ගම් පෙරලියට පෙර බලපෙරලිය එයි.. ප‍්‍රබල ඇමතිවරු තිදෙනෙක් මහින්ද හමුවේ..

August 11, 2018 at 12:02 am | lanka C news
ගම් පෙරලියට පෙර බලපෙරලිය එයි.. ප‍්‍රබල ඇමතිවරු තිදෙනෙක් මහින්ද හමුවේ..

වත්මන් ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරුන් තිදෙනෙකු වන රාවුෆ් හකීම්, ඩග්ලස් දේවානන්දා, මනෝ ගනේෂන් යන අය ඊයේ දිනයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමු වී විශේෂ සාකච්චාවක් පවත්වා තිබේ.

පළාත් සභා මැතිවණය පැරැණි ක්‍රමයට පැවැත්වීම ඇතුළු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් එම පිරිස රාජපක්‍ෂ මහතා සමග සාකච්චා කර ඇති බවත් වාර්තා වෙයි.

තවත් සාකච්චා කර ඇති කරුණු මොනවාදැයි තොරතුරු වාර්තා නොවෙයි.

69 views
Main News