ගවයින් 2500ක් ආනයනය කරයි…

November 14, 2021 at 5:30 pm | lanka C news
ගවයින් 2500ක් ආනයනය කරයි…

කිරි දෙනුන් 2500ක් ආනයනය කිරීම කඩිනමින් සිදුකරන බව පශු සම්පත් රාජ්‍ය ඇමති ඩීබී හේරත් මහතා සඳහන් කරයි.

සමාගම හතරක් සඳහා එම සතුන් ගෙන්වීමට අවසර ලබාදී ඇත්තේ දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීමට බවද ඔහු පැවසීය.

ඒ සඳහා මහනුවර හා කුරුණෑගල දිස්ත්‍රික්ක වල ඉඩම් හතරක් තෝරාගෙන ඇතැයි ද ඒ මහතා පවසයි.

මෙහිදී රජයේ සිදුකරන්නේ පහසුකම් සැපයීම පමණක් බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

21,261 views

22 Comments to “ගවයින් 2500ක් ආනයනය කරයි…”

  1. David Milli-banda says:

    Last time the NZ imported cows dies.
    This time from are they being imported???

  2. පාමල් නකා says:

    කිරි ඵළදෙන්නු 2500 ආනයනය කරලා පාර්ළිමේන්තුවේ ඉන්න අපතයො 225 කියල පට්ටි දාගන්න ඵකයි කරන්න ඕනේ .හැබැයි ඉතින් ඒකටවත් හරියන ඵවුන් නැහැ .භාගයක් පොන්නයො ,අනිත් ටිකෙනුත් භාගයක් වල පයයි ගොඩ පයයි….තරුණ ඵවුන්ට ඉතින් ඔය හේෂා ,හරීන්,නාමල් වගේ අපතයො ගන්න බැරියෑ….!!!

  3. MD says:

    මොකටද ඇමතිතුමනි රටින් ගෙන්වන්නේ,ඔන්න 16 ඵනවා කොළඹට හොඳ කේප්ප වර්ගයේ රෑනක්ම.

  4. Room Service says:

    දැන් 69,02,500 යි

  5. KG says:

    Ayyo..laksa 69k harak innakota thawa 2500 mokatada emati tumo…

  6. පොඩි එකා says:

    පාල්ලිමේංතුවෙ ඉන්න මීහරක්ට කසාද බංදලා හිකුංපොජ්ජ මන්දො කොරන්ට
    වෙන්ටැ රට සංවර්දෙනේ වෙන්ඩ කියලා.

  7. Kalu Albot says:

    Moo Nam Niyama Gonek! Deyiyange Pihiten Bhanga Wewa!!

  8. Kumudika says:

    රාත්‍රියට හබ්බයන්‍ට හොරෙන් වාහන වලින් පටවාගෙන යන්න අලුත් එලදෙනුන් ගෙනල්ලා .හබ්බ හරක් හොරුන්ට රජ මගුල්.

  9. පාල්ලිමේංතු මීහරක්ට says:

    ශ්‍රී ලංකාවට එල ගවයින් ආනයනය කරන්නේ නම් එය ඉන්දියාවේ සිටින ගවයින් විය යුතුය. අපගේ දේශගුණයට ඔරොත්තුදෙන මෙම කලාපයේ ඇති රෝග වලට ඔරොත්තුදෙන ගවයින් ආනයනය කල යුතුය. ඉන්දියාව කිරි වලින් ස්වාන්පොෂිත බැවින් ඔවුන්ගෙන් ඉගනගත හැකි පාඩම් ඉමහත්ය. පසුගිය සමයේ නවසීලන්තයෙන් සහ ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කල ගවයින් ලංකාවේදී ලෙඩක් හැදී විශාල ලෙස මියගිය අතර එම ගවයින් මිලදී ගත බොහෝ ගොවීන් නැවත කිරි කර්මාන්තයට නොඑන තැනට වැඩ සිදුවී ඇත. අනික නවසීලන්තය හැම විටම බලන්නේ අපගේ කිරි කර්මාන්තය කඩා දමීමෙට් මිස වය දියුණු කිරීමට නොවේ. අපගේ කිරි කර්මාන්තය දියුණු වූ විට ඔවුන්ගේ කිරි වෙළඳාම අඩුවන බැවිනි.

    • නිකමා says:

      සුව සාරිය දුන්නා වගේ ඉන්දියාවෙන් නිකං ඉල්ලගන්න බලන්න. අපේ ලොකු අය්යානේ. හැබැයි ගෙන සතුන්ගේ සම්පුර්න චෙක් එකක් කරලා ගන්න (නිරෝධායනය) නැත්තං නැති ලෙඩ ඉන්න ගවයන්ටත් හැදෙයි.

  10. 0.00069 BIYYO says:

    තවත් කොමිස් පාරක් වෙන්න ඇති චීන පොහොර වගේ.
    අත්‍යාවශ්‍ය ආහාර ගේන්න ඩොලර් නෑ …
    බොරතෙල් ගේන්න සල්ලි නෑ …
    එළදෙනුන් ගේනවා…
    ඩී බී පොඩි කාලෙ කන්ඩ නැතුව මන්දපෝෂනේ හැදිල හිටපු එකෙක්. දැන් ඇරියස් අල්ලනව.!!!

    ශ්‍රී ලංකාවට එල ගවයින් ආනයනය කරන්නේ නම් එය ඉන්දියාවේ සිටින ගවයින් විය යුතුය. අපගේ දේශගුණයට ඔරොත්තුදෙන මෙම කලාපයේ ඇති රෝග වලට ඔරොත්තුදෙන ගවයින් ආනයනය කල යුතුය. ඉන්දියාව කිරි වලින් ස්වාන්පොෂිත බැවින් ඔවුන්ගෙන් ඉගනගත හැකි පාඩම් ඉමහත්ය. පසුගිය සමයේ නවසීලන්තයෙන් සහ ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කල ගවයින් ලංකාවේදී ලෙඩක් හැදී විශාල ලෙස මියගිය අතර එම ගවයින් මිලදී ගත බොහෝ ගොවීන් නැවත කිරි කර්මාන්තයට නොඑන තැනට වැඩ සිදුවී ඇත.

Leave a Comment