ගල් මුල් මැද ධම්මික පැණිය තවත් ඉදිරියට.. ජ’පුර සරසවියෙනුත් පර්යේණ වාර්තාවක්.. ඇසුරුම්කර බෙදා හැරීම සූදානම් කෙරේ..

December 29, 2020 at 10:25 pm | lanka C news
ගල් මුල් මැද ධම්මික පැණිය තවත් ඉදිරියට.. ජ’පුර සරසවියෙනුත් පර්යේණ වාර්තාවක්.. ඇසුරුම්කර බෙදා හැරීම සූදානම් කෙරේ..

කොරෝනා මර්ධනය සදහා තමන් විසින් හදුන්වා දුන් ඖෂධය ගැන ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් පර්යේෂණයක් සිදු කර ඇති බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සදහන් කරයි.

නමුත් පර්යේෂකයන්ගේ ඉල්ලීම මත දැනට එම වාර්තා ප‍්‍රසිද්ද නොකරන බවද ඒ මහතා කියා සිටියේ එකී පර්යේෂණ වාර්තාවද පෙන්වමිනි.

තම ඖෂධයට බටහිර වෛද්‍යවරුන් හා සෞඛ්‍ය නිලධාරීන් අකමැති බවක් පෙනෙන්නට ඇතැයිද ඔහු පැවසීය.

ඔහු මේ බව සදහන් කරන ලද්දේ තම නිවසේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

70,303 views

34 Comments to “ගල් මුල් මැද ධම්මික පැණිය තවත් ඉදිරියට.. ජ’පුර සරසවියෙනුත් පර්යේණ වාර්තාවක්.. ඇසුරුම්කර බෙදා හැරීම සූදානම් කෙරේ..”

  1. Aurora says:

    අපේ දේශීය ඖෂධය අපට තහනම් කරන්න බටහිර බෙහෙත් කොම්පැණිවලට පිම්පිකම් කරන කාලකන්නි හට අවශ්‍ය දේ නොව අපේ ඖෂධය ජනතාවට ලබාදී සුවපත් කරන්න. නිරොධායන නීතිය ඉවත්කරන්න එය බලහත්කාරකමක් සහ දේශද්‍රෝහි ලෙස දේශීය ශක්තිය යටපත් කරන්න පවිච්චිකරන මෙවලමක්.

    • ගොන් බයියා says:

      යකෝ කාලිගේ බෙහෙත් කොහොමද හෙළ වෙදකමට අයත් වෙන්නේ? අනික කාලි ලංකාවෙත් නෙවෙයි. තොපි වගේ මැටි හරක් 69 ලක්ෂයක් ඉන්නවා කියලා දැනෙද්දි පපුව හෝස් ගාලා යනවා බං. 🤣🤣🤣

    • SKF says:

      බලපන්, කාලි මෑණියෝ කොච්චර හොදද කියලා.

      අනෙක් දේව ආගම් කාරයොත් පුලුවන් නම් දෙවියන්ගෙන් අහගෙන හදපල්ලකො බෙහෙතක්.

    • අජිත් says:

      මෙම පැණිය බිපූ පස් දෙනෙක්ට කොරොනා හැදිලා තියෙනවා කියලා දන්නේ නැද්ද..

    • Rata Wenuwen says:

      ධම්මිකයගේ පැණියට ප්‍රශ්න ඇත.
      එකක් නොව බොහෝමයක්.
      එන්නත ගේන්න උරදෙන සදැවතුන්ගේ රහස් කුට්ටිය, අධිසීතකරන ගෙන්වන්න තියෙන උවමනාව කොමිස් ගැහැල්ල, , පීසීආර් කට්ටල සහා ඇන්ටිජන් කට්ටල ගෙන්වීමේදි ලැබෙන කොමිස් එක, ඔය ටිකක්, වැරදීමකින් ධම්මිකයාගෙ පැනිය වැඩකොලොත් කොමිස් කාක්කන්ට මහත්සේ පාහර වැදෙන නිසා පැනිය උපන්ගෙයිම මැරීම විනා වෙන කලයුතු දෙයක් නොමැත,
      ඓඑට අමතර කාළියෙක් පැටලීම පනින රලවුන්ට ඉනිමන් බැන්ඳාවගේ වුනා,
      කලයුත්තේ ධම්මිකයෝ කොහොමහරි පැනිය දීලා ලෙඩේ හොඳ කිරීමයි, සමහරවිට අඩි 6ක්පොලව යටට යන්න වුනත් පුලුවන් , ඒතරමට බෙහෙත් මාපියාව උග්‍රයි, සියල්ල ප්‍රවෙශමෙන්. ඔය මගේ ස්වාදීන අදහසයි

