ගස් කැපුවට ඔක්සිජන් අඩුවෙන්නේ නෑ… ගස් නැති මැදපෙරදිගත් ඔක්සිජන් තියෙන්නේ..- මධ්‍යම පරිසර අධිකාරි සභාපති
April 6, 2021 at 12:02 am | lanka C news
ගස් කපා දැමීමෙන් ඔක්සිජන් අඩු වෙනවා යැයි පැවසීම අසත්‍යක් බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ මහතා සඳහන් කරයි.
ඒ මහතා මෙසේ පැවසුවේ ‘තිරසර සංවර්ධන සංවාදය’ යන මැයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.
කොළඹ ඔක්සිජන් අඩු වීම හා මතු වනාන්තර හෙළි කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු කළ විමසීමකට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.
ඔහු පෙන්වා දුන්නේ දැනට ලෝකයේ වැඩියෙන්ම කර්මාන්තශාලා ඇති මැදපෙරදිග සහරා ප්‍රදේශයේ බවත් මැදපෙරදිග ඉතා කලාතුරකින් පාරවල්වල රට ඉදි ගස් ඇති නමුත් ඒ රටේ ජනතාවට හොඳට ඔක්සිජන් ඇති බවත් ඔහු සඳහන් කළේය.
මැදපෙරදිග මිනිස්සුන්ට ගස් නැතැයි කියා ඔක්සිජන් නැති බවට ප්‍රශ්නයක් මෙතෙක් මතු වී නැතැයි ද ඔහු පැවසීය.
කොළඹ නගරයේ ඔක්සිජන් අඩුවීමක් සිදු වී නැති බවත් ගස් කපලා ඔක්සිජන් අඩු කරන්නට නොහැකි බවත් ඔහු තවදුරටත් එහිදී පැවසීය.
Hopeless fellow. Real misfit for the position. Wonderful WIYATH MAGA.
ප්‍රමිති ආයතනෙ ලොක්ක වසවිස ප්‍රමෝට් කරනව පරිසර ආයතනෙ ලොක්ක වන විනාශය ප්‍රමෝට් කරනව මොළේ නැති බයියො ටිකක් අතට චන්ද අයිතිය ගියාම රටකට වෙන්න පුලුවන් විනාශය එදා සෝල්බරි සාමි දැකල තමා කිව්වෙ මුන්ට චන්ද අයිතිය ගිය දවසට රට ඉවරයි කියල.බයියොන්ට මොළේ දෙමු.
පල බූරුව යන්න..පොයියො දන්නවන විනාශයි චන්ද අයිතියයි.. තොපේ ගොං පුතානෝ කැලෑ කප කප කුකුල් කොටු ගහනකොට තොපි වේස ගෑනුන්ගෙ බඩ උඩද හිටියෙ..? දැන් ඇහැරිලෙ කෑ ගහන්නෙ…??
මේ ආණ්ඩුව මොනවා කළත් තොපිට කතා කරන්න අයිතියක් නෑ…පර හැත්ත….
“Ssd says:
April 6, 2021 at 10:56 am
පල බූරුව යන්න..පොයියො දන්නවන විනාශයි චන්ද අයිතියයි.. තොපේ ගොං පුතානෝ කැලෑ කප කප කුකුල් කොටු ගහනකොට තොපි වේස ගෑනුන්ගෙ බඩ උඩද හිටියෙ..? දැන් ඇහැරිලෙ කෑ ගහන්නෙ…??
මේ ආණ්ඩුව මොනවා කළත් තොපිට කතා කරන්න අයිතියක් නෑ…පර හැත්ත….”
=============================================================================
Tho wage MANDA BUDDIKA, NAPUSAKYOOO kathwen penawa. මේ ආණ්ඩුව මොනවා කළත් තොපිට කතා කරන්න අයිතියක් නෑ kiyala kiyanna THO kawuda ??? Meka ape rata. Rata wenuwen api ekata hita gannawa. JVP, Wimal, Wasu me kawuru wunath ethana innawa 🙂 🙂 🙂
ගිහිං ආයෙ නිදා ගනිං ගොං පොයියා…..තොපි දන්න පරිසරය…බැංකුවක් කඩන්න, බෝම්බයක් ගහන්න වගේ ඒකකට ඕනා වුනෙතේ අපි කූද්දලා උපදෙස් අර ගන්නම්…මෝඩ පොයියො…
Tho wage MANDA BUDDIKA, NAPUSAKYOOO bawa kathwen penawa 🙂 🙂 🙂
ගොං පොයියා…මෝඩ කම උතුරනවා.. මහ එකා වගේමයි.. ආයෙ ගිහිං නිදා ගනිං..මෝඩ පොයියා…රට කෑව ගොං පොයි හැතිකරේ.. තව කියවන්නත් එනවා.. හැබෑටම බලපන් ඉනේ සරම තියනවද කියලා.. බූරු පොයියා…..
