ගල්කිස්ස උසාවියම ගල්ගැසේ.. පාතාල ප්‍රහාරයකට සූදානමින් පිස්තෝල දෙකක් අධිකරණය අතුලෙන් හමුවේ..
March 1, 2017 at 1:20 pm | lanka C news
පිස්තෝලයක් රිවෝල්වරයක් හා ඒවාට යොදන ජීව උණ්ඩ 10ක් ගල්කිස්ස උසාවිය අතුලේ තිබී අද පෙරවරුවේ හමුවී තිබේ.
මේ හේතුවෙන් අධිකරණයේ කටයුතු නවතා පොලිසිය විසින් අධිකරණ භූමිය පරීක්ෂාවට ලක් කරන ලදී.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ මෙම ගිනිඅවි වෙඩි තැබීමට සූදානම් තත්ත්වයේ තිබූ බවත් කිසියම් ප්‍රහාරයක් එල්ල කිරීමට ස්ථානගත කර තිබූ ඒවා විය හැකි බවත්ය.
ඇයි ජඩපාලනයෙ හුඇන්පි මන්ත්‍රිවරයෙක් කියන්නෙ පෙන්ටගනයටත් ගැහුවා කියලනෙ, ඕවා ගනන් ගන්න එපා, සුලුදෙයක් නේ. අනේ හුකේ කිව්වලු.