ගල්යිපොසේට් තහනම ඉවත් කරන්න කැබිනට් යෝජනාවක්…

March 10, 2017 at 8:02 am | lanka C news
ගල්යිපොසේට් තහනම ඉවත් කරන්න කැබිනට් යෝජනාවක්…

මෙරට භාවිතය තහනම් කර ඇති ග්ලයිෆොසේට් වල්නාශකය තේ වගාවට අත්‍යවශ්‍ය යයි කියමින් එම තහනම ඉවත් කර ගැනීටම් සදහා උත්සාහයක් ඇති බව වාර්තා වෙයි.

අමාත්‍යංශයක ඉහල නිලධාරියෙක් විසින් මෙම සැලසුම ක‍්‍රියාත්මක කරමින් ඇත්තේ අතුරලියේ රතන හිමියන් ස්වාධීන වීම සැලකිල්ලට ගනිමින් එකට එක කිරීමක් වශයෙන් යයිද පැවසෙයි.

මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමටද සැලසුම් කර ඇති බවද වාර්තා වෙයි.

0 views
Main News