අපි මේ ආණ්ඩුව පත් කරගත්තෙ අවුරුදු 4ක ජඩපාලන ශාපය දුරු කරල අපිට රෙවෙන්න අරින්න පුලුවන් නියම පිරිමි ටිකක් පත් කරගන්න. මේ බලහල්ල ඇරපු ඇරිල්ලට රෙද්දෙ රෙවිල තියන අපූරුව. දීපු ඡන්දෙ ගැන එකෙන්ම ආඩම්බරයි.
ගූඑන්පී සජබ සමනලුයි කුහක ජවිපාවුන් හැතිකරෙයි නියෝ නියෝ හිටපල්ල කට පුක වහන්. තොපි පරාදයි. අපි දිනුම්. එච්චරයි.
බලයට පැමිණි කුමන පක්ෂයක් හෝ ආණ්ඩුවකින් පරිසරය විනාශ කලත් එය සහගහන අපරාධයක්. එයට පක්ෂ පාට තරාතිරමෙන් ඇති පලයක් නැත ..වරද වරදමයි මධ්‍යම පරිසර අධිකාරිට මෙවැනි මෝඩ මීහරක් පත්කිරීමෙන් රටේ වන රක්ෂිත විනාශ වීම පුදුමයක් නොවේ ..ජනපති තුමෙනි ,මේ පුද්ගලයා එම තනතුරෙන් ඉවත් කරන්න ..රටේ පරිසරයට ගස් වලට ආදරය කරන පුද්ගලයෙක් රටේ මධ්‍යම පරිසර අධිකාරි තනතුරට පත් කරන්න ..මෙවැනි අවස්තාවදින්ට පරිසරය බාර නොදෙන්න
අනේ පලයන් මුහුදු හුකන්නෝ තෝපි වගේ රේනකොට ලැට් වලට වැටිලා ඉපදුණ වේසිගේ පුතාලා නිසා තමයි මේ දේශපාලන කැරිවේසිගේපුතාලාට ඕන විදියට මේවා කරන්නේ. තෝට රාජපක්ෂලා ලොකු ඇති අපිට රාජපක්ෂලා ලොකුත් නෑ රනිල් ලොකුත් නෑ පුතානෝ ලොකුත් නෑ ලප අනුරයා ලොකුත් නෑ. උඹලා වගේ පුකදෙන්නම බලාගෙන කලිසමත් ටිකක් පහත් කරගෙනම ඉන්න කැරිවේස පොන්න බඩු කෑලි නිසා තමයි රටට කෙලවෙලා තියෙන්නෙ, අම්මාට හුකාගන්න ඕනනම් උඹ රාජපක්ෂලාගේ ගෙදර එක්කගෙන පලයන්. පකයෝ වැරද්දක් වෙනවානම් කවුරු කලත් වැරදි කියන්න පුරුදුවෙයන් උඹලා වගේ පොන්න හුත්තිගේ පුතාලා දකිනකොට මට හිතෙනවා තොපේ ලමයි උනත් තොපි රාජපක්ෂලාට ආතල් ගන්න විකුණන ජාතියේ ජාත්‍යන්තර කදන් කැරිවේසිගේපුතාල කියලා. දැන් පලයන් අම්මාට හැමිනෙන්නේ නැතුව මකබෑවිලා. තූ නොදකිං පොන්න වාහේලා.
ලියා ඇති වචන සැර වැඩි නැද්ද ? ඔබ රට ජාතියට ආදරය කරන පුද්ගලයෙක් බව පේනවා ස්තුතියි
well said SSD !!
පුදුම සභාපතියෙක්… බොට්නි කරල නැද්ද?
ගස් තිබුනත් නැතත් පෘථිවියේ ඔක්සිජන් තියෙනවා කියන එක බාලන්සෙ ලමයෙක් උනත් දන්නව…ඒක වෙනම කතාවක්….
