‘ගම සමග පිළිසදරක්’ වැඩසටහනට ආ සභාපතිට කොරෝනා.. බැසිල් සමග මැති ඇමතිවරු, නිලධාරීන්, ප‍්‍රා. මන්ත‍්‍රීවරු රැසක්ද ඇවිත්..

December 21, 2020 at 1:20 pm | lanka C news
‘ගම සමග පිළිසදරක්’ වැඩසටහනට ආ සභාපතිට කොරෝනා.. බැසිල් සමග මැති ඇමතිවරු, නිලධාරීන්, ප‍්‍රා. මන්ත‍්‍රීවරු රැසක්ද ඇවිත්..

ඉකුත් 17 වෙනිදා මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ සම්මන්ත‍්‍රණ ශාලාවේදී බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත් වූ ‘ගම සමග පිළිසදරක්’ වැඩසටහනට සහභාගී වූ ආගරපතන ප‍්‍රාදේශීය සභා සභාපති කදීර්් සෙල්වම් මහතාට කොරෝනා වෛරසය වැළදී ඇති බවට පරික්‍ෂණ මගින් සනාථ වී තිබේ.

ඒ මහතා ඉකුත් 16 වෙනිදා කොරෝනා පරික්‍ෂණ සදහා පෙනී සිට ඇති අතර, 17 වෙනිදා මහනුවර පොල්ගොල්ලේදී පැවැත්වූ ගම සමග ඵිළිසදරක් වැඩසටහනට සහ නුවර ඵළිය දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශීය සභා සභාපතිවරු කිහිප දෙකනු සමග ගම සමග පිළිසදරක් වැඩ සටහනට සහභාගී වී තිබේ.

වාර්ථා වන අන්දමට මේ වන විිට එම සභාපතිවරුන්ටද නීරෝධායනය වන ලෙස දන්වා තිබේ.

එම වැඩසටහනට බැසිල් රාජපක්‍ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන්ට අමතරය ප‍්‍රාදේශීය, නාගරික මන්තී‍්‍රවරු විශාල පිරිසක් පමණ පැමිණ තිබින.

28,965 views

9 Comments to “‘ගම සමග පිළිසදරක්’ වැඩසටහනට ආ සභාපතිට කොරෝනා.. බැසිල් සමග මැති ඇමතිවරු, නිලධාරීන්, ප‍්‍රා. මන්ත‍්‍රීවරු රැසක්ද ඇවිත්..”

  1. ක්‍රිමිනල් says:

    මුන්ට රටේ පුරවැසියා මතක් වෙන්නේ ,ගමත් එක්ක පිලිසදරවල් කරන්න මතක් වෙන්නේ ,චන්දයක් ලං වුනහම ; මේ රටේ කාළී අම්මගේ පැණි බෝතලේට , මණිඅක්ඛිත නාග රාජයව බෝතලේට දාපු එකට , ලී ක්වාන් යූ ගනයේ පුද්ගලයෙක් කියලා සමාන්‍ය මනුශයෙක්ට ,රැවටුනු ජන කොට්ඨාශක් ඉන්න රටක් . මේ රටේ ප්‍රධාන මාර්කටින් කැම්පේන් එක රන් වෙන්නේ , අපේ රටේ ඉන්න මෝඩයො අන්දන්න . උන් හුලගටත් අහුවෙන මුග්ධ කොට්ඨාශක් , ඉතින් පුතො කොවිඩ්19 බෙදලා හරි ,බෛයො අන්දලා චන්දේ ගන්න පුළුවන් . බලපුලුවන් කාර ඇත්තො දැනටමත් වැක්සීන් කෙලගෙන ඇති ,මේ වගේ ඔවර් ඇක්ටින් දගලානා වලින් , ගමට කොවිඩ්19 ලස්සනට බෙදලා හරින්න පුලුවන්.

    • Nimal says:

      හුලගටත් රැවටෙන මිනිස්සු හිටියේ 2015 බං. ඒ කාලේ තමයි උඹළා වගේ පොල් බුරැවන්ගේ කතා වලට මිනිස්සු රැවටුනේ ඒ රැවටුන රැවටිල්ල ආයේ වෙන්නේ නෑ. උඹලගේ ගොබිබ කථා අහලා වෙනස් කරන්ට ගිහින් වෙචිච වින්නැහිය අමතක නෑ

      • ක්‍රිමිනල් says:

        මීහරකෝ ! 1994 ඉදලා 2015 වෙනකං මේ රට අවුරුදු 20 කට ආසන්න කාලයක් පාලනය කලේ රාජපක්ශලා ,බණ්ඩාරනායකලා ,2015 බොහොම අමාරුවෙන් ගොං බෛයි මීහරක් ප්‍රජාව පරාද කරලා ගෙනාවා යහපාලන පාණ්ඩුව , 1994 ඉදලා මීහරක් ප්‍රජාව අඩු වැඩි වීම් උනා ,එත් මිලියන 5 කට ආසන්න මීහරක් රැළක් ඉන්නවා කියලා ගනං බලන්න පුලුවන් ,ඒ අතරින් මිලියම 1.5 ක් 2 ක් පමණ පවතින තත්වයන් මත චන්දය දුන් පාවෙන චන්ද. ගොඨාභය මහත්තයා ලක්ශ 69 ක් ගන්නේ එහෙමයි. රනිල්ලා ,ගෙදර යන්නෙත් ,මෛත්‍රීලා දෙවෙනි පාරට නොඉල්ලන්නෙත් උන්ට චන්දේ දුන්න එවුන් ආපහු අහුනොවුනු හින්දා ,එත් මෝඩ ගොං බෛයො , 1994 ඉදලා ,හුලගටත් ඇන්දිලා ,දැනටත් ඇන්දිලා. උබලට හුලගටත් ඇන්දෙනවා කියන්නේ අන්න එකයි.

      • අප්පුහාමිගේ බිබික්කම says:

        ඒ කිව්වේ 2015 පොල් බුරුවා එලවන්න 2019 තඩි හරකෙක් ගෙනාවා කියන එකද ? පැහැදිලි මදි

  2. GAMINI SENANAYAKE says:

    May down with Corona,without general public.

  3. Rasika says:

    චෙක් කරලා ප්‍රතිපල එනකම් නිරෝධායනය කරන්න බැරි ඇයි?

  4. Antonia says:

    People misled in 2015 Mislead in 2019 and will be mislead in future !!
    Make no mistake there is no difference between any of the political parties

  5. Antidora says:

    Don’t understand why people undergoing tests are not isolated until test results are received. There have been many instances of people who were awaiting test results that have been moving about and then being reported they were COVID positive.
    So another group of contacts are risk of being infected.

  6. Jagath says:

    රොටිය කර wei ද??

Main News