ගරු තිලංග සුමතිපාල සූදු කාරයෙක් නොවේ.. ඔහු යටතේ ක්‍රිකට් නිවැරදි දිශාවට යනවා..- ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්..
September 7, 2017 at 2:10 pm | lanka C news
තිලංග සුමතිපාල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා සූදු කර්මාන්තයේ යෙදෙන්නෙකු යයි එල්ල වන චෝදනා අසත්‍ය බවත් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් කර ඇති පරීක්ෂණයෙන්ද ඔහු නිදොස් කර ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියා සිටී.
ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා විසින් නිකුත් කර ඇති සම්පුර්න නිවේදනය මෙසේය.
දී කිරට බළල්ලුත් සාක්කි.
ඔය යකා ඔහොම නොකිය වෙන මොනවා කියන්නද.
අනේ උකේ නන්නානේ කිව්වලු.
තිලංග සූදු කාරයෙක් නොවෙයි,එයා අශ්වාරෝහකයෙක්?