‘ගලෝපියවු කලිසං’ ගෝල්ෆේස් ජනසයුර සිනා සයුරේ.. වාසු රැළිය අමතයි..

May 1, 2017 at 10:56 pm | lanka C news
‘ගලෝපියවු කලිසං’ ගෝල්ෆේස් ජනසයුර සිනා සයුරේ.. වාසු රැළිය අමතයි..

‘අපි උන්ගෙ අබියෝගයට මුහුණ දීලා ජයගත්තා. අභියෝගය දාපු උන්ට දැන් මොකද කරන්නෙ. අබියෝගය අපට දීපු අය දැන් මොකක්ද කරන්නෙ. ගලෝපියවු කලිසං’ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා එකාබද්ද විපක්‍ෂයේ ගාළු මුවදොර මැයි රැළිය අමතමින් කියා සිටියේ අති විශාල ජනතාව සිනා සයුරේ ගිල්වමිනි.

26 views

3 Comments to “‘ගලෝපියවු කලිසං’ ගෝල්ෆේස් ජනසයුර සිනා සයුරේ.. වාසු රැළිය අමතයි..”

  1. Wijebahu says:

    Moo ithin pissu Seeya ne? tikak ho ho gala hinawemu echarai. melow rahak nathi ekek.

  2. DT says:

    ගලවන්න හරි මුංගෙ කලිසම ඉනේ තියෙන්න එපැයි……….