‘ගම්මානෙ මැණිකයි ඔයා’.. රෝහිත බිරිද වෙනුවෙන් ගැයු අලුත්ම ගීතය යූ ටියුබය හොල්ලයි..[Video]

January 25, 2019 at 10:28 pm | lanka C news
‘ගම්මානෙ මැණිකයි ඔයා’.. රෝහිත බිරිද වෙනුවෙන් ගැයු අලුත්ම ගීතය යූ ටියුබය හොල්ලයි..[Video]

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල පුතු වන ඊයේ දිනයේ විවිාහ දිවියට ඇතුළු වූ රෝහිත රාජපක්‍ෂ මහතා සිය විවාහය වෙනුවෙන් අලුත්ම ගිත වීඩියෝවක් නිකුත් කර තිබේ.

අන්තර්ජාලයට එක් කර කෙටි වේලාවකදී ඉහල ප‍්‍රතිචාර එම ගීතයට ලැබෙමින් තිබේ.

‘ඇයගේ සිනහා’ ලෙස නම් කර ඇති එම ගීත වීඩියෝවේදී රෝහිත රාජපක්‍ෂ සිය බිරිදට අමතවන්නේ ‘ගම්මානෙ මැණිකයි ඔයා’ ලෙසනි.

අගනුවර තරු හෝටලවල මෙතෙක් පැවති තරු මංගළ්‍යන් සියල්ලට සැමතින්ම අභියෝග කරමින් වීරකැටියේ වැවු තාවුල්ලක සිය මංගල උත්සවය ඉතා සරල චාම් නමුත් ගාමභීරව සංවිධානය කරන්නට රෝහිත රාජපක්‍ෂ කටයුතු කර තිබුනේ හැකි උපරිම ලෙස දේශීයත්වයට මුල් තැන දෙමිනි.

අදාල ගීත වීඩියෝව මෙතනින්

230 views

28 Comments to “‘ගම්මානෙ මැණිකයි ඔයා’.. රෝහිත බිරිද වෙනුවෙන් ගැයු අලුත්ම ගීතය යූ ටියුබය හොල්ලයි..[Video]”

  1. Saman says:

    Great Song!

    Congratulations and Wish you both a very happy long wedded life together.

    Teruwan Saranaii

  2. maha says:

    laaaaaaaaaaaasanai

  3. smn says:

    WISHING YOU A LIFETIME OF LOVE AND HAPPINESS !

  4. Sammy says:

    කෙල්ලට උල් දත් දෙකක් දෙපැත්තෙන් තියෙනවා ද්රකියුල වගේ….රෝහිතයට අබ සරනය්…..බලාගෙන කන්න දෙනකොට…..ටිකක් ප්‍රවේසමෙන් කරන්න වේවි…..නැත්තනම් අත අත තුවාල වේවි….

  5. Asoka says:

    රාජපක්ෂ පුතෙක් යන්තම් හරි හොඳ දෙයක් කරා. ඔබට අපේ සුබපැතුම්. අර රොකට් යැව්වේ නැත්නම් ඉතින් මෙයාවත් මඩ හොදලා ගත්තම ගොවිකමට වුනත් ගන්න පුළුවන්. හැබැයි චතුරගේ වෙඩින් එක වගේ පඩ ෂෝ නැහැ

  6. lotus says:

    BEST. CONGRATULATION …..

  7. NAK says:

    Very creative!

  8. සෑම් says:

    තෙරුවන් සරණින් යහපත් වාසනාවන්ත විවාහ දිවියකට සුබ පතනවා … ඔය සරල චින්තනය සොයුරන් සමග ද බෙදා ගන්න …

    • Don says:

      මේවා PR Company වල වැඩ , සරල චින්තනය අම්මගේ රෙද්ද … මුන්ට සරල …තියා මෙලෝ චින්තනයක් නැහැ එහෙමපිටින් අපතයෝ

  9. Dr B D says:

    The best perfomance…..All the best

  10. පබුලිනා says:

    කැලිෆෝනියාවෙ කක්කුස්සි හෝදන ඩබල නේද මේ ?😁

Main News