ගස් ආරක්ශාවිය යුත්තේ ඒ ඔක්සිජන් පිරිසිදු සහ තත්වයෙන් උසස් කිරීමට; පස ආරක්ශා කිරීමට (අනෙකුත් ශාක වෙනුවෙන්); ජල මූලශ්‍ර රැකගැනීමට සහ සත්ව වාසස්ථාන /ජෛව විවිධත්වය රැකගැනීම …තව ඕනෙ නම් ගූගල් කරල බලනවකො
මේ රට මිනිස්සු 2019 ඉලෙක්ශන් එකේදී බේරා ගත්තෙ විශාල වෙනසක් කරන්න….ඒත් මට පේන්නෙ යහපාලන ජෝකර්ලා තාම හොල්මන් කරනව..
මුගේ අද්යාපනික සහතික හොර සහාතිකයක්ම තමයි, කොහෝම මේ තනතුරට පත්වුනාද ? සැකයට හේතුවේ.
කව්ද ඔහොම කියන්න කිව්වේ?
මධ්‍යම පරිසර අධිකාරී …. තමුසෙ බත් කන හරකෙක් ඕයි . මොකද්ද උඹලගේ තියන තරහ කැලේ , ගස්කොලන්, වනසතුන් එක්ක. මේවට නම් ඉස්සරහට ඇවිල්ල කොහෙවත් නැති රටවල් උපමාවට අරන් ..වන සංහාරය සාධාරණිකරණය කරන්න එනවා. නිදහස් අධ්‍යාපනේට පින්සිද්ද වෙන්න මහා ලොකු තනතුරු ගන්න ඇති කියල හිතනව .සමහර විට උඹත් දේශපාලන අතකොළුවක් වෙන්න ඇති. කොහොම උනත් උඹ ඉපදුන රටට .. උඹ ණයකාරයෙක් සහ බරක් කියල මතක තියා ගනින්.
අනික මැදපෙරදිග ගැන මට කියන්න එපා පුත්තලන් බුරුව. මම මේ වෙනකොට අවුරුදු 15 වඩා මැදපෙරදිග ඉන්න එකෙක්. උඹ ඇවිල්ල බලපන් ගස්කොලන් නැතුව මෙහේ තියන සැප. තොපි වගේ කාලකන්ණි මේ වගේ රටවල් වලට ගෙනල්ල දාන්න ඕනෙ ලංකාවේ වටිනාකම දැනෙන්න. අම්මපා උඹ ළඟක උන්න නම් දත් හැලෙන්න දෙනව … කාලකන්ණි පාහරයා.
අමරසිංහ උබට අවශ්‍ය නම් සහරාවට ,මැදපෙරදිගට පලයන් ..අපේ රටට මැදපෙරදිග ආදර්ශයට ගැනීමට අවශ්‍ය නැහැ. ඔබ අන්තවාදී හම්බයන්ගේ බුරියානි කනවා වගෙයි …නැගෙනහිර පළාතේම ගස් කපමින් සිංහල ගම් විනාශකරමින් මුස්ලිම් අන්තවාදීන් පරිසරය විනාශකරන්නේ සහරා ප්‍රදේශයක් කිරීමටද ? එයට අනුබල දෙන්නේ ඔබද ? ඔබ වැනි පුද්ගලයින් අපේ රටේ ඉපදීමත් ජාතියේ අවාසනාවක්
ජනපති ‘ගම සමග පිළිසඳරේ …..
පරිසර අධිකාරී සහාපති ගස් කපමින් ,ඔසිජන් සමග මැදපෙරදිග වර්නාවේ …හික්…හික්….රටට අබ සරණයි
I too 20 years in middle east. These so called managers must come stay one month during summer and go back
මේ කොමෙන්ට් කරන මහත්තුරු වලිගේ පාග ගෙන අනුන්ට බනිනවා.
පරිසර ලොක්ක කිව්වෙ ගස් හදන්නෙ ඔක්සිජන් සඳහා නෙවි කිය්ල.
ගස් වවන්න ඕන ඌෂ්නත්වය අඩු කර ගන්න, සෝදා පාලුව වලක් වන්න ආදී දේ සඳහා.
ඔක්සිජන් සඳහා වවනවා කීම වැරදි බවයි කියල තියෙන්නෙ.
අද ඔබ හුස්ම ගන්න , වාහන, කම්හල් දවන ඔක්සිජන් වායු ගෝලයට ගියේ වසර බිලියන් ගානක් තිස්සේ.
ගස් සියල්ල නැති උනත් තව වසර දහස් ගානක් සඳහා ඔක්සිජන් වායු ගෝලයේ තිබෙනව.
ගස් හා ඔක්සිජන් කතාව හොඳයි 3-4 ශ්‍රේණි වල බබාලට.
ලොකු අය විද්‍යාත්මක ඇත්ත දැනගෙන් ඒ අනුව ක්‍රියා කරන්න ඕන.
