ගව ඝාතනය තහනම්.. යෝජනා කැබිනෙට්ටුවේ සම්මතයි..

September 29, 2020 at 12:02 pm | lanka C news
ගව ඝාතනය තහනම්.. යෝජනා කැබිනෙට්ටුවේ සම්මතයි..

මෙරට තුළ ගව ඝාතනය තහනම් කිරීම සඳහා වන යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

අදාළ යෝජනාවට කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව මෙය නීති කෙටුම්පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමෙන් පසුව නීතියක් බවට පත් වෙයි.

මීට පෙර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විසින් ද ඒකමතිකව මෙම යෝජනාව සම්මත කරන ලදී.

36,983 views

26 Comments to “ගව ඝාතනය තහනම්.. යෝජනා කැබිනෙට්ටුවේ සම්මතයි..”

  1. madmedia says:

    ගවයෝ කියල හිතාගෙන තමයි කඩු අහුවුණාම කැළෑ කපන්න කිව්වෙ වැඩේ ගැස්සුන් නැත්නම් එලොව පොල් බලන්න වෙන්නෙ. වැඩේ අසාර්ථක නම් අවලංගු කරන්න යමක් කියන එක වෙනයි ඒකෙන් දේශපාලනය කරන එක මී හරක් වැඩක් අදාළ මාධ්‍ය ආයතන වල වැඩ කරන උන් මොනව ඇන්දත් තේරුමක් නෑ මුකුත් නෑ වගේ උන් ගෙ ඒක මහමුදලි කමටත් වඩා ලොකුයි.

  2. නිලන්ත says:

    ලොකු කොමිස් ගහ ගැනීම සහ ජනතාව අතර පොර චීම සඳහා GR සහ MR අතර තරගයෙන් තමයි අපේ රට පිරිහෙන්නේ. කෙනෙක් හරක් මරන්න එපා කියා කැබිනට් තීරණ ගන්නවා. අනෙකාගේ කටින් පිටවන සියලු දේ චක්‍රලේඛ කියා සලකන්න රජයේ සේවකයින්ට තර්ජනය කරනවා. කව්ද හරි.

  3. T says:

    ආගමික ශබ්ද දූෂණ එපා කියලා ලියන එකා නං හම්බයෙක්. හැම හම්බය ම හිතන්නේ සත්තු නොමරා සිටියොත්මේමේ ලෝකයේ වෙන ඉඩක් නැති වී යයි කියල සත්තුන්ට ඇරෙන්ඩ. දෙවියන් වහන්සේ මිනිසා වැලිගොඩ කින් සහ ගැහැණිය මිනිසාගේ ඉල ඇටයකින් සෑදූ බව විශ්වාස කරන මෙවැනි නූගත් තම්බියෝ හොරකමට මැරකමට වංචාවට විතරයි දක්ෂ. මුන්ගෙ මලේ ච කම කදිමට හුවා දැක්වූවා පාස්කු ඉරිදා ඝාතන වලින්ම හම්බයා ඉන්නේ කොතනද එතන ප්‍රශ්න .

  4. Ranjith(SPRRW) says:

    Very good news.

  5. Lanka says:

    Good it should be done. Not even Muslim nation killed cows . So people who want to eat can import after all majority of Sri Lankan people are not eating. So this news should be handle carefully other wise puthano will start shouting to gain out of this.

  6. ගමේ වෙදා says:

    කවුරු විරුද්ධ උනත් ගව ඝාතනය නතර කල යුතුයි .

  7. ලංකාව says:

    බෞද්ද අපිට නං චිකන් තමයි. ඔය ගව මස් කන එක පෘතුගීසින්ගෙන් ලැබුන ජරා පුරුද්දක්. මාළු කරවල කන්න. හරක් මස් කන්නෙපා. අපේ ජනාධිපති තුමා ගත්තේ හොඳ තීරණයක්.

    • යකා says:

      ගොනෝ ,
      අපිත් සිංහල බෞද්ධ තමයි, රටේ තියන ලොකුම ප්‍රශ්නේ හරක් මරණ එකද?
      මාළු, කරවල කන්න සල්ලි දෙන්නේ උඹද?
      දුප්පත් උන්ට අඩු ගන්නට, බෙහෙත් ගහල නැති, මස් ටිකක් කාල උන්ගේ protien අවශ්‍යතාව පියවන්න තිබ්බ එක විදියක් හරක් මස්.
      නාකි වෙන පිරිමි හරක් ටික ගාල් කරන්න උඹේ ඉඩම දෙනවද හරක් පට්ටි හදන උන්ට?