ගල් ගසා මරන අරාබි නීති ලංකාවට ගෙන ආ යුතුයි..- වඩිවේල් සුරේෂ්

July 27, 2021 at 6:20 am | lanka C news
ගල් ගසා මරන අරාබි නීති ලංකාවට ගෙන ආ යුතුයි..- වඩිවේල් සුරේෂ්

දැරියන් දූෂණය කරන සල්ලාලයන්ට සෞදි අරාබිය ලබාදෙන දඬුවම් දීමට පාර්ලිමේන්තුවට නීති ගෙන ආ යුතු බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා සඳහන් කරයි.

එම වරද සම්බන්ධයෙන් වරදකරුවන් වන අයට සෞදි අරාබියේ මෙන් ගල් ගසා මරා දැමිය යුතු බවත් ඔහු පැවසීය.

රිසාඩ් බදියුදීන් මහතාගේ නිවසේ බාලවයස්කාර දැරියක් දූෂණයට ලක්ව මිය යාම මුළු රටටම මෙන්ම ජාතියටත් ලැජ්ජාවට පත් යුතු කාරණාවක් බවත් ඔහු පෙන්වා දෙයි.

මෙම සිදුවීම පළමුවන සිදුවීම නොවන බවත් මීට විරුද්ධ වූ වතුකරයේ ජනතාව කොළඹට රැුගෙන විත් විරෝධතා කැඳවන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

16,237 views

20 Comments to “ගල් ගසා මරන අරාබි නීති ලංකාවට ගෙන ආ යුතුයි..- වඩිවේල් සුරේෂ්”

  1. චන්ඩි කොල්ලා says:

    අඩා වඩිවේල් එන්න පයිත්තියන්? ගොන් ටෝක් දිදී ඉන්නෙ නැතිව බදුර්දීන්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනත් ඕකව පාර්ලිමේන්තුවෙන් එලවලා දාපං! උඹට වීරයෙක් වෙන්න හොඳම වෙලාව!

  2. gorilla says:

    උබේ පක්ශේ සජි බෝයි බලේ හිටියනම් ගල් ගහගෙන මැරෙන්න වෙන්නේ උබට තමයි.

  3. dests says:

    hoda adahasak ogollolantah apita gal gahanna put😎😎😜🤪

  4. Araliya says:

    Thamun uth den ke gehuwath, chande gaththata passe e minissu gena beluwa nam e minissu ta ohoma wenne nehe.

    Den boruwata KIMBUL kandulu halanna epa

  5. Bambuwaaa says:

    Ehema unoth umbawai essarawela maranna ona

  6. GENUINE says:

    Eka thamai ape ratata hariyan neethiya. Ethakota thamai gehenu tharuwang enna pawulwatata baya nethiwa enna puluwang wenne.

  7. LalithM says:

    කොහොමත් තව ටික කලකින්ම දියවන්නාවෙයි මාලිගාවෙයි ඉන්න ඔක්කොටම මහජනතාව ගල් ගහල පන්නන දවස වැඩිය ඈත නෑ.

  8. Sun says:

    All the leading politicians have to go first in that case and the country will be perfect.

Main News