්නැලිගොඩ says:

    වෘත්තීය සමිති බොරුව ඉවර කරමු.

  2. කමල් says:

    මම දේශපාලනිකව මොන අදහස් දැරුවත් මේ විවාදය විශය භාර ඇමතිවරයා දිනනවට කැමති. මොකද තෙල් සංස්ථාවේ සිකුරිටි කරන පොරකුත් ලක්ෂ දෙකක් විතර පඩි ගන්නවා. ඇයි එච්චර ගෙවන්නේ. මොකද ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් එල්ල කොල්ලොත් උන් තෙල් ආරක්ෂා කරනවද නෑ.

    සල්ලි නාස්තීකරනවා කියලා 225 ට බැන්නා ඒවගේ දහස් ගුණයක් මේකෙ ඉන්න පියන්ලට ක්ලාක් ලට සිකුරිටිලට සාමාන්‍ය ඩ්‍රයිවර්ලා ට ගෙවනවා. . උන් කරන්නේත් අනිකුත් රජයේ ආයතනවල ඒ තනතුර දරන එවුන් කරන දේමයි.

    මේ පඩි අඩුකරගන්න නොදී අපේ බදු සල්ලිවලින් සැප විදින්නේ මේ වෘතීය සමිති නිසා තමයි උන්. මොකද පඩි අඩු කලොත් ස්ට්‍රයික්

    • පැන්ඩෝරා පේපර්ස් says:

      උබේ ලබ්බේ දේශපාලනික මතවාදය ගහගන් රෝල් කරලා ඔය 1996 ඉදලා තොපේ සක්කිලි පාණ්ඩු කලේ ඔය ටික තමයි , තමන්ට කඩේ යන ගොට්ටො ටික අල්ලල ගාල් කරා රාජ්‍ය අමාත්‍යාංශ වල ඉහල ඉදන් පහලට , උඩ ඉදන් පල්ලෙහාට ඉන්න බහුතරයක් දේශපාලන වන්දිභට්ටයො , සුදුසුකම් වලට බදවාගන්නේ හරිම අතලොස්සක් අකාර්යක්ෂම පාලනය , අධික සේවක සංක්‍යාව , දරාගන්න බැරි අධික වේතන ගෙවලා මුන්ව නඩත්තු කරනවා , දැන් මුන්ව අස්කරන්න බෑ , අස්කලොත් රැලම උද්ඝෝෂණයේ , තොපේ පුන්නක්කූ පාණ්ඩූ දශක තුනක් විතර රටට කෙලොලා ,දැන් බැනපං වුර්තිය සමිතිවලට. ගොං හැත්ත.

      • nimal says:

        අනේ කොමිස් කාක්කෝ උබලගෙ මහ එකාට කියපන් හැමදේටම වඩා රට වටිනව කියල.. මේ ඇමති කොමිස් වලට රට පාවල දෙන්නෙ නෑ

      • nimal maravila says:

        කොමිස් කාක්කගෙ කටු කන හේවායෙක්

  3. Prabash says:

    අද දැනගමු ඇත්ත ඇති සැටියෙන්

  4. අමිල says:

    මේ වෘත්තීය සමිති කරන්නේ පට්ට බොරුවක්. මුං මෙච්චර රටට ආදරේ නම් ඇයි සෙනසුරාදා ඕටී ඉල්ලා ස්ට්‍රයික් කලේ

  5. PEOPLE OF COUNTRY says:

    What a brave and transparent character is Gamanpila, in dirty, uncivilized politics and nation/people.

  6. 69 lakse says:

    meka boru PLAN ekak. kohomada kattiyama oka hari kiyala awasane ekaga unoth? siyalla niwaradiy. owa vikunuwata kamak na kiyala kiyai

  7. පැන්ඩෝරා පේපර්ස් says:

    රෙද්ද බැනියම ඇදලා කන පැලෙන්න බොරු කියලා ලංකාවේ වාර්තා තියපු දෙන්නෙක් ඉන්නවා , එක්කෙනෙක් ආයුබොවේවා මහරජාණෙනී අනිකා ගොං මං පිල , මූ කට ඇරපු ගමන් විදින්නේ පට්ට පල් බොරු පඩිපෙලේ පෙරකදෝරුවාට කිසිම ලැජ්ජ බයක් තියෙන එකෙක් නෙමේ , ඇත්ත පිලිගන්න පුලුවන් එකෙක් නෙමේ , ඇත්තටම මූ වගේ වෙන්ඩ උගත් මෝඩයො එක්ක සංවාද් කරනවට වඩා හොදයි පත ගලක් ඔය සංවාදෙට ගෙනල්ලා , ගලත් එක්ක සංවාද කරනවා. මූ හොදයි කාබනික කපොටැසියම් ක්ලොරයිඩ් බෛයො අන්දන්න.

    • පැනමා පේපර්ස් says:

      එතකොට පාට පාට තමයි පොර අනේ පල පල ඩෝ බත්බැලයා

    • nimal says:

      අනේ ගෝතයෝ ප.ච යගෙ මඩබලකායද කිව්වෙ ඔහොම මඩ ගහන්න කියල ඇත්ත මොකද්ද කියල හොයන්නෙ නැතුව

    • anura says:

      රට පාවලදෙන බත් බැලයගෙ හේවායෙක්

    • පැන්ඩෝරා පේපර්ස් says:

      පඩිපෙලේ පෙරකදොරුවා තොපිව විතරක් නෙමේ ගොං බෛයනේ ඇන්දුවේ , මහරජතුමාවත් ඇන්දුවා යහපාලනේ හයිජැක් කරලා අගමැති පුටුවේ වාඩීවෙන්න පුලුවන් කියලා , ඒ තරමටම ඕකා අන්දන්න දස්සයා.. 😂😂😂

  8. මාටිං says:

    වෘත්තිය සමිති දැනටමත් රෙදි ටික ගලවන් ඉවරයි. ජනතාවට තෙවරක් බොරුකීමෙන්. විෂය භාර ඇමතිවරයා සියළුදේ අධයනය කරලා ලංකාවෙන් ගිලිහිලා යන මේ තෙල් ටැංකි අපේ අනාගත පරපුරට ඉතිරි කිරීමට ගන්නා මේ උත්සහාය විනාශ කිරීමේ උත්තසහයක යෙදී සිටිය මේ වෘත්තිය සමිති අද දින නිරුවත් වී පජාත වීමට නියමිතයි.

  9. nimal says:

    රට වෙනුවෙන් වැඩ කරන්නෙ කව්ද කියල හරියටම පැහැදිලි වෙයි..බොරු කියන වෘත්තීය සමිති වලට ඇත්ත අහගන්න පුලුවන්.

  10. anura says:

    rata wenuwen wada karana amathi warayek api balan innawa thel tanki ratata gannakan…

Main News