ගල් අරක්කු බෝතලයක් 1060යි.. බදු 888යි.. ලාල් කාන්තගේ දැඩි විරෝදය.. [Video]
March 2, 2019 at 10:21 pm | lanka C news![ගල් අරක්කු බෝතලයක් 1060යි.. බදු 888යි.. ලාල් කාන්තගේ දැඩි විරෝදය.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2016/09/lal-kantha.jpg)
බීමත්ව රිය පදවා පුද්ගලයන් දෙදෙනෙක් අනතුරට පත් කල ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා විසින් කලකට ඉහත කරන ලද කතාවක් සමාජ ජාලාවන්හි හුවමාරු වෙමින් තිබේ.
අරක්කු බෝතලයක් සදහා බදු වැඩිපුර පනවා තිබීම සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මකව ඔහු විසින් අදහස් පල කලේ මෙසේය.
ගල් බෝතලයක් 1060යි බදු 888යි.. හොදටම වැඩියි..- ලාල් කාන්ත
Gepostet von ල lanka C news am Freitag, 1. März 2019
මේ අය චන්ද්‍රිකාට විස්කි මැඩම් කිය කිය ගල් අරක්කු ගහනවා.
ගල් අරක්කු වලට මොලේ මෝල් වෙනවා. විස්කි ගැහුවනම් එහෙම වෙන්නෙ නෑ.
But I like his statement. He is correct. The same day one of the professor did the same kind of accident in Arewwala, Maharagama. Nobody tals about that incident…..
Oyala hithanne eya gal arakku bona kenek kiyalada? Mona pissuda?
මෙයාලගේ තියෙන්නේ පට්ට බොරුව.පුද්ගලික විශ්ව විද්‍යාල එපා කිය කිය විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් උසි ගන්වන ගමන් තමන්ගේ දුව පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ඇතුලත් කරනවා.අනික් මිනිසුන්ට අරක්කු බෙනවා කිය කිය බැන බැන යන ගමන් අරක්කු බීලා ගිහින් වාහන හප්පලා මිනිස්සු පූර්ණ ආධාධිත තත්වයට පත්කරනවා. JVP කියන්නේ පට්ටපල් බොරු ව්‍යාපාරයක් දැන්. ලාල කාන්තට විරුද්ධව JVP යට කිසිම තීරණයක් ගන්න බෑ. එහෙම කළොත් අනික් අයියාලා ගේ හොඳ හොඳ සෙල්ලම් එලියට ඒවි.ඇත්තටම JVP යට කඩේ යන පහල ස්ථරවල පාක්ෂිකයෝ ගැනනම් හරිම දුකයි.