ගව මස් කෑම අපේ අයිතියක්.. සත්ව හිංසාවෙන් තොරව, මානුෂිකන ගවයන් ඝාතනයට ඝාතකාගාර ඉදිකල යුතුයි..

September 12, 2020 at 2:10 pm | lanka C news
ගව මස් කෑම අපේ අයිතියක්.. සත්ව හිංසාවෙන් තොරව, මානුෂිකන ගවයන් ඝාතනයට ඝාතකාගාර ඉදිකල යුතුයි..

මෙරට ගව ඝාතනය තහනම් කලහොත් ගැටළු රාශියක් උද්ගත වන වල බව ප්‍රවාහන හා සත්ව නිෂ්පාදන ගොවි සංගමයේ සභාපති කුලරාජ් පෙරේරා මහතා සඳහන් කරයි.

මෙරට ගවපට්ටි වලින් වැඩිපුර සිටින්නේ පිරිමි සතුන් නිසා ඔවුන් ඝාතනය නොකරන්නේ නම් එම සතුන් සම්බන්ධයෙන් වැඩපිලිවෙලක් තිබිය යුතු බව ඔහු පවසයි.

එනිසා මෙම සතුන් මානුෂීය ලෙස ඝාතනය කළ හැකි ඝාතකාගාරයක් ඉදි කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.

සත්ව හිංසාවෙන් තොරව ගවයන් ඝාතනය කළ හැකි නිසි ක්‍රමවේද සහිත ඝාතකාගාර ඉදි කළ යුතු බවද ඔහු පෙන්වා දෙයි.

එසේ නොකළහොත් කිරි ගොවීන්ට මරු පහරක් වනු ඇති බවත් මෙම පිරිමි සතුන් රටට මහා බරක් කුණු ඇති බවත් ඔහු කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එම මාධ්‍ය හමුව අමතමින් එහි පාලක ලේකම්වරයා කියා සිටියේ වස විස නැතිව ආහාරයට ගත හැකි එකම මස් හරක් මස් බවත් එය තහනම් කිරීමෙන් මිනිසුන් සිය මූලික අයිතිවාසිකමක් නැති වන බවත්ය.

ජනතාවට ගව මස් කෑමට අයිතියක් තිබෙන බවත් මෙම තීරණය නවත්වන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවත් ඔහු කියා සිටියේය.

38,535 views

41 Comments to “ගව මස් කෑම අපේ අයිතියක්.. සත්ව හිංසාවෙන් තොරව, මානුෂිකන ගවයන් ඝාතනයට ඝාතකාගාර ඉදිකල යුතුයි..”

  1. දේශප්‍රේමියා says:

    තොගේ අම්ම තාත්තත් මානුෂීය විදිහට තෝ ඉපදුනාම මරලා දැම්මනම් මෙහෙම ප්‍රශ්න නෑ

  2. gamason says:

    tractor genwana eka tahanam karanam gona gen proyajana gattha heki hakarannada aswaenna paagannda prawahana karannada pakki karattha apaw maha paarawala dekka hekiy

  3. sinhale le says:

    හලාල් පෝක් ගන්න විශ්වාසවන්ත තැනක් හොයලදෙන්න පුලුවන්ද?

  4. ULAMA says:

    Oya pirimi wasso dala mekata puke arinna ona…ethakota wassangen prayojanayak tiyanawane…

Leave a Comment

Main News