ගලෙන්බිඳුනුවැව, හොරොවුපතාන, කහටගස්දිගිලිය වසා දමයි..

March 30, 2020 at 9:20 am | lanka C news
ගලෙන්බිඳුනුවැව, හොරොවුපතාන, කහටගස්දිගිලිය වසා දමයි..

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුනුවැව, හොරොවුපතාන සහ කහටගස්දිගිලිය ප‍්‍රාදේශීය ලේඛම් කොට්ඨාශ වසා දැමීමට තීරණය කර ඇත.

ඇඳිරි නීතිය ඉවත් කරන කාලයේ දී ද ඒවායේ කිසිදු සුපිරි වෙළඳ සලක් හෝ සාමාන්‍ය වෙළඳ සැලක් විවෘත නොකිරීමට තීරණය කර තිබේ.

කොරෝනා වෛරසය ආසාදනය වූ අයෙකු එම ප්‍රදේශවල ගැවසී ඇති බවට ලැබී ඇති තොරතුරු මත මෙම තීන්දුව ගෙන ඇත.

එම ප‍්‍රදේශවල අත්‍යවශ්‍ය සේවාවන් නිවෙස් වලට ලබා දෙන බව පොලිසිය සදහන් කරයි.

384 views

10 Comments to “ගලෙන්බිඳුනුවැව, හොරොවුපතාන, කහටගස්දිගිලිය වසා දමයි..”

  1. Wickramaසිංහ says:

    මටත් ඩුබායි ගිහින් ආවට පස්සේ ලාවට වගේ මේක ආව. කාටවත් කිව්වේ නැහැ. දියවන්නා එකේ සෙට් එක රැස් උනොත් අනිවාර්යෙන් 5-6 දෙනෙකුටවත් දෙන්න ඕන. කොහොමද මගේ ටිකිරි මොලේ.

    • Pal says:

      Only animals can think like this.
      It is pathetic to see these type of people survive on our earth.

      Our wish should be that every living being be able to live without fear

    • King Bull says:

      තොගෙ ජාතකේ වරදක් තියනවා.

    • ගරසරප says:

      එල එල සිරිකොත පැත්තට යන්න ඊට කලින්

    • sena says:

      5-6 කට නොවේ 225 ටම කේරැවොත් පුතෝ ලබන අත්මේ නොවේ මේ අත්මයේම තවුතිසා දේව්ලෝකයට යනවා

  2. kawinda says:

    mehi sandahan pradeshawala muslim janaya wedi i.

    • sinha le says:

      දැන්වත් මුස්ලිම් අය හරක් ගේ බෙලිකපන එක නවත්ත පල්ලා

  3. මොහොමඩ් ඉසාම් says:

    කොරෝනා වසංගතයට මුවාවී ආණ්ඩුව මුස්ලිම් ජනතාව මර්ධනය කිරීමකට පිඹුරුපත් සකසයි. මානව හිමිකම් සංවිදාන මේ පිළිබඳව වහාම අවධානය යොමු කරන්න. මේ වෙලාවේ අපිට ආණ්ඩුව ගැන කිසිම විශ්වාසයක් නැහැ. ගම්මාන පිටින් ලොක් කරලා අතදරුවන් ඉන්න ගෙවල් පවා.

    • catseye says:

      gihin dapako ithin……..okkotama issara wela kiyana de ahala geyin pita noya hitapan …..meke bayanaka kama penne nadda ………..therum ganin…….umbala bo karagena marunama anith minissuth amaruwe ……..mona magul mardanayakda ……..oba aththatama muslim kenek nam anith ayata therum karala denna ……..samahara wita me muslim kenek nowennath puluwan mokada kiwwoth me welaweth jathi beda athi karanna kamathi ayath boru nam walin peni sitinawa ………………..unta aniwaryenma loku bayanaka wipathak hadennama ona ……..meka paw karayo wanasana horawayi……..

    • sena says:

      මු තමයි ලංකා තුල කොරෝනා පතුරන්න කුමන්ත්‍රනේ මොලකරු වහාම අත් අඩංගුවට ඇරගෙන බෝරැල්ල කනත්තට භාර දෙන්න

Main News