ගව හා අශ්ව කරත්ත ප‍්‍රවාහන සේවා ඇරඹේ.. ඉහල ඉල්ලුමක්…

June 27, 2022 at 10:43 am | lanka C news
ගව හා අශ්ව කරත්ත ප‍්‍රවාහන සේවා ඇරඹේ.. ඉහල ඉල්ලුමක්…

පවතින දැඩි ඉන්ධන හිගය හේතුවෙන් අඩාල වී ඇති ගමනාගමනයට විසඳුමක් වශයෙන් යාපනය දිස්ත්‍රීක්කයේ අශ්ව සහ ගව කරත්ත ප්‍රවාහන සේවය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

අතීතයේ සිට ජනතාව කරත්තය අනුසාරයෙන් සිය ගමනාගමන කටයුතු සපුරාගත් අතර තාක්ෂණික දියුණුවත් සමගින් යාන වාහන ආගමනයෙන් කරත්ත ප්‍රවාහනය අඩුවී ගියහ.

කෙසේ වෙතත් වත්මන් වාතාවරනය හමුවේ බොහෝ දෙනෙකු ප්‍රවාහන කටයුතු වෙනුවෙන් විකල්ප විසඳුම් සෙවීමට සිදුව ඇති හෙයින් එහිදී කරත්ත ප්‍රවාහනය නැවතත් කරලියට පැමිණ ඇත.

යාපනය දිස්ත්‍රීක්කයේ මේ වන විට නගර ප්‍රවාහනය වෙනුවෙන් අශ්වයින් යොදාගෙන කරත්ත සේවය ක්‍රියාත්මක කිරීමට ඇතැම් පිරිස් පියවර ගෙන ඇති අතර ඉදිරියේදී මෙම සේවාවට ඉහල ඉල්ලුමක් හිමිවෙනු ඇති බවටද එහි හිමිකරුවන් වැඩිදුරටත් පවසති.

එමෙන්ම ඉදිරියේදී උතුරු පලාතේ බොහෝ ප්‍රදේශයන්හි ගවයින් යොදා මෙලෙස කරත්ත සේවය යලි ක්‍රියාතමක වනු ඇතැයිද උතුරේ ජනතාව වැඩිදුරටත් පවසා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

85,718 views

24 Comments to “ගව හා අශ්ව කරත්ත ප‍්‍රවාහන සේවා ඇරඹේ.. ඉහල ඉල්ලුමක්…”

  1. නීති සංගමේ අත්පොලසන් says:

    සිංහලයා මෝඩයා…කැවුම් කන්න යෝදයා…ඉංග්‍රීසියෙන් හිතන සිංහලයන්ට අනාගතයක් නැත.

    • lol says:

      rajapaksh ube ganita ariyath ochchara thamayi 😀

    • RAW Agent says:

      ඇත්තෙන්ම ඒක තමයි දෙමලා ගෙයි සිංහලයාගෙයි වෙනස.
      කාලන්නි සිංහලයො හොරු අල්ල අල්ලා වැලපෙමින් ඉන්නවා.
      දෙමල මිනිහා අභියෝග ජය ගන්නා විදිය හොයනවා .
      30 වසරක යුද්දෙන් පස්සෙ “සිංහලයා ගැහුවෝ ගොවි බිම් නැතෝ”
      කියකියා හිඟමනට වැටුනෙ නෑ.
      අඩුම ගණනෙ රසායනික පොහොර නෑ කියලා ඇඬුවද
      අස්වනු නැතිවුනා කිව්වද

      • ලංකා බයි නිව්ස් කොමෙන්ට් කොටන්නගේ සංගමය says:

        සිංහලයා හොරු අල්ල අල්ල වෙළලෙනවද? හොරා කෑම නිසා වලලෙනවද?

        වහල් කම නිසා වැලලෙනවා ද?

        • Boo says:

          වැඩේ කියන්නේ ඔය එකකින්වත් උතුරෙ මිනිහා වැලලෙන්නෙ නැති එකයි.

    • VADC says:

      අනාගතය කරත්තෙන්ද? 56යේ මරුවෝ කළ හරියක්

    • උද්දික පුතා says:

      දශක ගානක අතීතයට රිවස් ගිහිල්ලා අනාගතේ ගැන බයිලා ගහන්න එපා හුම්තෝ
      ආනාගතේ නෙවෙයි ඉස්සරහට එන්නෙ නොනගතේ
      කරත්තෙ නැගලා නොනගතේට යමු
      කාර් වෙනුවට කරත්ත
      ගෑස් වෙනුවට දර
      පෝර වෙනුවට ගූ
      ගෙවල් වෙනුවට ගල්ගුහා
      සුභ අනාගතයක් රට පෙරට මහින්ද චින්තනය

      • Boo says:

        ඇයි ඒ විතරක්ද, නිර්මානශීලි මිනිස්සු වෙනුවට මොකක් හරි අල්ලගෙන නාහෙන් අඬන කම්මැලි අපතයෝ.

  2. පතිරණ says:

    කංචනයයි ගෝඨයි අපිව ගොං කරත්තෙන් යන තැනට ගෙනාවා එහෙනම්.

  3. දකුණේ බුද්දිමත says:

    කබුරුපිටියේ නේද වැඩිම ප්‍රතිශතයක් ගවයෝ ඉන්නේ?

  4. පවර says:

    ගොං කරත්තෙන් ඉස්සෙල්ලාම අර තෙල් ඇමතිය කංචනයටයි ගෝටටයි යන්න කිව්වනම් හරි.

  5. සවි අරික්කාල says:

    අන්තිමට හොදටම තිබුණ රටක් රාජපක්ෂ පවුල ගොන් කරත්තයටම වැටිටුවා. දැන් ෂෑපද…….?

  6. saleem says:

    කාලකණ්නි රාජපක්ෂ හැතිකරෙ රට ගල් යුගයටම ගෙනාවා. පරම්පරා හතකටම හෙණ ගහපං. අසල් වැසි රටවල් විදුලියෙන් දුවන ප්‍රයිවෙට් ජෙට්වල යනවා

  7. අපේ ගෙදර පාවිච්චිය නොකරණ තිරික්කල් දෙකක් තිබේ අවශ්‍යය කෙනේකුවේනම් මෙයට ලියන්න.

  8. අකිල විරාජ් says:

    මමත් අපේ කරත්තෙට JVP කාරයො දෙන්නෙක් අල්ලලා බැඳ ගත්තා

    • සහන් says:

      ඒ මොනවා උනත් වැඩක් නෑනේ. උබලට තිබ්බ බෝලේ බැසිල්ට දුන්නා නේද?

      දැන් උබට බෝලයක් නෑ නේද?

    • parrot says:

      akila …..oyage mole pupata bahala ethana hirawela thiyenne ………ponil langata gihin eka oluwa paththata yawaganin lamayo……

  9. Ajith says:

    යාපනේ උන් කොහම හරි ගොඩ යනවා. අපේ එවුන් කහ කහ කහ ඇඳගෙන සුද්දන්ට පුප දෙන්න යනවා

  10. Gamarala says:

    බර බාගේ ,බර බාගේ දුටු ඒ සිහිවේ පෙර කාලේ

Main News