ගම්මන්පිල හිරේ දමන්න රහස් පොලිසිය සමග රන්ජන් කල සැලැස්මේ හඬ පටය මෙන්න…

January 7, 2020 at 10:32 pm | lanka C news
ගම්මන්පිල හිරේ දමන්න රහස් පොලිසිය සමග රන්ජන් කල සැලැස්මේ හඬ පටය මෙන්න…

යහපාලන රජය සමඟ සමයේ එවකට විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා බන්ධනාගාර ගත කිරීම සඳහා සිදුකරන ලද මෙහෙයුම හෙළිදරව් වී තිබේ.

එවකට රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා විසින් රහස් පොලීසියේ නිලධාරියෙකු සමග කරන දුරකථන සංවාදයකින් මෙම සැලැස්ම හෙළිවී ඇත.

විදේශ විදේශීය ජාතිකයකු සම්බන්ධ අදාළ චෝදනාවට විත්තිකාර විදේශිය ජාතිකයාට තවත් විදේශීය ජාතිකයකු ලවා මරණ තර්ජනය කරවීමටද ඔවුන් සාකච්ඡා කළ අයුරු හඬ පටයේ සදහන් වෙයි.

56,124 Viewers

9 Comments to “ගම්මන්පිල හිරේ දමන්න රහස් පොලිසිය සමග රන්ජන් කල සැලැස්මේ හඬ පටය මෙන්න…”

  1. මරු ෆන් ඕයි මේවා… හිනා වෙලා පන යනවා..

    • Hudson says:

      Who says previous government did not work hard enough to put criminals and crooks behind bars.? This calls are good example they worked really hard. those guys referred in those calls are no ,saints. They are either criminals or crooks.

    • Rata Wenuwen says:

      ගොන්ජාගේ හඬපටි ගැන රදා පෑඩ් සජියාගෙ කතාවත් නැත්තේ ඇයි ? මියා පිඹලා වගේ, පෑඩයගෙත් සම්බන්ඳ හඩපටියක්වත් ඇත්ද ? අඩු ගනනේ ගොනාගහන්න කතාකරන එකක් ?

  2. MD says:

    BUDUN WADI KELANI PUDA BIMATA RANJAN KALA NINDA APAHASA KETARAMDA.OBA KALA PAWA PALADEMIN ATHA.

  3. Pramod says:

    One shot … all down in one day !! LOL

  4. Nana says:

    Yes. This proves Ranjan tried that and also you were at fault. Not innocent.

  5. සරා says:

    යකෝ මුං ‌ෙපොලිසිය පුක ‌ෙහෝදන්න තියා ගත්තා කියමුකෝ නමුත් අධිකරනය ‌ෙමෙිවගේ හැල්ලුවට අරන් ගනිකාසේවයේ ‌ෙයොදවන්නේ ‌ෙකෙසේද?කුමට එරට අධිකරනය නීතිය හා විනිසුරන්.

  6. මහනූවර තරුණ හඩ says:

    ” Yahapalanaya” ????????

  7. David Milli-banda says:

    Disgraceful policeman….. Should be interdicted and placed under house arrest immediately.

Main News