ගල් අගුරු මගඩියට මුළු කැබිනට් මණ්ඩලයටම ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි..

October 8, 2016 at 7:06 am | lanka C news
ගල් අගුරු මගඩියට මුළු කැබිනට් මණ්ඩලයටම ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි..

මාධ්‍යෙව්දියකු වන සුභාෂ් ජයවර්ධන යන අය විසින් කැබිනට් මන්ඩලය ඇතුළු වග උත්තරකරුවන් 65 කට එරෙහිව 349/2016 අංකයෙන් යුක්තව මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇති අතර 2016-10-14 අගවිනිසුරු වරයාගේ ප්‍රධානත්වයෙන් සලකා බැලීමට නියමිතය.

නොරොච්චෝලේ බලාගාරයට ගල් අගුරු මිලදී ගැනීමේිදි ටොන් එකක් සදහා ඇ.ඩො. 9.17 ක පමණ මුදලක් වැඩිපුර ගෙවීමෙන් තමන්ගේ මුලික අයිතිවාසිකම් කඩවන බව එහි දක්වා ඇති.

පැමිනිලිකරු වෙනුවෙන් නීතීඥ සංදීපනි විජේසුරිය මෙනවිය විසින් පැමිණිල්ල ගොනුකර ඇත.

– දීපිකා

32 views

2 Comments to “ගල් අගුරු මගඩියට මුළු කැබිනට් මණ්ඩලයටම ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි..”

  1. Nilu says:

    Sarath Fomseka athulath wela neda? ada dina nawatha mala paninawa atha.

Main News