ගව, එළු, ඌරු ශුක‍්‍රානු ආනනය තීරු බදු ඉවත් කරයි..

August 4, 2018 at 6:26 am | lanka C news
ගව, එළු, ඌරු ශුක‍්‍රානු ආනනය තීරු බදු ඉවත් කරයි..

ගවයන්ගේ, එළුවන්ගේ, ඌරන්ගේ ශුක‍්‍රානු බදු රහිතව ගෙන්වීම සදහා ආණ්ඩුව බදු ඉවත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මේවාද ඇතුලත් භාන්ඩ වර්ග 182ක් බදු නිදහස් කරමින් මුදල් ඇමති මංගල සමරවීර මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවද මන්ත‍්‍රීවරයා කියා සිටී.

වී ඇතුළු සියළු ධාන්‍ය වර්ග ඕනෑම රටකින් තීරුබදු රහිතව ආනයනය කිරීමට ඉඩ දනෙ බව සිංගප්පූරු වෙලද ගිවිසුම යටතේ ඉඩ ලබා දී ඇති බවටද ඔහු චෝදනා කරයි.

ඒකාබද්ද විපක්‍ෂය විසින් සංවිධානය කරන ලද ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

248 views

7 Comments to “ගව, එළු, ඌරු ශුක‍්‍රානු ආනනය තීරු බදු ඉවත් කරයි..”

  1. එතකොට මගේ ඒවාට බදු ගහනවා නේ? says:

    එතකොට මගේ ඒවාට බදු ගහනවා නේ? අනේ මගේ කට. තොපේ අම්මලාට හරක් ඌරන්ගේම පිහිටයි.

  2. Ranjan says:

    Govt. import them for their use. Most of them are childless. It is OK.

    • Pina says:

      මම නම් දන්න ඉන්ගිරිසියක් නෑ. ඒත් මට ටිකක් හරි තේරෙන හැටියට ,ඔය වැඩෙත් අපේ ලොක්කට නැති දෙයක් හදා ගන්න වෙන්න ඇති. අනේ හුකේ නන්නානේ කීවලු…

  3. Lapaya says:

    Samanala mudal amathita sukranu bonnada import karanne ?

  4. Ryan says:

    Eating red meats like pork beef and mutton increases peoples immunity to fatal viruses like dengue

  5. Ravi says:

    රට පාලනය කරන මුන්ගේ අම්මලට කියලා තවත් ගව, උරූ, එලු පෑටව් බො කරන්නනෙ ඔය

  6. gihan says:

    U.N.P. pattiwala inna gawayo. wuooro. eluwo. mun ekekutawath.sukraanu nehe.
    mun okkoma pusso. enisaa thamai oya ekekutawayh daruwek netthe. elu. gawa.
    wuooru sukraanu walata amatharawa. prabhaakarange sukraanu hoyaagatthanam
    honda koti petaw tikak hadaaganta thibuna….ane huke,,,,,,

Main News