ගව ඝාතන තහනමට නීති කෙටුම්පතක් මෙතෙක් සකසා නෑ..

September 23, 2020 at 6:31 am | lanka C news
ගව ඝාතන තහනමට නීති කෙටුම්පතක් මෙතෙක් සකසා නෑ..

ගව ඝාතනය තහනම් කිරීම සදහා නීති කෙටුම්පත් මේ වන තෙක් සකස් කර නැති බව ඉහල පෙලේ ආරංචි මාර්ග පැවසීය.

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම හමුවට මෙම යෝජනාව ඉදිරිපත් කිරීමෙන් පසු එය ඒකමතිකව සම්මත විය.

කෙසේ වෙතත් මේ දක්වා එය කැබිනට් මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී නැත.

අදාල යෝජනාව ක‍්‍රියාත්මක කිරීම මාසයක කාලයකින් කල් දැමීමට රජය පසුව තීරණය කරන ලදී.

10,761 views

10 Comments to “ගව ඝාතන තහනමට නීති කෙටුම්පතක් මෙතෙක් සකසා නෑ..”

  1. Alapaluwa says:

    අනේ මහින්ද සර් ගොන් බයියන්ව මෙහෙම අසරන කරන්න එපා.

    • 2015 මීහරකා says:

      අනේ අපි අසරණ වුනේ එක වතාවක් නෙවෙයි. කීප වතාවක්ම.
      1. මහ බැංකුව හොරකම් කරපු වෙලාවෙ
      2. FCID අටමගලෙ ගහගෙන නීතිව නවපු වෙලාවෙ.
      3. ලොක්ක ටොයිලට් යනවට වඩා වැඩි වාර ගණනක් දෙනියායට චොපර් රයිඩ් දාපු වෙලාවල.
      4. ගොං මංත්‍රීල විනිසුරු වරුන්ට නීතිය උගන්නපු වෙලාවල.
      5. පාස්කු දේව මෙහෙයන්ට පැමිණි බැතිමතුන්ගේ මළමිනී වලට ලොක්කො ඔච්චම් හිනා දාපු වෙලාවල.

      ලිස්ට් එක මහා දිගයි. දැනට මෙි අැති.

      – මිටි නං කංකරු –

      • Amdan says:

        උබනම් නියම මී හරකම තමා .මහින්ද කවද්ද කියන දෙයක් කලේ . බුරියාණි පිගානට රට පාවා දෙන කෙනෙක් තමා මහින්ද .

        • 2015 මීහරකා says:

          ඒක තමයි.
          යුද්ධෙ ඉවරකරනව කිව්ව කෝ කරාද?
          අපි තමයි හැමදාම මඩේ.

  2. desta says:

    hambayata anduwa bayai

    • COBRA says:

      යහපාලනේ හොරු රැල වගේ මේ පොහොට්ටුවත් රැවටීම පටන් අරන්ද ?

  3. 1234 says:

    හැමතැනම අාලපාළුවො නේ. හැම දේටම කෑගහනව.

  4. Daabare says:

    Puluwannam Nawatthala Balamu …Ithuruwana Haraktika Parlimenthu Yawanna Setekak Magabalan Inne

  5. ජගත් says:

    කටින් බතල හිටවනවා මිනිස්සුන්ව අන්දන්න.

  6. 69 ta ariaya ariilak….Nanna Pol wenna.. Paw appa.
    Dan wath wahallu novi, hari kenek thoapalla…

Main News