ගම්මන්පිල-සුමන්තිරන් වාදපිටියේදී ඇවිලෙති.. ව්‍යවස්ථා විවාදය උණුසුම් වේ..
January 23, 2019 at 9:20 am | lanka C news
දෙරණ රූපවාහිනියේ ඊයේ පැවති වාදපිටිය වැඩසටහන පැවැත්වුනේ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙනි.
ආණ්ඩු පක්ෂය වෙනුවෙන් ඇමති දයා ගමගේ හා දෙමල සන්ධාන මන්ත්‍රි එම්.ඒ සුමන්තිරන් මහතා සහභාගී විය.
විපක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල හා සිසිර ජයකොඩි යන මන්ත්‍රීවරුන් සහභාගී වූහ.
වැඩසටහන පුරා විපක්ෂය වෙනුවෙන් කරුණු දැක්වූවන් දීර්ඝ ලෙස තර්ක ගෙන හැර පාමින් කරුණු දැක්වූ අතර ආණ්ඩුව වෙනුවෙන් ඒ සදහා සාර්ථක ලෙස පිලිතුරු සුන් බවත් නොපෙනින.
RA NIL GE GATA
” BORUWA THAWA KALIKAYA. ”
SATHIYA JAYA GANEE
Well done. well said Mr. Gammanpila
Derana Officials must invite talented people to debate with a politician like Sumandiran. He was well prepared to answer. We observed same thing When Ven. Soma thero debate with Ashraff
HE DO NOT NEED TO PREPARE,CONSTITUTE PREPARED BY HIM.
MP Gammanpila is great. Dire truth behind Sumanthiran’s cruel intention is revealed.
Is Suri Ratnapala now a Sri Lankan national…….. and a Royalist
What business he has to submit anything.
There is only 11% Tamils in Sri Lanka.
Of which 54% reside outside North & East.
Then what business Sumanthiran is pushing for a change in Constitution??
Moere than sumanthiran wants it , ranil wants to offer it to please westerners.