ගව ඝාතනය තහනම් කරනවා යැයි කියමින් ආණ්ඩුව ගවයන්ද රැවැට්ටුවා…

March 18, 2021 at 3:26 am | lanka C news
ගව ඝාතනය තහනම් කරනවා යැයි කියමින් ආණ්ඩුව ගවයන්ද රැවැට්ටුවා…

ගව ඝාතනය තහනම් කරනවා යැයි කියමින් වත්මන් ආණ්ඩුවක් ගවයන් ද රැවටූ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ගව ඝාතනය තහනම් කිරීම යනු පුස් වෙඩිල්ලක් බවත් එවන් තහනමක් පනවා නැති බවත් ඔහු පැවසීය.

වත්මන් ආණ්ඩුව මිනිස්සු පමණක් නොව ගවයන් ද රවටා ඇතැයි අද සමහරුන් පවසන බවද මන්ත්‍රීවරයා පැවසීය.

එම පෙරමුණ විසින් සංවිධානය කර ජන හමුවකදී ඒ මහතා එම අදහස් පළ කළේය.

10,084 views

17 Comments to “ගව ඝාතනය තහනම් කරනවා යැයි කියමින් ආණ්ඩුව ගවයන්ද රැවැට්ටුවා…”

  1. කුඹුක්කණ් says:

    ගවයො නං 3% ක් විතර රැවටෙනවා, හැබැයි ඒ රැවටිල්ල කලේ නං රාජපක්ෂලා නෙවෙයි

  2. siri says:

    moota gawaya kiyala gawayanta awaman karanna epa, JVP parapurama vinasa karapu lapaya, amma punchi amma nadunana eka rate prasna andunavida.

  3. Chandi Kolla says:

    ඔව්නේ මට මතකයි ගවයින්ගේ සංවිධානයේ නායකයා විදියට ඔය පොරොන්දුව දුන්න සාකච්ඡාවට සහභාගි වුණේ ලපකුමාර තමයි! දැන් ඉතින් උඹේ සහෝදර ගවයෝ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ලෑස්ති වෙලා හිටපන්!

    • නිහාල් says:

      ඒයි , ලපයා උඹල ගැනයි කියන්නෙ.ඒහින්ද කලබල වෙන්නැතිව හිටපන්.

  4. UNP-GALIBBA says:

    හරක් මස් කෙසෙ වෙතත් මෙයා නම් හරිම හැපි මොකොද ඉබ්‍රහීම් නානා ඇතුලු පාස්කු නැදැයන් මෙයාලගෙ ගජ මිතුරන් ?????????

  5. රත්න අප්පුහාමි says:

    හයි වේ හදුවෙ හම්බන්තොටට මාලු ගෙනියන්න…
    88-89 මිනිස්සු මැරුවෙ පරිසරය බේරගන්න…
    අයර්ලන්තයෙ ඉඩම් ගත්තෙ… ලංකාව ගොඩ දාන්න….

    අනෙ පලයං බං … හැකර කථා කියන්නෙ නැතුව