ගවයින් හතරක් මරා මස් සමග අම්පාර පල්ලියේ බත් දෙයි.. හතරක් මියයයි.. හයසීයක් රෝහලේ.. දහසක් ලෙඩවෙති..
April 7, 2017 at 11:20 am | lanka C news
පෙරේදා රාත්‍රියේ අම්පාර වානගමුව ජුම්මා මුස්ලිම් පල්ලියේ පැවති ආගමික උත්සවයකින් අනතුරුව ලබාදුන් රාත්‍රි ආහාර ගත් දහසකට ආසන්න පිරිසක් අසනීප තත්වයට පත්ව හයසියයක පමණ පිරිසක් රෝහල් ගත කර ඇතැයි වාර්තා වෙයි.
එම පිරිසෙන් සිවු දෙනෙකු මේ වන විට මිය ගොස් ඇතැයි රෝහල් බලධාරීන් තහවුරු කරයි.
එම උත්සවය වෙනුවෙන් හාල් කිලෝ දහසක බත් උයා ගවයින් හතර දෙනකුගේ මස් උයා ආහාර සකසා දී ඇති අතර ආහාර ගත් පිරිස පවසන්නේ පසුදා වමනය, බඩේ රුදාව, හිසකරකැවිල්ල හේතුවෙන් රෝහල්ගත වූ බවයි.
රෝහල් බලධාරීන් පවසන්නේ මෙම තත්වයට හේතුව ආහාර විෂවීමක් නිසා විය හැකි බවයි.
ganata bedila ghn tiyennawa .. allah mara balance ne
From all these comments what I realised is how people become so heartless when someone dies another one applause there is a saying when someone talk bad about others it is a reflection of them selves may God save them
රාජිත ඇමතිතුමනි, සෞඛ්‍ය ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් මෙතනට හොම්බ දාන එක තමුන්ගෙ වගකීමක්. ඒකාබද්ධ විපක්ෂයෙ ප්‍රශ්න නෙමෙයි බලාපන් මේවා. මිනිස්සු දහස් ගානක් ලෙඩවෙලා. තව දාස් ගාණකට ඩෙංගු. මෙහෙම ගියොත් නැගෙනහිර ඉවරයි යකෝ.
හම්බයෙක් දැන් සරදියෙල් නමින් තොප්පිය කරකවනවා …රාජිත හම්බයන්ගේ ලොක්කානේ …හම්බයන්ගේ ජන්දේ සදහා රට ජාතිය පාවාදෙන දේශද්රෝහියෙක්නේ …මරපු අසරණ හරක් ගේ සාපය ..කාපල්ලා සතුන්ගේ මළකුණු ..
.උබලට ලෙඩ වීම පුදුමයක්ද ? මළකුණු කන මෝඩයෝ
Allahu Akbar !! This is god’s wish……Thawa kaapiyaw Geri Mas …….
ඔය ජීසස් කියන එකා මොකාද ? ඒකට මොනවද කරන්න පුලුවන්?.
ඔබ ජේස්සුස් වහන්සේට කතා කරන ආකාරය කැතයි නේද…..?අපි බුදුන්ට…මොහොම්මත් තුමාට යම් දෙයක් කීවොත් ඔබලා ඉවසනවාද??
මර නින්දට වැටිලා….
තුන් සිංහලයම අයියෝ….
නිදා සිටින සිහලුනේ අහපල්ලා නැගිටපල්ලා…
https://www.facebook.com/SinhaleUnity/videos/641675999335896/
උඹ නිකන් ඇහැරවන්නැතුව වැඩක් බල්ගනින් මුන් ගේ වැඩේම නැගිටින එක
Allageeee ……….. thma… adams peake uge wenna athi. Eth sripade ape. Jisesta uge …….. thama aithi. Meka buddhist country ekak. Ubala wage malkunu budina gobbaynge ratak nemei meka.ubalage relligion iwarai arabiya thel iwara unama. Ethakan witharai thambinge pada show .