ගල්යිපොසේට් තහනම ඉවත් කලේ යහපාලන උපදෙස් මතයි.. මා ධුරයෙන් යන්නේ නෑ..- පලිබෝධනාශක රෙජිස්ට‍්‍රාර්

November 24, 2021 at 12:00 pm | lanka C news
ගල්යිපොසේට් තහනම ඉවත් කලේ යහපාලන උපදෙස් මතයි.. මා ධුරයෙන් යන්නේ නෑ..- පලිබෝධනාශක රෙජිස්ට‍්‍රාර්

ග්ලයිෆොසෙට්, ප්‍රොපනිල්, කාබරිල්, ක්ලෝෆයිරිපොස්, කාබොෆියුරාන් තහනම් කරමින් නිකුත් කර තිබූ ගැසට් පත්‍රය අවලංගු කරුණු ලද්දේ පලිබෝධනාශක තාක්ෂණික හා උපදේශන කමිටුවේත් කැබිනට් මණ්ඩලයේත් උපදෙස් මත බව පලිබෝධනාශක රෙජිස්ටාර් ජේ.ඒ. සුමිත් මහතා සඳහන් කරයි.

තමන් ඒ අනුව නීති විරෝධී දෙයක් සිදු කර නැති බවත් තම ධුරයට ගැටලුවක් ඇති නොවන බවත් ඒ මහතා පැවසීය.

2014 වසරේ නිකුත් කරන ලද අදාළ ගැසට් පත‍්‍රය අවලංගු කරමින් පෙරේදා දිනයේ පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් වරයා විසින් නව ගැසට් පත්‍රයක් නිකුත් කරන ලදී.

ඔහු පවසන්නේ ග්ලයිෆොසේට් වල් නාශකය රබර් සහ තේ වගාවන් සඳහා යොදා ගැනීමේ තහනම ඉවත් කිරීමට 2018 වසරේ දී කැබිනට් මණ්ඩලය තීරණය ගෙන ඇති බවයි.

එමෙන්ම ප්‍රොපනිල් වල් නාශකය තහනම ඉවත් කිරීමටද නිර්දේශ ඇතැයිද ඔහු පැවසීය.

ඒ අනුව තමන් විසින් සිදු කර ඇත්තේ කලින් ගත් තීරණයක් නීත්‍යානුකූලව ප්‍රකාශයට පත්කිරීම පමණක් බවද ඔහු පැවසීය.

අදාල ගැසට් පත‍්‍රය 2018 වසරේ ප්‍රකාශයට පත්වීමට නියමිතව තිබුණත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලද්දේ ඉකුත් සතියේ බව ද ඔහු පවසයි.

නීති විරෝධී කටයුත්තක් සිදු කර නොමැති නිසා රාජ්‍ය නිලධාරියෙකු ලෙස තනතුරෙන් පහ කිරීමට කිසිවකුට නොහැකි බවද ඔහු තවදුරටත් කියා සිටී.

111,646 views

24 Comments to “ගල්යිපොසේට් තහනම ඉවත් කලේ යහපාලන උපදෙස් මතයි.. මා ධුරයෙන් යන්නේ නෑ..- පලිබෝධනාශක රෙජිස්ට‍්‍රාර්”

  1. 0.00069 BIYYO says:

    excellent!.
    Nandasena or Mahindananda does not have any right to do so !

  2. ඡන්දයෙන් බලය පෙන්වමු says:

    සිංහල භාෂාවෙන් නීතිය ඉගෙනීමට සිරිමාවෝ ලබා දුන් අයිතිය අහිමි කළ
    මාන්නයෙන් පිම්බී ඉන්න පොහොට්ටු ලොක්කන් ජනමතයෙන් පරදවමු…

    • Perera says:

      සිරිමාවෝ දුන් අයිතිවාසිකම් නැති කරෙ රනිල්ගේ යහපාලනෙන් ජනමතයෙන් පැරදුනෙ යහපාලනෙ තමයි

    • Jay says:

      ඔබේ දරුවන්ට සිංහලෙන් ඉගෙන ගන්න කියන්න, ඉගෙන නොගෙන උද්ඝෝෂණවල නියැලෙන්න, කම්කරු රැකියාවක් කරන්න, ඔබේ JVP ලොක්කාගේ ළමයි විදේශ විශ්වවිද්‍යාලවල ඉගෙන ගෙන ඉහළ තැන්වල වැඩ කරන අතරේ

    • MS says:

      👍👍👍👍👍👍 😘😘😘😘😘😘

  3. උඩතලවින්නේ කුඩාබණ්ඩාර says:

    මෙන්න ගෝඨාභයගේ පිස්සු ඇමතිට බයනැති කොන්ද කෙළින් තියෙන රාජ්‍ය නිළධාරියෙක්. දීපල්ල මහින්දානන්දට රෙදි ගලවගෙනම දුවන්න. ඔය පල්හොර ඇමතිට බයවෙන්න එපා.

  4. Slave Island says:

    කලබල වෙන්න එපා උද්දාමයට පත් වෙන්න එපා වහලුනී .පොඩි ඩ්‍රාමා එකක් කියලා කිව්වා නේද?
    සර් පොහොර අධ්‍යකෂකවරුව්ව එලවනවා..69 ලක්ෂ වහල්ලු හුරේ දානවා..27ලක්ෂ වහල්ලුයි 3% වහල්ලුයි හිනා වෙනවා.
    ග්ලයිෆොසේට් තහනම ඉවත් වෙනවා…27ලක්ෂ වහල්ලුයි 3% වහල්ලුයි හුරේ දානවා…69 වහල්ලු ඩවුන් යනවා.
    ග්ලයිෆොසේට් තහනම ඉවත් කලා කියලා සර් ගෙදර මුව හමට තලනවා…69 වහල්ලු හුරේ දානවා..27ලක්ෂ වහල්ලුයි 3% වහල්ලුයි තාවකාලිකව ඩවුන් යනවා.
    වහල් දූපතේ හෙවක් Slave Island එකේ 73න් අවුරුදු සාපය නොබෝ දිනකින් 75ක් වෙනවා,ඊට පස්සේ 80ක් වෙනවා.

  5. Prof Rohan Rajapakse says:

    The issue is clear. What you have executed is the Decision of PSTC of the Department of Agriculture and the Cabinet which was approved in 2018. The delay in issuing gazette is not your problem. The Minister may be unaware of the Cabinet decision taken in 2018

  6. kure says:

    These are the real white collar thieves! he is dancing to to the agro-chemical mafia

  7. බන්ඩා says:

    2018 කැබිනට් තීරණය 2021 වෙනකන් ගැසට් නොකලෙට මූව පන්නන්න ඔනෑ

  8. sirasa says:

    PODAK INNA ARA HIRU NATAMI EKANKAN OK –

  9. Silva says:

    මේ ආන්ඩුව දැන් තනිකර පිස්සන් කොටුවක්. 69 පිස්සො රට කෑව.

  10. Neethiye Dewangana says:

    Neethi virodhi katayuththak? Rate koheda neethiyak thiyenne virodhl wenna?

Leave a Comment

Main News