ගව හිසක් පන්සලකට ගෙනැත් දාලා.. සිංහල-මුස්ලිම් ගැටුමකට ඇමති රාජිතගෙන් කුමන්ත්‍රණයක්…
November 15, 2016 at 10:00 am | lanka C news
පසුගිය රජය සමයේ අළුත්ගම ප්‍රදේශයේ ඇති වූ සිංහල-මුස්ලිම් ගැටුම වත්මන් සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න විසින් සිදු කල කුමන්ත්‍රණයක් යයි මහනුවරදී පැවති ජනහමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේය.
ගවයෙකුගේ හිසක් අළුත්ගම පන්සලක් තුලට ගෙනවිත් දමා බොදු බල සේනාව ඊට මැදිහත්වීමට අවශ්‍ය මුලික කුමන්ත්‍රණය කලේ ඇමති රාජිත සේනාරත්න බවද කී රඹුක්වැල්ල මහතා ඉන් අපේක්ෂා කලේ මුස්ලිම් ජනතාව රාජපක්ෂ ආණ්ඩුව කෙරෙහි කළකිරවීමට බවද පෙන්වා දුන්නේය.
Ane yako umbata pissuda nathinam hatida. hitapugaman padayak arinawa amu gandhai.
muge oluva venna athi aluthgama pansale daala thibune..
Mr R,now it’s too late to expose your accusations against the another R!
I thought it was Ranawake who was behind it. May be Keheliya knows better. Apparently Ranawake pleaded with Rajapakse not to investigate it claiming it would further escalate the rift. Probably both back stabbers plotted it.
මුස්ලිම් පල්ලි වලට ඌරු ඔලු දැම්මා නම් ප්රශ්නය හරියට විසදිය හැක
ගව හිස වටේ මයික් දාල දිනපතාම කැබිනට්ටුවෙ අරින හැටි දැක්කම ගව හිස කාගෙද කියල දැනගන්න එක සිම්පල්නෙ..
What Mr. Rambukwella says can be true because Pa-rajitha is such a clever conspirator.
Otherwise, how can he own such a big fleet of ships from his salary as a dentist?
Mu vage mooda musala gon meeharakek.
True, Pra Rajithaya is not only musala gon meeharaka but also rata Kapatiya!
Rajitha was only a paid agent. The top conspirators planned years ahead !
Even late Sobitha thero was a blind agent ( not paid agent).
No we see the outcome.
Rajitha is the culprit