ගලබොඩ ඤාණිස්සර හිමියන්ට අසනීපයි.. වහාම සිංගප්පුරු රෝහලට ඇතුලත් කෙරේ..
May 18, 2017 at 12:40 pm | lanka C news
ඊයේ රාත්‍රියේ හදිසියේම අසනීප වූ කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර හිමියන් වහාම සිංගප්පුරුවේ මවුන්ට් එලිසබත් රෝහල වෙත ගොන ගොස් තිබේ.
මේ වන විටත් උත් වහන්සේ රෝහලට ඇතුලත් කර ඇති අතර සෞඛ්‍ය තත්වය ගැන කිසිත් වාර්තා නැත.