ගම්මන්පිල-සුමන්තිරන් වාදපිටියේදී ඇවිලෙති.. ව්‍යවස්ථා විවාදය උණුසුම් වේ..

January 23, 2019 at 9:20 am | lanka C news
ගම්මන්පිල-සුමන්තිරන් වාදපිටියේදී ඇවිලෙති.. ව්‍යවස්ථා විවාදය උණුසුම් වේ..

දෙරණ රූපවාහිනියේ ඊයේ පැවති වාදපිටිය වැඩසටහන පැවැත්වුනේ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙනි.

ආණ්ඩු පක්‍ෂය වෙනුවෙන් ඇමති දයා ගමගේ හා දෙමල සන්ධාන මන්ත‍්‍රි එම්.ඒ සුමන්තිරන් මහතා සහභාගී විය.

විපක්‍ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල හා සිසිර ජයකොඩි යන මන්ත‍්‍රීවරුන් සහභාගී වූහ.

වැඩසටහන පුරා විපක්‍ෂය වෙනුවෙන් කරුණු දැක්වූවන් දීර්ඝ ලෙස තර්ක ගෙන හැර පාමින් කරුණු දැක්වූ අතර ආණ්ඩුව වෙනුවෙන් ඒ සදහා සාර්ථක ලෙස පිලිතුරු සුන් බවත් නොපෙනින.

125 views
Main News