ගලබොඩ ඤාණිස්සර හිමියන්ට අසනීපයි.. වහාම සිංගප්පුරු රෝහලට ඇතුලත් කෙරේ..

May 18, 2017 at 12:40 pm | lanka C news
ගලබොඩ ඤාණිස්සර හිමියන්ට අසනීපයි.. වහාම සිංගප්පුරු රෝහලට ඇතුලත් කෙරේ..

ඊයේ රාත‍්‍රියේ හදිසියේම අසනීප වූ කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර හිමියන් වහාම සිංගප්පුරුවේ මවුන්ට් එලිසබත් රෝහල වෙත ගොන ගොස් තිබේ.

මේ වන විටත් උත් වහන්සේ රෝහලට ඇතුලත් කර ඇති අතර සෞඛ්‍ය තත්වය ගැන කිසිත් වාර්තා නැත.

60 views

20 Comments to “ගලබොඩ ඤාණිස්සර හිමියන්ට අසනීපයි.. වහාම සිංගප්පුරු රෝහලට ඇතුලත් කෙරේ..”

  1. Po nil says:

    Kudu salli .pitaratin lebenne .. danno dani.karmaya paldai.rotiya karawi..

  2. love nature says:

    ඉක්මන් සුවය පතනවා. බුදු සරණයි

  3. raymond says:

    රට සිටින ඉතාම කාර්යසුර හිමිනමක් වන මේ හිමියන්ගේ සේවය බොහො දෙනෙකු දන්නෙ නෑ එතුමාට ඉක්මන් සුවය පතමු

  4. Sudha says:

    උන් වහන්සේ කෙතරම් දුරට ගිලන්ව සිටින්නේදැයි මම නොදන්නෙමි. උන්වහන්සේ මාරාන්තික තත්වයක පසුවන්නේ නම් මෙහි පාටකයින් යම් කෙනෙකුට ⁣හෝ වචනයකින් හෝ උන්වහන්සේගෙන් උපකාරයක් සිදුව ඇත්නම් මෙහි කරනම් ගසන බෞද්ධය කියා ගන්නා අමනයන්ට පිළිතුරැ දීමට කාලයයි..

Main News