    • රටට හිතැති says:

      අපි පත් කරපු ආන්ඩුවම මේ බෙහෙතට එරෙහි දේවල් කරන එක ගැන කනගාටුයි

  2. Krishan Senarath says:

    ඔබට කාලි මැණියන් බෙහෙත දුන්නා නම් ඔබට අපහාස කරන කාලි මැණියන්ට අගෞරව හා අපහාස කරවුන්ට දඩුවම් ලබාදි මැණියන්ගේ සත්‍යතාව පෙන්නුම් කරන ලෙස මැණියන්ගෙන් ඉල්ලා සිටින්න එවිට යම් දඩුවමක් ලැබුනොත් ඔවුන්ට අනිවාර්යයෙන්ම එක තමයි වටින්නේ අයෙත් කිසිවක් නොකරන්න ඔය බෙහෙතට එරෙහිව ඉන්න සියල්ලන්ම බටහිර බෙහෙත් මාෆියාවෙන් යැපෙන අයයි අනික වැක්සින් ගෙන්වා කෝටි ගානක් ගසාකන්න ඉන්න වෛද්‍යවරුන් සහ ඇමතිවරුන්

  3. palle says:

    එක අතකට පුදුමයකුත් නැ IQ index එකේ ආසියාවේ ලංකාවට පහලින් ඉන්නේ නේපාලය විතරයි. ආසියාවේ ආශ්චර්ය, මන්ද බුද්ධිකයන්ගේ පාරාදීසය.

    • kamal says:

      උඹේ IQ එක නමි හොදටම අඩු බව පේනවා. ඒ මදිවට පටිට පල් බොරැ වපුරනවා.

      Pakistan -01 – 84
      India – 02 – 82
      Afghanistan – 03 – 81
      Sri Lanka – 04 – 79
      Bangladesh – 05 – 77
      Nepal – 06 – 77
      Maldives – 07 – 74

  4. Ruhdtug says:

    Buruwa! Meken saneepa wenawa kiyala oppu karala ne! Palayan gihin humaale allapan..

  5. ITN 8 pass nethi Haraka says:

    Api Promote karana Ritigala Peniyata gahanna muooge peniyata baha ,heta anidda rupavahiniyenth thawa peniyak promote karanna yanawalu,
    YAKADA SUDA NEWS TEAM ITN

    ( HARSHA DHANANJYA PERIS )
    8 pass nethi ITN sangamaye sabapthi nohoth Apatha ,saha jaraa pappa ,

  6. truth says:

    added gal and mul too.

    lejja nethi weera hela bijjo.

  7. බූරු පුතාණෝ සජියා says:

    මූව ෆෝම් කරන්නෙ කවුද දන්නෙ නැහැ?. ස්ක්‍රිප්ට් එක නියමෙට ලියල තියෙනවා.

    • Palle says:

      දෙරණ ස්ක්‍රිප්ට් එකේ කාලි අම්මා නෑ. ( never watched that, but I believe so) මූගේ ම ස්ක්‍රිප්ට් එකක් දැන් යන්නේ. මූ ඔක්කොටම වඩා දන්නවා දේවල කපුවෙක් හැටියට මෝඩයන් අන්දන හැටි

  8. රන්වල says:

    ධම්මික නොහොත් දනපාල අයිය ආතල් දීම නවත්තන්නෙත් නෑ ගොන් බයියො ඇද ගැනීම නවත්තනෙත් නෑ.ඔය පැණියෙ අඩන්ගු දේවල් මොනවද කියල බලන එක ලොකු වැඩක් නෙමේ.ඒක පිලිගත් ලැබ් එකක බලල ඒකෙන් කොරෝනා ලෙඩේට වන බලපෑම හොයනව වෙනුවට මුගෙ කාලි නාඩගම් සහ ඒවා පසුපස්සෙ පෝලිම් ගැහිල පොකුරු හදා ගන්න මීහරක් දිහා බල බල ඉදිමු.

  9. silva says:

    DHAMMIKATA BANALA DESEEYA WEDA KAMATA GARAHAPU ,SUDDANTA P….A DENA DEENA NARUMAINTA ANTIMTA PIHITA WENNE INGURU KOTTHMALLI,

  10. Theeraka says:

    Warning to Dammika, if you are so sure , openly (publicly) cure the corona sick people and prove your stance so that not to leave any doubt on anyone. Otherwise you will be in big trouble if your paniya proves to be a flop.

Main News