ඉස්කෝලේ පොඩි පන්ති වලදි ඉගෙන ගත්ත අර්ධ සත්‍යය ලොකු උනාමත් හරි කියා හිතාගෙන අනුන්ට බැන්නම හරි ලැජ්ජයි.
මුගේ අද්යාපනික සහතික හොර සහාතිකයක්ම තමයි, කොහෝම මේ තනතුරට පත්වුනාද ? සැකයට හේතුවේ.
නරිකුට කුකුල්ලු භාර දුන්න වගේ වැඩක් නේ මොහුට පරිසර අධිකාරිය භාර දීම
මේවගේ අවස්ථාවාදීන් නිසයි අපේ රටේ වනරක්ෂිත ඉඩම් සියල්ල සුලුජාතින් සහ විදේශිකයින් සතු වන්නේ … පාලකයෙනි ,කරුණාකර මධ්‍යම පරිසර අධිකාරි සභාපති”එම ධුරයෙන් ඉවත් කරන්න ඔහුට ඔක්සිජන් ලබා ගැනීමට( සහරා), මැදපෙරදිගට යවන්න …මැදපෙරදිග ඉතා කලාතුරකින් පාරවල්වල රට ඉදි ගස් තියෙන්නේ ඒ රට කාන්තාරයක් නිසයි ජලය හිග නිසයි ..ඒ බව තේරුම් ගැනීමට වත් බුද්ධියක් නැති මොහු ගැන කවර කතාද ? මෙවැනි මෝඩයෙක් මධ්‍යම පරිසර අධිකාරි සභාපති ධුරයට පත්වුයේ කෙසේද ?
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ- moo kohomada me position eka gaththe?
This is a man who should not be මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති
moo danna parisarayak naha!!!
මේකා කොහොමද දන්නෑ මේ ආයතනයේ සභාපති වුණේ. ඔක්සිජන් ඕන නැත්නම් පරිසරය ඕනෙත් නෑ. පරිසරය නැත්තං සභාපති ඕනෙත් නෑ. ඒක නිසා මහජන මුදලින් පඩි අරගෙන බොරු කියන එක නවත්තලා ගෙදර නතර වෙන එක හොඳයි. මේ කැලෑ විනාසයට ආණ්ඩුවේ තියෙන සම්බන්ධතාවය හොඳින්ම ඔප්පු වෙන්නේ මේ පරිසර සභාපති ගේ ප්‍රකාශයත් එක්ක.
ජනාධිපතිතුමනි, මෙවන් අඳබාලයන් රටේ පැවැත්ම පිලිබඳ වැදගත් තනතුරු වලින් ඉවත් කරන්න. කුඩා දරුවන් පාවා පාසලේදී ඉගෙන ගන්න මානව වර්ගයාගේ පැවැත්ම තහවුරු කරන මුලික දැනුම්වත් නොමැති ජනතාව කලකිරවන ප්‍රකාශ නිකුත් කරන මෝඩ උගතුන් නිසා 69 ලක්ෂයක් ගේ අපේක්ෂාවන් දැනටමත් බිඳී හමාරය. නැවත ආපසු හැරවිය නොහැකි මට්ටමට මේ සියල්ල පත්වීමට පෙර වහාම ක්‍රියාත්මක විය යුතුය. සම ක්ෂේස්ත්රයකම පෙනෙන්නට ඇති කඩ වැටීමට වගකිව යුත්ත ඔබ බව ජනතාව තීරණය කරන දිනය අත ළඟ බව රටට ආදරය කරන පුරවැසියෙකු ලෙස ප්‍රකාශ කරමි.
වායු ගෝලයට ඔක්සිජන් නිදහස් වන්නේ් ශාක වලින් බව නොදන්නා මෙවැනි හරකුන් පරිසරය රකින්නට නියමිත ආයතනයක සභාපති වන්නේ් ශ්‍රී ලාංකිකයන් වන අපගේ පූරුවේ කරුමයකටය.
ඔබේ නොදැනුවත් කම පෙන්වන්න එපා. ලෝක වායුගෝලයේ ඔක්සිජන් හැදුනේ ව්සර බිලියන් 2.5 ක් තිස්සේ.
එයට සාපෙක්ෂව වර්තමාන ගස් වලින් පිටවෙන ඔක්සිජන් ඉතාම සුළු ප්‍රමාණයක්.
ගස් වවන්න ඕන ඔක්සිජන් සඳහා නොවේ. වෙනත් වැදගත් හේතු සඳහා.
Dear Mr President
Never know whether you will read this … Please review these appointment … God bless to Sri Lanka