ගල්නෑවේ දැරියක් කිඹුලා ගිල දමයි.. කිඹුලා මරා බඩ පලා දැරියගේ සිරුර එළියට ගනී…[Video]

April 30, 2017 at 10:40 am | lanka C news
ගල්නෑවේ දැරියක් කිඹුලා ගිල දමයි.. කිඹුලා මරා බඩ පලා දැරියගේ සිරුර එළියට ගනී…[Video]

ගල්ලෑව මුලන්නටුව වැවේ දිය නාමින් සිටි 13 හැවරිදි දැරියක් කිඹුලෙකු විසින් ගිල දමා තිබේ.

වැවේ දිය නාමින් සිටියදී කිඹුලා විසින් ඇය ඩැහැගෙන ගොස් ඇති අතර පසුව ගම්වාසීන් එක්ව කිඹුලා අල්ලා මරා දමා උගේ උදරය විවෘත කර බලද්දී දැරියගේ ශරීර කොටස් හමුවී ඇත.

දැරියගේ දෙමාපියන් විසින් එම ශරීර කොටස් ඇගේ බවට හදුනා ගන්නා ලදී.

176 views
Main News