‘ගල් හා අසූචිවලට අපහාසයක්…’- ඇමති වීරසේකරගේ පුත්
February 15, 2022 at 11:20 am | lanka C news
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල වූ අසූචි සහ ගල් ප්‍රහාරයෙන් පසු මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ පුත්‍රයා ගේ සමාජ ජාල ගිණුමේ සටහනක් තබා ඇත.
‘ගල් වලට සහ අසූචි වලට අපහාස කළ අය හෙළා දකිමු’ යනුවෙන් ඔහු එම සටහනේ සඳහන් කර ඇත.
සමාජ ජාලවල එහෙම එම සටහන සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වෙමින් තිබේ.
දැනට මාස කිහිපයකට පෙර නිරෝධායකට ලක් කරන ලද ප්‍රකට නිරූපණ ශිල්පිනියකගේ ඇඳුම් මෑණියන් ගෙන ගොස් ඇති ලබාදී තිබුණේ එම අමාත්‍ය පුත්‍රයා බවට එකල මාධ්‍ය වාර්තා පළ විය.
අමාත්‍යවරයාගේ පුත්‍රයා පොලිස් අධිකාරිවරයෙකු ලෙස පොලිස් රෝහලේ සේවය කරයි.
ගුණ නුවණ නැති පහත් නීච ගති පැවතුම් ජානගතව ඇති උන්ට දේශපාලන බලය යොදලා තනතුරු දීපුවම මේ වගෙ කතා කියනවා. මේ වගෙ කාලකණ්නි මෙරටින් තුරන් කල දාට මේ රට ඉබේම දියුණු වෙනවා…
Yes. Totally agree. I remember this, once my mom taught & explained me..
පින්මද පුතුන් සියයක් ලැබුවත් නිසරු..
ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු..