ගස් නැති වුණාට ඔක්සිජන් නැතිවෙන්නේ නෑ..- මධ්‍යම පරිසර අධිකාරි සභාපති

April 20, 2021 at 12:04 am | lanka C news
ගස් නැති වුණාට ඔක්සිජන් නැතිවෙන්නේ නෑ..- මධ්‍යම පරිසර අධිකාරි සභාපති

ගස් නැති වුණා කියා ඔක්සිජන් නැති වෙන්නේ නැතැයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස් සමරසිංහ මහතා සඳහන් කරයි.

පරිසර විනාශය සම්බන්ධයෙන් මේ දිනවල පවසන කතා සියල්ලම බොරු බවත් පරිසරවේදීන් යයි කියනා පිරිස් ඒවා පවසන්නේ ඩොලර් වෙනුවෙන් බවත් ඔහු පෙන්වා දෙයි.

දේවානි ජයතිලක සහ භාග්‍ය අබේරත්න මෙහෙයවනු ලබන්නේ සජිත් ප්‍රේමදාස අනුර කුමාර දිසානායක විසින් බව ද ඔහු චෝදනා කරයි.

ඒ මහතා මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

26,866 views

36 Comments to “ගස් නැති වුණාට ඔක්සිජන් නැතිවෙන්නේ නෑ..- මධ්‍යම පරිසර අධිකාරි සභාපති”

  1. Jagath says:

    වහල්ලුත් දැක්ක මේ වගේ එකෙක් දැක්කේ නෑ

  2. Ssd says:

    නෙදෝමකිං ගොං රිලවා. කව්ද මූව පරිසර අධිකාරියෙ සභාපති කළේ…

    තිස්ස සර්ගෙ වීඩියෝඑක බලපන්.ඒකෙ තොපි වගේ හරක් සභාපතිලට කියලා දෙනවා ගස් වලින් තියන ප්‍රයෝජනය…

    • Sinha le says:

      ගස් නැති වුණාට ඔක්සිජන් නැතිවෙන්නේ නෑ ලු …. පරිසරය ගැන අවබෝධයක් නැති ,මෙවැනි පුද්ගලයෙක් මධ්‍යම පරිසර අධිකාරි සභාපති ධුරයට පත් කලේ මන්ද ? මොහුව එම ධුරයෙන් ඉවත් කරන මෙන් රටේ පාලකයන්ගෙන් ඉල්ලමි

  3. Aurora says:

    අවුරුදු මිලියන් ගානක් තිස්සේ මේ ලෝකේ තියන 22% වන ඔක්සිජන් ප්‍රමාණය බිහිවුන කතන්දරේ ඇත්ත. ඒ ඔක්සිජන් ප්‍රමාණයට අනුව ජීවත්වෙන්න මිනිස්සු අනුවර්තනය වෙලා තියන බවත් තේරුම් ගන්න ඕන. යම් විධියකින් වායු ගෝලයේ ඔක්සිජන් ප්‍රමාණය 19.5% දක්වා පහළ බැස්සොත් මිනිස්සුන්ට ආශ්වාස කරන්න නුසුදුසු තත්වයට වායු ගෝලය පත්වෙනවා. මේ කතන්දරේ තේරුම් ගන්න මොලේනම් තියන්න ඕන. අවුරුදු මිලියන් ගානක් වායු ගෝලයට ඔක්සිජන් සැපයුවේ හරිත ශාක විසින්. ඒ කියන්නේ 22% දක්වා ඔක්සිජන් හදන්න හරිත ගාක වලට අවුරුදු මිලියන් ගානක් ගතවෙලා තියනවා. අනිත් අතට හරිත ශාක වායුගෝලයේ තියන කාබන් ඩයොක්සයිඩ් උරාගෙන ඔක්සිජන් පිටකරනවා. 1960 ගණන්වල අපි ඉගෙනගත්තේ වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් 0.03% තියනවා කියල. ඒ කාලේ කොළඹ සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 27 යි. නමුත් දැන් වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් 0.04% තියනවා. ඒ සමඟම කොළඹ සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 32 විතර වෙලා තියනවා. 0.01 කින් කාබන් ඩයොක්සයිඩ් වැඩිවුණාම උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 5 කින් විතර වැඩිවුනානම් ඉදිරියේ කුමක් වෙයිද? ගස් තමයි වාතයේ කාබන්ඩයොක්සයිඩ් උරාගෙන ඔක්සිජන් පිටකරල අපිට ජීවත්වෙන්න සුදුසු මට්ටමට ඔක්සිජනුයි, පරිසර උෂ්ණත්වයයි දෙකම නඩත්තු කරන්නේ. මේ සංසිද්ධිය තේරුම්ගන්න මොලයක් තියෙන්න ඕන. ඒ සමඟම විෂය දැනීම තියන්න ඕන. ඒ කිසිවක් නැති ඔලමොට්ටල හාල්පාරුවෝ රටේ වැදගත් තැන්වල ඉඳන් මෙහෙම ගොන් කතා කියනකොට අපිට පළමුවෙන්ම පව් කියල හිතෙන්නේ මුන්ව පත්කරපු දේශපාලකයෝ ගැන, ඒ ආයතනයේ සේවය කරන මිනිස්සු ගැන. ඊ ලඟට අපි ගැන. මුන් හරි කියල කියන්නේ ඊටත් වඩා තකතිරුවෙක් පමණයි.

  4. Geethanjana says:

    අනේ මූ වගේ මී හරකෙක් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති තනතුරට පත්වුනානේ

  5. Janaka says:

    නෙද්දකිං …..කොහෙද හිටිය ගස් කරවලයෙක්….
    මූන දැක්කා ම පේනවා කිසිම වැදගත් කමක් නෑ කියලා….
    ශුවර් එකට වියත් මගෙ අදෝමුකයක් වෙන්ඩෑ……නාලක ගොඩහේවා සහ ඩයන් ගෝමස් කියන පට්ටම බොරැ කාරයෝ පත් කරපු…..
    තුක් නොදකිං ගස් ගෝනා….
    ගෝටාහයත් අමුවෙන්ම කනවා….

  6. saman says:

    මෙතුමා වගෙ කෙනෙක් මද්යම පරිසර අදිකාරියට පත් කරල මදි. මෙතුමාගේ මොළෙන් වැඩ ගන්න තව ක්‍රමයක් හොයාගන්න ඕනේ.

    • මහා හුරා says:

      දෙවියන්වහන්සේ මොහුව මැටිවලින් හදන විට මොලේට මැටි වැඩිවෙලා …ඔක්සිජන් අඩුවෙලා ..ඒ නිසා බුද්ධියක් නැහැ පරිසරය ගැන අවබෝධයෙක් ඇත්තෙම නැහැ …මේ වගේ මෝඩයෝ තමයි රටේ සභාපතිලා ..අපේ රටට අබම සරණයි

  7. George says:

    Me parayage muna balanna. Kisima ugath kamak nathi parayekge munak. Kassipu munak thiyenne. Surer ekata kassipu mudalali kenek. Para haththa rata iwarakaranawa.

Main News